කොළඹට අද රාත‍්‍රියේ සිට වතුර කපයි..

July 28, 2018 at 5:30 pm | lanka C news
කොළඹට අද රාත‍්‍රියේ සිට වතුර කපයි..

ප‍්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදු කරන අලූත්වැඩියාවක් හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට රාත්‍රී 9.00 සිට හෙට පෙරවරු 6.00 තෙක් ජල සැපයුම අත්හිටුවන බව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.

රත්මලාන, කළුබෝවිල වැල්ලවත්ත, ගල්කිස්ස, දෙහිවල, නැදිමාල, නුගේගොඩ ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම නැවතෙනු ඇත.

රාජගිරිය, කොළඹ 05, මුල්ලේරියාව, බණ්ඩාරනායකපුර, රෝයල් පාක්, ලේක් ගාඩින්ස් ප‍්‍රදේශයන්ට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවද මණ්ඩලය කියා සිටී.

4,101 Viewers

One Comment to “කොළඹට අද රාත‍්‍රියේ සිට වතුර කපයි..”

  1. හිච්චිමහත්තෙයා says:

    මෙගා පොලිස් නෙවැ ඕයි!

Main News