කොළඹ නගාරාධිපති ධුරයට ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රබල අපේක්‍ෂකයෙක්.. අසාද් සාලි..

December 6, 2017 at 1:24 pm | lanka C news
කොළඹ නගාරාධිපති ධුරයට ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රබල අපේක්‍ෂකයෙක්.. අසාද් සාලි..

එළැඹෙන පළාත් පාලන මැතිවණයේදී කොළඹ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් අසාද් සාලි මහතා ඉදිරිත් කිරීමට සූදානම් වෙයි.

ආසාද් සාලි මහතා පවසන්නේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක ලෙස තරග වදින ලෙස ජනාධීපතිවරයා තමගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

නමුත් මෙතෙක් ඒ ගැන ශ‍්‍රීලනිපයෙන් තීරණයක් ගෙන නැති බවත් ඉදිරි ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ ගැන තීරණය කරනු ඇති බවත් ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් මීට පෙර තරග වැද ජයගත් අසාද් සාලි මහතා මීට පෙර වතාවක් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කලේය.

ජාතික සමගි පෙරමුණේ නායක ලෙසද අසාද් සාලි මහතා දැනට කටයුතු කරමින් සිටී.

14,736 Viewers

16 Comments to “කොළඹ නගාරාධිපති ධුරයට ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රබල අපේක්‍ෂකයෙක්.. අසාද් සාලි..”

  1. kamalasirikuruwita says:

    අම්මප දැන් ශ්‍රී ලංකා නිදහස පක්ෂය , එක්සත් ජාතික පක්ෂය කියා දෙකක් නැහැනේ. තියෙන්නේ ” එකසත් ජාතික නිදහස් පක්ෂය” නේ. හරියට දෙබිද්දෙක් වගේ . බෝඩ් ලාලි වල නම් තිබුනට වැඩක් නැහැ .;ඉතින් මේ මිනිහ මොකෙන් ආවත් පුදුමයක් නැහැ අසාද් කාරයත් ඒ වගේ තමයි. මිනිහ නිතර පක්ෂ මාරු කොරන නිසා මිනිහ දන්නෙත් නැතුව ඇති තම දැන් ඉන්නේ මොකේද කියලවත්.

  2. ජසයා says:

    මොහු උග්‍ර ජාතිවාදියෙක්. කොළඹ නගරවාසී ජනතාවනි, ඔබගේ නියෝජිතයා ජාතිවාදියෙක්වීම ඔබ අනුමත කරනවාද?

  3. කැපුවත් කොළ says:

    අපේ ඡන්දයෙන් බලයට ආපු අපේ අතිගරු ජනාධිපති තුමනි, මේ මොන අපරාධයක්ද අපිට කරන්න යන්නේ. මේකෙන් බෙදෙන්නේ එජාප ඡන්ද පදනමයි. අසාද් සාලි අයියට ඡන්දෙ දෙන්නේ අපේම එජාපේ අය. මෙහෙම අපිට කරන්න එපා ජනාධිපති තුමනි.

  4. Nandasoma says:

    අම්මප දැන් ශ්‍රී ලංකා නිදහස පක්ෂය , එක්සත් ජාතික පක්ෂය කියා දෙකක් නැහැනේ. තියෙන්නේ ” එකසත් ජාතික නිදහස් පක්ෂය” නේ. හරියට දෙබිද්දෙක් වගේ . බෝඩ් ලාලි වල නම් තිබුනට වැඩක් නැහැ .;ඉතින් මේ මිනිහ මොකෙන් ආවත් පුදුමයක් නැහැ අසාද් කාරයත් ඒ වගේ තමයි. මිනිහ නිතර පක්ෂ මාරු කොරන නිසා මිනිහ දන්නෙත් නැතුව ඇති තම දැන් ඉන්නේ මොකේද කියලවත්.

  5. Sunil Dahanayake says:

    MY 3 says that he is there to protect Buddhism, Singhelese Heritage and Sri Lanka. But is there a reality in his statements. They are only buLlshit talks. SLFP is appointing a recist to get the minority votes. Becuase the majoirty of Colombo residents are from minority communities.

    All Sri Lankans need to get together to destroy (democratically by vote) this third class politics, politicians and save our contry from destruction.

  6. Open mind says:

    Hope JO will field a Sinhala Buddhist candidate.

  7. adrian says:

    Who is going to vote for this disgusting crook?

  8. lion says:

    සිංහ ලේ විරෝදී වහබියාට චන්දය දීමෙන් වලකින්න

  9. sinha le says:

    යහපාලන රජය පැමිණීමත් සමඟ එක්‌ මුස්‌ලිම් දේශපාලකයෙක්‌ වඩා ප්‍රබල චරිතයක්‌ ලෙස සමාජයේ හැසිරෙයි. විටෙක මොහු ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ටත් වඩා බලවන්තයෙක්‌ දැයි සිතේ. ඒ දේශපාලකයා අන් කවරකුවත් නොව අසාද් සාලි වේ. ඇත්තෙන්ම අසාද් සාලි යනු රවුෆ් හකීම් විරෝධියෙකි. මොහු ජනපති උපදේශකයෙක්‌ ද නැත්නම් ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ ද නැද්ද අපට පැහැදිලි නැත. කවරක්‌ නමුත් මොහු ජනපතිවරයාගේ සමීප හිතවතෙක්‌ බව නම් පෙනේ. ජනවාරි 08 වැනිදා දේදුනු විප්ලවයෙන් පසු මොහුගේ කටහඬට බලවත් පණක්‌ ලැබී ඇත. ජනපතිවරයා සතුටු කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ හා ඒකාබද්ධ විපක්‍ෂයට පහර දුන් මොහු දැන් බෞද්ධයන්ට එරෙහි ව අවි අමෝරාගෙන ඇත.

    මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට උත්සාහ කරන අසාද් සාලි පිටුපස සිටින්නේ කවර බලවේගයක්‌ ද?. මීට සති කිහිපයකට පෙර දී මොහු බොදු බලසේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මරණීය තර්ජන එල්ල කළේය. මොහොමඩ් නබිතුමාට නිග්‍රහ කළහොත් ඥානසාර හිමියන් මරාගෙන මැරෙන බව මොහු පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය. කොටි සංවිධානය භික්‍ෂුන් කපා කොටා මරා දැමූ බව අප දනිමු. නමුත් කිසිම කොටි නායකයෙක්‌ බෞද්ධ භික්‍ෂුන්ට මෙවැනි තර්ජන එල්ල කර නැත. ඒ අනුව මේ යහපාලන සුරතලා බෞද්ධ භික්‍ෂුන්ට නිග්‍රහ කරන්නේ කවරකුගේ ආශිර්වාදය මත ද? යහපාලන ආණ්‌ඩුව සංහිඳියාව ක්‍රියාත්මක කරන්නේ අසාද් සාලි වැනි පුද්ගලයන් ලවා බෞද්ධයන්ට තර්ජනය කිරීමෙන් ද?

  10. lion says:

    අසාද් සාලිට දැන් ඇඳුමක්‌ ඇඳගෙන පාරේ යන්න බැහැ. දැන් ඔහු දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.

  11. sinha le says:

    යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.

  12. sinha le says:

    නැගෙනහිර අරාබි විශ්ව විද්‍යාලය.

    https://www.cinecheck.info/watch/Ps-h5rc5M0c

  13. ගලගොඩඅත්තේ says:

    මූ පල්හොරෙක්. අනුන්ගෙ ගෑනු හොරෙන් උස්සපු එකෙක්. කොළඹ නියෝජ්‍ය නගරාධිපති කාලෙ පගා මරැවෙක්. හජ්ජි වන්දනාකරැවන්ගෙනුත් ගසාකාපු එකෙක්. මූට කොළඹ නගරාධිපතිකම දුන්නොත් නරියට කුකුල්ලු බාරදුන්න වගේ තියෙයි.

  14. මොහොමඩි රිස්වාන්. මහනුවර says:

    මූවගේ එකෙක් මුස්ලිම් ජාතියටම අවමානයක්. ජාතිවාදය අවුස්සමින් රනිල් හා මහින්ද පස්සෙ ගියා. ඔවුන් මූට තැනක් දුන්නෙ නැහැ. දැන් මෛත්‍රීට සෙටි වෙන්න Try කරනව ඇති. මුගේ අත්ත, මුත්ත අාවත් කොළඹ දිනන්නෙ UNP. නුවර ජන්දෙ ඉල්ලන්න ඇවිත් කන්න බොන්න සල්ලි දීලා උදවි කරපු එකාගෙත් ගෑනි අරන් පැන්න ඌරෙක් මූ.

Leave a Comment

Main News