කොළඹ කුණු ඇද්දට ගෝටාභය දක්‍ෂයෙක් නොවෙයි.. ඔහු ජනාධිපති කරන්න පිස්සුවක් තියෙන්න ඕනෑ..- දුමින්ද

March 12, 2018 at 10:40 am | lanka C news
කොළඹ කුණු ඇද්දට ගෝටාභය දක්‍ෂයෙක් නොවෙයි.. ඔහු ජනාධිපති කරන්න පිස්සුවක් තියෙන්න  ඕනෑ..- දුමින්ද

කොලඹ කුණු ඇද්දාට ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දක්‍ෂයෙක් නොවේ යයි ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.

‘ගෝටාභය රාජපක්‍ෂ කොළඹ කුණු ටික ඇද්ද එකත්, යුද ජයග‍්‍රහණයට ආරක්‍ෂක ලේකම්වීමත් ඇත්ත. හැබැයි මහ ලොකු දක්‍සයෙක් නොවෙයි.

ගෝටාභය රාජපක්‍ෂට යුද්දෙදි වාසි වුනේ ජනාධිපතිගේ සොයුරා වීමයි. කොළඹ කුණු ඇද්දේ කවුද.. හමුදාව.. නාගරිය සංවර්ධන අධිකාරියට හමුදාව දා ගත්තා.

මටත් කෘෂිකර්ම ඇමති ලෙස හමුදාව දුන්නොත් රටේම කුඹුරු ටික අස්වද්දනවා.

ඔහු කිසිවක් නොකලා කියා මං කියන්නෙ නෑ. ඔහු කල වැඩ කොටසට අපි ගරු කරනවා. නමුත් ඊළග ජනාධිපතිවරණයට ඔහු සුදුසුයි කියනවා නම් පිස්සුවක් තියෙන්න ඕනෑ’ යයිද දිසානායක මහතා වැඩි දුරටත් කියයි.

34,713 Viewers

49 Comments to “කොළඹ කුණු ඇද්දට ගෝටාභය දක්‍ෂයෙක් නොවෙයි.. ඔහු ජනාධිපති කරන්න පිස්සුවක් තියෙන්න ඕනෑ..- දුමින්ද”

  1. gamarala says:

    කේ ජී ටිකක් ගහපු වෙලාවක් ගනන් ගන්න එපා

    • leel says:

      “නමුත් ඊළග ජනාධිපතිවරණයට ඔහු සුදුසුයි කියනවා නම් පිස්සුවක් තියෙන්න ඕනෑ” …….ඒ කියන්නෙ මේ මුලු රටේ හැමෝටම පිස්සු ….. බඩ කොරවෙන හිනා…දුමියො

      • Mahasona says:

        දුමින්ද බීලද ? ඩෝප් එක වැඩියි වගේ ..කටවහගෙන නිදාගන්නවා දුමින්දයෝ

        • ජනක says:

          ආ මිහරකෝ ගොටාබය යුද්දය දින්නේ සහෝදරයා ජනපති නිසා නම් කොළඹ සහ නගර ලස්සන කලේත් එනිසාම නම් ගොටාබය ජනාදිපති උනාම වැඩේ තවත් ලෙසිනේ බොලහරකෝ ..උඹ ඉස්කෝලේ ගියේ නෑ නේද ?අනේ උම්බ් වගේ එවුන් හොඳ ඉතින් සිරිසේනටම තමයි

      • යොහාන් says:

        තමුසේ මොකෙද්ද ඔයි ?තමුසෙට පරම්පරාවක් තියෙනවද බස් ටිකට් කොලේක පිටුපස්සේ ලියන්න ,තමුසෙට උගත්කමක් තියෙනවද ලබාගත්තු වුර්තිය සහතිකයක් තියෙනවද ,තමුසෙ කරපු දෙයක් තියෙනවද ආඩම්බරයෙන් කියන්න ,තමුසෙට අඩුගානේ ගෑනියෙක් ඉන්නවද මෙන්න මගේ ගෑනි කියන්න ?අර කොහෙද යන පිස්සු මානසික රෝගී ගෑනියෙක් ඇරෙන්න තමුසෙට වැදගත් ගෑනියෙක් කැමතිවේද ඔය මුණ දැක්කම .තමුසෙට තියෙන එක දේ වැඩබැරි ජනපති දුන්නු ලේකම් කම විතරයි .තමුසෙට වැඩ බෑ ඔයි තමුසෙට පුළුවන් එකම දේ හොර ගෑනුන්ට ජනතාවගේ සල්ලි බෙදල දෙන්න විතරයි
        එහෙවු පින්ගුත්තරයෙක් වන තමුසේ කවුද මිනිහෝ රටක් ජාතියක් ආරක්ෂා කරලා දුන්නු මහා විරුවෙක් වන ගොටාභය ගැන කියන්න .
        තමුසේ වගේ දෙකයි පනහේ පරපුරක් නැති හෑල්ලු චරිත පහත්චරිත නුගත් සාමාන්‍ය චරිත වලට මේ නුතන ලෝකේ වැඩි ආයුෂ නෑ දැන් ඉතින් අඩු කාලෙන් විශ්‍රාම ගන්නවා .හොරාකාපු සලලි අරගෙන තොලොංචි වෙලා යනවා ගිහිල්ල ඔය තුට්ටු දෙකේ නිලියෙක් එක්ක ගංජා ගහගෙන ජිවත් වෙන්ව .නරුම කම මුනෙන් පෙන්වා තමුසෙලා වගේ සක්කිලින්ට චන්දෙ දෙන්නේ නෑ තව දුරටත් මේ රටේ ජනතාව

      • jayamal says:

        මහින්ද හා ගෝටාභය විරුවන් ගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් ජනතාවට මේ දුමින්ද වටින්නෙ නැහැ. ඒ බව එයා නොදන්නෙ එයාගෙම නොලැබීමට. එයාගෙම අවාසනාවට.

        මේ කට මැත දෙඩවිල්ල නිසා මොන තරම් චන්ද ශ්‍රීලනිපයට අහිමි වුනාද කියලා දන්නව නම් දිවි නසා ගන්න හිතෙයි! පව් බන්ඩාරනායක මැතිතුමා ආදරෙන් ගොඩ නඟපු පක්ශය මේ දුමින්ද වගේ අය නිසා නැත්තටම නැති වුනා!

    • Amda says:

      අද ඩෝස් එක වැඩිවෙලා පොඩ්ඩක්

  2. ගමරාල says:

    කේ ජී ටිකක් ගහපු වෙලාවක් ගනන් ගන්න එපා

  3. Sahan says:

    anunge reddawal hoyanna kalin dipu de karala pennapan yako

  4. victor says:

    මොකද ඔච්චර ගෝටට බය. ඔහේ කියන දේ අහන අයට නම් පිස්සුවක් තියෙන්නම ඕනෙ තමයි. හමුදාව තියෙන්නෙ කුඹුරු අස්වද්දන්නද? තව ටිකක් කල් ගියොත් මේ කස්ටිය ඒකත් කරයි තමයි. හපොයි රටට ගිය කලක්.

  5. Sudaa says:

    චන්දය ට කලින් බයිලා කියලා ලැජ්ජා උනා නේද. ආයෙත් කට දීලා මොකකක් දෝ එක වනකර ගන්නද හදන්නේ

  6. රටට හිතැති says:

    ඔව් බොල ගොන් මැට්ටෝ! දැන් මේ රටේ ජාති බේදයකින් තොරව, ආගම් බේදයකින් තොරව, පක්ෂ බේදයකින් රට පාලනය කරන්න පුළුවන් කම තියෙන ඒවගේම නීති ගරුක යුක්ති ගරුක සහ රටේ සමස්ත ජනතාවටම වග කියන්න හැකියාවක් ඇති, රට සංවර්ධනය කිරීමේ නිවැරදි දැක්මක් ඇති හැකියාවක් වගේම අවබෝදයක් ඇති විනීත නායකයෙක් වන ගෝටාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනපති කිරීමේ “පිස්සුවක්” මේ රටේ සමස්ත ජනතාවටම තියෙනවා!!

  7. Nim says:

    ME WAGE PING GUTHARAYO
    THAWA DENNEK HITIYA NAM
    SIRA MONAWA NOKARY DA?

  8. J H urumaya says:

    අමාත්‍යංශ ගොඩනැගිල්ල ට මාසෙකට ලක්ෂ 250 ලු
    අන්න දක්ෂයා…….
    නොදකින් මෙහෙම ඇමතිලා…..,🤐

  9. susa says:

    me wage harakek SLFP ele lekam karapu unta pissuu.

  10. nalin says:

    Power of KG………ammapa muta nam amu kewila geri hiwala

  11. Hoo !!! says:

    තමුන්ගෙ පලාතෙන් තමුන්ගෙ පක්ශය දිනා ගන්න බැරි වෙච්ච ගන්ජා හුටා අනුන්ගෙ දෙවල් නොසොයා හිටු. ගෝඨාභය එන නො එන එක පොහොට්ටුවේ අය බලාගනීයි.

  12. බබා උක්කුන් says:

    ඔව් ඒක ඇත්ත. මේ රටට ආදරය කරන, මේ රට දියුණු වෙනවා දකින්න කැමති මේ රටේ ජනතාවට දැන් හොදටම පිස්සු. සියයට හැත්තෑපහක්, අසුවක් සිංහල ජනතාව දැන් පිස්සුවෙන් වගේ ඉල්ලන්නේ ගෝඨාභය. ඒ ජනතාවට තියෙන්නේ ගෝඨාභය සරණ. තොපිට, කලවැද්දට, රතු අලින්ට තියෙන්නේ ගෝඨා භිය.

  13. yahapalanaya says:

    Hamudawa kumburu Aswaddanna honda neha namuth Gota kolomba kunu adinna hondai ?? Mokada malli double stand

  14. Palitha says:

    Barti Premalalge Sujranuwak Nounanam Kauruth Mehama Ekekwa Dane Ne Echarai.

  15. Diwa says:

    Mu ganja gahapu pissu ballaek…. Ganja Dumiyo Umba ammta hemaniyan… Para balla

  16. ගමයා says:

    අම්මට සිරි මාර දක්ෂයෙක්නේ මේ කියන්නේ…!!

  17. ගංජා ගැටේ පස්සෙ හිරවෙලා වගේ ඉස්මුරුත්ත වෙන්න කලින් පස්සපැත්තට බෙහෙතක් ගනින් අවලමා??

  18. Ratawasiya says:

    Adu gaane Gota kunu tika adala colomba nagaraya pirisindu nagarayak kala. Thopila monawada kale ? Maha bankuwa maha dawaale mankolla kewa. Sabeethata laksha 250 ganane dunna. SAITM ekata laksha 250 ganane dunna. Volkswagon hadanawai kiyala janapathiwa saha janathaawa gonaata anduwa …………

  19. Kings says:

    මෙන්න බොලේ දක්ෂයෙක් කතා කරනවා. තමුසෙ දක්ෂ මොකටද කියල මුලු රටම දන්නවා. ඔහේට ඡන්දෙ දීපු අම්බරුවො ටික දාල කුඹුරු ටික හා ගන්නව. මේ රටට කරන්න පුලුවන් එකම උදව්ව ඔහේල අකුල් හෙලන්නෙ නැතුව ඊලඟ ජනාධිපති වරනයට ගෝඨ ඉල්ලනකම් ඉන්නවද? එතකොට මේ රටේ ජනතාව පෙන්වයි ගෝඨතමයි සුදුස්ස කියල.

  20. Sunil says:

    දැන් ඉන්න කෙනාත් 8 පාස් කෙනෙක්ලු නේද????

  21. Kolitha says:

    kadaade aaraksha karagena darumallo hadaagena minihek weyan eeta passe anik minissugana kathakarapan.ganja gahuwata apita kamaknaha.

  22. Nimal R says:

    ඔස්ට්‍රේලියාවට ඇවිත් shop lifting කරපු රටට කිසිම වැඩක් නොකර ගංජා ගහන මේ වගේ අපතයෙක් ගොටභයගේ මයිල් ගහක් තරම් වටිනවද ? ඒ නිසා මූ කියන දේවල් මීට පස්සේ දමන්න එපා

    • janaka says:

      මචන් කරුණාකර ඔය shop lifting එක ගැන තොරතුරු දාපන්කෝ අපිටත් දැනගන්න

  23. indunil says:

    pala athi rukata gall..

  24. ranabahu says:

    මුට පිස්සු . ශ්‍රීලංකා එක කෑවේ මූ , ගෝටට ජනපති වෙන්න තිබ්බ අන්තිම චාන්ස් එකත් තෙල්දෙණිය සිද්දියෙන් පස්සෙ නැති වුණා .පොහොට්ටුව උපරිම ජනප්‍රියත්වයෙන් ගත්තේ සියයට 46..ඒ කියන්නේ රනිල් නැතුව වෙන කෙනෙක් දැම්මොත් අනිවා පොදු අපේක්ෂකයා දිනනවා. ඊළඟ ජනපතිනියක් වේවි බොහෝ දුරට. විමලලා ,ගම්මන්පිලලගේ කටවල් වැහුවේ නැත්නම් සුළුජාතික චන්ද කැඩෙනවා .

  25. Leon Ma says:

    කිසිම ප්‍රශ්නයක් නෑ . තමුන් ඉල්ලනවා . අපි දෙන්නේ දොඹ හැළෙන ඡන්ද pramanayak අනුරාධපුරයේ ගිහින් නවතින්ඩ . ඉන් පස්සේ malakuth ඇද ගෙන බෝක්කු wak උඩට වෙලා පාඩුවේ ඉන්න.

  26. RUNA says:

    Dakshaya Muge Thaththa.

  27. sinha le says:

    2020 දී උබලා කණගාටු වෙන විට අපි කිරිබත් කනවා මතක තියා ගනිල්ලා

  28. තුෂාර says:

    මූගේ මේ උත්සාහය රාජපක්ෂලාට ගහන තරමට රාජපක්ෂ විරුද්දවාදීන් අතර ජනප්‍රිය වීමයි. අවසන් තුරුම්පුව UNP එකට පැන ගැනීමයි

  29. KK says:

    මිනිස්සුන්ට වෙලාවට පොහොර ටික, බිත්තර වී ටික දෙන්න අසමත් තමුසේ වගේ මිනිහෙකුට පුලුවන්ද කෘෂිකර්ම ඇමතිකම කෙසේ වෙතත් අඩුම ගානේ නි. ඇමති කමක් වත් කරන්න…තමුසෙලා වගේ දෙකේ පන්තියේ ගොබ්බ ඇමති වරු හින්දා තමයි මේ රටට කෙල වෙන්නේ..

  30. manik says:

    මට ඉස්සෙල්ලා කියනවද ඔබ තුමා ඉස්කොලේ කියට ගියාද කියලා ….ඔයයි ගොඨාභය මැත්තුමයි එකට තිබ්බාම ඔයා එයාගේ වත්ත මුර කරන කෙනාටත් වැඩිම නුගත් පෙනුමක් තියෙන්නේ පක්ෂය කන්න මුලික අඩිතාලම දැම්මේ ඔබ තුමා …උගත් කෙනෙකුට අපහාස කිරිමට පෙර තමන්ගේ මුහුණ කන්නාඩියක් ලගට ගිහින් බලලා තිරණය කරන්න මම කොයි වගේ කෙනෙක්ද කියලා…..අනුන්ට ඇගිල්ල දික්කරන කොට තමන්ට ඇගිලි 4ක් දික් වෙලා කියලා හිතන්න….ඔවට බෙහෙත් එතුමා ලග නැහැ … හැබැයි මිනිස්සු ලග තියනවා….ඊ ලග පාර ඡන්දේදි බලන්න ඔයාව ඉන්දන්න තියෙන්නේ කුණු අදින ට්‍රක් එක එලවන කෙනාගේ ජෝබ් එකට සුදුසු බවයි මගේ හැගිම….

    • උදේශ් says:

      ඔබ හරියටම හරි මැණික් .මමත් මේ ගැන හැමදාම කියනව .මේ මිනිහාගේ පෙනුම අනිවාර්යෙන්ම ඔයා කියන විදිය තමයි .මුන් කොහොමත් ඒ ජාතියේ කට්ටියක් තමයි අර පියා අහස පොලව ගැටගහලා දේශපාලනේ කරලා කියක් හරි කඩා වඩා ගෙන මේ තත්වයට ආවට ජන්ම පෙනුම ගති නැති කරන්න බෑනේ ..මුන්ව තනතුරු වලට ගන්නෙත් ඒ ජාතියේම පහත ජන්මයක් තියෙන එවුන් .මේකාගේ මුණ දැක්කම අප්පිරියයි වැදගත් කමක් ගෑවිලාවත් ගිහිල්ල නෑ. සමහර මිනිස්සු දුප්පත් නමුත් වැදගත් පෙනුමක් තියෙන්නේ ඔවුන්ගේ පරපුරවල් වල වැදගත් මිනිස්සු සිටි නිසා .

  31. Saradiel says:

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ එපවත් තොප සිතතොත් නොපැකිළියේ සැපයක් නම් නැත කම් රස කෙළියේ”..

  32. kumdhar says:

    මූ මොනවද කලේ කියහල්ල බලන්න… නොදකින් විතරක්, හැකර කට.ජාතික වීරයකුට ගරහන හැටී …

    • jayamal says:

      ඔබ කිව්වා වගේ ජාතික වීරයකුට ගරහන හැකර කට මට්ටු වෙන්නේ අපේ අහිංසක කතිරයෙන්. බලාගෙන ඉමුකෝ.

      එජාපයේ අය පවා කිව්වා එයාලා පෙබ 10 පැරදුනේ ජනතාව ආදරය කරන නායකයින්ට ගරහපු නිසා කියලා.

  33. අනේ අපේ අන්දරේ හිටියනම් says:

    අනේ අපේ අන්දරේ හිටියනම් කියාවී මූ වගේ ගොනෙක් කියන ඒවා පත්තරේ දැම්මම කියව ඔක්කොම ගොන්නු කියල හිතාද ඩො තප්පු ලන්නේ කියලා. අප්පාගේ නමත් කන් පින් ගොන් තඩියෙක්.

  34. mike says:

    mu ta chande dena evun mutath wediya harak

  35. Sahan says:

    තමුසේ මොකෙද්ද ඔයි ?තමුසෙට පරම්පරාවක් තියෙනවද බස් ටිකට් කොලේක පිටුපස්සේ ලියන්න ,තමුසෙට උගත්කමක් තියෙනවද ලබාගත්තු වුර්තිය සහතිකයක් තියෙනවද ,තමුසෙ කරපු දෙයක් තියෙනවද ආඩම්බරයෙන් කියන්න ,තමුසෙට අඩුගානේ ගෑනියෙක් ඉන්නවද මෙන්න මගේ ගෑනි කියන්න ?අර කොහෙද යන පිස්සු මානසික රෝගී ගෑනියෙක් ඇරෙන්න තමුසෙට වැදගත් ගෑනියෙක් කැමතිවේද ඔය මුණ දැක්කම .තමුසෙට තියෙන එක දේ වැඩබැරි ජනපති දුන්නු ලේකම් කම විතරයි .තමුසෙට වැඩ බෑ ඔයි තමුසෙට පුළුවන් එකම දේ හොර ගෑනුන්ට ජනතාවගේ සල්ලි බෙදල දෙන්න විතරයි
    එහෙවු පින්ගුත්තරයෙක් වන තමුසේ කවුද මිනිහෝ රටක් ජාතියක් ආරක්ෂා කරලා දුන්නු මහා විරුවෙක් වන ගොටාභය ගැන කියන්න .
    තමුසේ වගේ දෙකයි පනහේ පරපුරක් නැති හෑල්ලු චරිත පහත්චරිත නුගත් සාමාන්‍ය චරිත වලට මේ නුතන ලෝකේ වැඩි ආයුෂ නෑ දැන් ඉතින් අඩු කාලෙන් විශ්‍රාම ගන්නවා .හොරාකාපු සලලි අරගෙන තොලොංචි වෙලා යනවා ගිහිල්ල ඔය තුට්ටු දෙකේ නිලියෙක් එක්ක ගංජා ගහගෙන ජිවත් වෙන්ව .නරුම කම මුනෙන් පෙන්වා තමුසෙලා වගේ සක්කිලින්ට චන්දෙ දෙන්නේ නෑ තව දුරටත් මේ රටේ ජනතාව

  36. wassa says:

    weda beri tasan

Main News