කොළඹ නගරාධිපතිනිය රෝසි.. පුංචි ආණ්ඩු නගරාධිපතිලා, සභාපතිලා ප‍්‍රකාශ කෙරේ.. ගැසට්ටුව මෙන්න..

March 19, 2018 at 9:55 pm | lanka C news
කොළඹ නගරාධිපතිනිය රෝසි..  පුංචි ආණ්ඩු නගරාධිපතිලා, සභාපතිලා ප‍්‍රකාශ කෙරේ.. ගැසට්ටුව මෙන්න..

පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලනන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව රට පුරා පළාත් පාලන ආයතන කිහිපයක නරාධිපතිවරුන් හා සභාපතිවරුන් මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ.

කොළඹ නගරාධිපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය පත්කර ඇත.

සෙසු ආයතනයන් සදහා ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය.

32,727 Viewers

4 Comments to “කොළඹ නගරාධිපතිනිය රෝසි.. පුංචි ආණ්ඩු නගරාධිපතිලා, සභාපතිලා ප‍්‍රකාශ කෙරේ.. ගැසට්ටුව මෙන්න..”

  1. Govigamaya says:

    Adu kule para haththa

  2. සුනිල් අත්තනායක says:

    ආයෙම හම් සාප්පුවක් දාමුද රෝසි

  3. බොනිෆස් අපොන්සු, බිලූමැන්ඩල් says:

    අපගේ උණුසුම් සුභපැතුමි ගරැ මැතිණියනි.
    කොළඹ නගරාධිපති ධූරයට දක්ෂ කාන්තාවක් පත්කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයට අපගේ ප්‍රණාමය.
    උතුරැ කොළඹ පැත්තෙ එජාප දේශපාලනඥයෙක් ඒ පැත්තෙන් එජාපයෙන් පත්උන නාගරික මන්ත්‍රීවරැන් කීපදෙනෙක් සෙටිකරගෙන ඔබතුමියට එරෙහිව ගහන්න ගිය ගේම පරාදයි.වෙන කවුරැත් නෙවි රවි.
    ජයවෙිවා!!

Main News