කොළඹ කුණු ප‍්‍රශ්නයෙන් ආණ්ඩුවත්, ජනතාවත් බේරා ගත්තේ ඇමති චම්පිකයි..- ජනපති

November 1, 2017 at 6:48 pm | lanka C news
කොළඹ කුණු ප‍්‍රශ්නයෙන් ආණ්ඩුවත්, ජනතාවත් බේරා ගත්තේ ඇමති චම්පිකයි..- ජනපති

කොළඹ කුණු ප‍්‍රශ්ණයෙන් ආණ්ඩුවත් ජනතාවත් බේරා ගත්තේ ඇමති චම්පික රණවක මහතා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනට් මණ්ඩල හමුව අමතමිනි.

කොළඹ කුණු කසල ප‍්‍රශ්නය විසදීම සදහා නෑ බෑ නොකියා මුදල් දෙන ලෙසද ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත.

කැලි කසල ප‍්‍රශ්ණය විසදීම සදහා දේශපාලන සහාය නොඅඩුව ලබා දෙන්නේ යයිද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් කියා තිබේ.

7,847 Viewers

8 Comments to “කොළඹ කුණු ප‍්‍රශ්නයෙන් ආණ්ඩුවත්, ජනතාවත් බේරා ගත්තේ ඇමති චම්පිකයි..- ජනපති”

  1. Kolitha says:

    Kolaba gada gahanawa …kunu kandata yatauna missu yata una….kunugoda polithin daala wahuwa…hooòoooooo

  2. FREE says:

    මොහු අසරණ වෙලා වගේ අපට දැනෙනවා!!!

  3. daham says:

    dan habatama kunu prashnaya visadilaada?

  4. Amarabandu says:

    That means he is going to receive nominations from SLFP for the next general election.

  5. බන්ඩා says:

    මේ අාණ්ඩුව බලයට එනකොට කුණු ප්‍රශ්ණයක් තිබුනෙ නැහැනෙ. අගේට තිබිච්ච කොළඹට කවුද කුණ ප්‍රශ්ණයක් ගෙනාවෙ? මම හිතුවෙ චම්පකය කියලය්.

  6. අකිල පොඩි පුතා says:

    ඔව් ඔව් ගෝඨා පටන් ගත්තු ව්‍යාපෘතිය පචයා නවත්තලා එයාගේ වගේ නැවත පටන් ගත්තේ නැති නම් ගෝඨාට ලකුණු වැටිලා ආණ්ඩුව අමාරැවේ වැටෙනවා

  7. Dushantha says:

    මේ වෙන කොහෙ හරි රටක් තියන කොළඹක් ගෑන වෙන්ඩ ඈති කතා කරන්නෙ. ලන්කාවෙ කොළඹනන් ගන්දස්සාරෙ ඉන්ඩ බෑ.

  8. බේරගත්තා says:

    ආණ්ඩුවත් ජනතාවත් බේරා ගත්තේ ඇමති චම් පුක ඩ? රෙනවක ඩ?බාප්පේ.

Main News