කොළඹ රෝසි දිනයි.. ප‍්‍රතිඵල මෙන්න..

February 11, 2018 at 4:28 am | lanka C news
කොළඹ රෝසි දිනයි.. ප‍්‍රතිඵල මෙන්න..

කොලඹ නගර සභාවේ කොට්ඨාශ 47න් 44ක් එක්සත් ජාතික පක්‍ෂය විසින්ද මනෝ ගනේෂන්ගේ පක්‍ෂය විසින් දෙකක්ද පොදුජන පෙරමුණ විසින් එක් ආසනයක්ද දිනගෙන ඇති බව ඡන්දපොල නියෝජිතයෝ කියති.

70,172 Viewers

20 Comments to “කොළඹ රෝසි දිනයි.. ප‍්‍රතිඵල මෙන්න..”

  1. බන්ඩා says:

    ඉන්ගිරිසි කතා කල පලියට මිනිස්සුන්ට මොලේ පෑදෙන්න නැහැ. කොළඹ උන් කන්නෙ පිදුරැ.

    • nimal says:

      ඉන්ගිරිසි කතා කරන සිළිදුල කොළඹ ඉන්නේ…පිටරටින් ගේන වස කාල පිළිකා හදාගෙන විස දුමත් එක්ක මඩකරියො වගේ ඉන්න සෙට් එකක් කොළඹ ඉන්නේ…දැන් ඉතින් රෝසිට දීල කාපන්කො හොද ඇට වල්ලක්….වැස්සට පාරවල් යටවෙනව. ළදරැ තවාන් දාපු දරැවො පිටරට විකුණපු රෝසි ගෙන කොළඹ දරැවන් බේර ගනින් බලන්න….

    • Mahajanaya says:

      මේක නම් කොම්පියුටර් ජිල්මාට් එකක් විය හැකියි . ඉක්මනට ප්‍රතිපල දියන් මැකෝ.

    • Vimukhi says:

      බන්ඩා, ඔබ සත්‍ය තේරුම්ගෙන නැති හැඩයි. කොළඹ නගර සභා සීමාවන් තුල මේ වන විට සිoහල ජනගහනය ක්ෂය වී දියවී ගොස් ඇත. එය මුලුමනින්ම අන්‍ය ජාතිකයින් අතට පත්වී ඇත. ඉන්න සිoහල ටික දෙනාද යූ එන් පී යාව ජීව සාමාජිකයින්ය. ඔවුන්ට අවශ්‍ය සිoහල බෞද්ධ පදනම විනාශ කිරීමයි. රෝසි ඒ බව කෙලින්ම පවසා ඇත. මුස්ලිම් සහ දෙමළ චන්ද යූ එන් පී යට වැටීමේ සාධකය පිටුපස ඇත්තේද රෝසි පැවසූ දෙයමයි. සිoහලබෞද්ධ පදනම විනාශකිරීම යූ එන් පී ය ලවා වඩා හොඳින් ක්‍රියාත්මක කල හැකිබව ඔවුන්දනී. ඒ කෙසේ වෙතත් ඉදිරියේදී ඔවුන් එන් පී ය තනි කොට ඔවුන්ගේම පක්ෂයකින් ඉදිරිපත් වී, විශේෂයෙන්ම මුස්ලිම්වරු සම්පූර්ණ බලය අත් පත් කර ගනු ඇත.

  2. ගන්ජ බන්ඩා says:

    අැය් නිල ප්‍රථිපල පරක්කු? එකටත් ගේමක් දෙන්න වගෙය් හොරුන්ගෙ අදහස.

  3. Wijebahu says:

    C’mon Rosy. Unfortunately Rogue family is raising their dirty heads again.

    • Pal says:

      Hell Wije balu…

      MR will come back strongly…
      We need that family to develop the country… MR , Gota , Basil ,Chamal..

      But we need Namal to learn by being in the Provincial level…

      No Sushinda Rajapaksha please…

      No Sira fraction please…

    • Bobby Pereira says:

      Ane Goobahu,
      Tho mona lokeda parayo inne.

    • Lion heart says:

      Hey bloody fool… open your eyes and see the world.
      Do you think all the Sri Lankans are eating grass like Colombo people.
      UNP and Ranil have rejected by the majority of the people and only LTTE puppets,NGO and Bloody fool UNPs are with you. This marks the end of most inefficient and corrupted era in our country and thanks for all people who support this effort.

  4. Smith says:

    Definitely Ranil and Mithree riged the election too. Bond scam is not enough for them.
    This margin for UNP is artificially cooked like the Attorney General fake news conference.

    All NGOs West approve this.

  5. සාලිත් කෙලියා says:

    සාලිත් අතට කෙලියා.my 3 බිම.ලස්සනයි කොලබ හත – දුකයි ගමට හත. වයි පයි කොලබට ගමට නෝ පයි.

  6. Ravi says:

    කොළඹ කොහොමත් ඉන්නේ බත් කන හරක්

  7. පුහුල්වැල්ලේ 10,000 says:

    පුහුල්වැල්ලේ 10,000 පෙන්වා කොලබට ගැහුවා. මැකෝ ගේ ගැහිල්ලක්ඩ? ඇලෝසියස් චන්ද ගනිනවා.

    • maraya says:

      රෝසි ? අපොයි තවත් විනාශයක් .මැකෝ ගේ හොර ජන්ද ගුන්ඩු වක්ද ?. කවුද මැයට ජන්දේ දුන්නු බූරුවෝ

  8. කොලබට කෙලියේ බැඳුම් කරෙන් says:

    කොලබට කෙලියේ බැඳුම් කරෙන්. ජනමතය අපේ. රවී නිදහස්. පක්සේ නිදහස්. රට බෙදනව්මයි. මය් 3 කහනවා.

  9. බෙර හඬ says:

    කොළඹ චන්ද ප්‍රතිඵල මෙහෙම නොවුනානම් තමා පුදුම. මෙතන දිනා තියෙන්නේ රෝසි සේනානායක නොව දමිල සහ මුස්ලිම් අවශ්‍යතාවයයි. මේ අනුව ජාතික කැක්කුමක් ඇති එක සිංහලයෙක්වත් රට ජාතිය වෙනුවෙන් කතිරය ගසානැත. මොන රටේද ප්‍රධාන නගරය සුලු ජාතියට ගියේ? ඉදිරියේදී ඉතිරි ප්‍රධාන නගරත් සුලු ජාතින්ටම යනතුරු බකන් නිලාගෙන හිටපල්ලා. ඉඩකඩම්, කඩ සාප්පු සල්ලි බලාගෙනම විකුණගනිල්ලා.ඔය කියන සහජීවනය එත්කොට ලැබෙයි.

  10. බස්සා says:

    මහින්දගේ ජයග්‍රහණයෙන් කියැවෙන පණිවිඩය කුමක්ද?

    1. මෛත්‍රී -රනිල් මිනිසුන් අතර ජනප්‍රිය නැති බව
    2. තවමත් ජනතාවාදී නායකයා මහින්ද බව
    3.මහින්ද ඇතුළු පිරිසගේ දූෂණ චෝදනා ජනතාව පිළිනොගත් බව
    4.ලංකාවේ බහුතරය හැඟීමට වහල් බව

    • Dasanayaka says:

      ඔබ හරි.ඒත් රටට ආදරේ නම් ඕනෑම කෙනෙක්ට එරෙහිව ඇති දූෂණ චෝදනා පරීක්ෂා කර දඬුවම් කිරීමට සහය දිය යුතුයි.

  11. gjhj says:

    පොල්පිත්තක් දැම්මනම් චන්ද වැඩිවෙනවා

  12. voter says:

    කොළොඹ නගර සිමා ජා ඇල .කොට්ටාව .කඩවත හසු වනසේ විසල කලයුතුයි.නැතිනම් වැරදි නියෝජනයක් පෙන්නුම් කරයි.

Main News