කොළඹ විරෝධතා.. සෙරමික් හන්දියෙන් පාර වහයි.. දැඩි මාර්ග තදබදයක්..

August 23, 2018 at 12:40 pm | lanka C news
කොළඹ විරෝධතා.. සෙරමික් හන්දියෙන් පාර වහයි.. දැඩි මාර්ග තදබදයක්..

පොලිසිය විසින් සෙරමික් හන්දියෙන් ගාළු මුවදොර මාර්ගය වසා දමා තිබේ.

ධිවර සංගම් කිහිපයක් විසින් පවත්වන විරෝධතාවක් නිසා මෙසේ එම මාර්ගය වසා දමා ඇත.

ඔවුන් විරෝදයේ යෙදෙන්නේ ඩීසල් මිල පහල දමන ලෙස රජයට බල කරමිනි.

ඒ ආසන්නයේ දැඩි මාර්ග තදබදයක්ද ඇතිව තිබේ.

9,049 Viewers

4 Comments to “කොළඹ විරෝධතා.. සෙරමික් හන්දියෙන් පාර වහයි.. දැඩි මාර්ග තදබදයක්..”

  1. සීගිරි says:

    හොර දූෂිත පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු පිටු දකිමු… !!!! දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එකවී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!! ජනතා විප්ලවයකට ජය වේවා !!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!!

  2. Saradiel says:

    ජනවාරි 8 වනදා නිහඩ විප්ලවය යනුවෙන් ඇතැමුන් පාරම්බෑවද මේ වන විට ඉඟුරු දී මිරිස් ගත්තා සේ ජනතාව පිඩාවට පත් කර ඇත. මෙය ජනතාව අපේක්ෂා නොකරන ලද්දකි. රටට සංවරධනය ජනතාවට ජිවන වියදම අඩු වීම. දරුවනට රැකියා, වඩා හොඳ අධ්‍යාපනයක් හා සෞක්‍යය තත්වයක් , ගොවියාට සහන, ජන වාර්ගික සාමය , ආදී ජනතාවගේ බලාපොරොත්තු විය. එහෙත් මේ කිසිදෙයක් ඉස්ඨ වී නොමැත. පුරවැසියන් නැවත වරක් රැවටී ඇත. එහෙත් බලය බෙදා රට කැබලි කිරිම ,මහා සංඝයා ගැට ගසා දැමීම, උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළියම් , සංහිඳියාව, විදේශිකයන් පිනවීමට පහසුකම්, ත්‍රස්තවාදීන් නිදහස් කර රණවිරුවන්ට දඩුවම් දීම ආදී කාරණාවන් ගණනාවක් 2015 -16 කාලයේ ක්‍රියාත්මකව ඇත.

  3. නෙවිල් says:

    අර කාලකන්නි සරත් විජේසූරිය කියන එකයි වියන්ගොඩ කියන අපතයි පුරවැසි පෙරමුනෙ කාලකන්නි ගෝතයෝ ටිකයි හැකි ඉක්මනින්ම එලවා දැමිය යුතුයි ..නැත්තන් මේ රට මේ කාලකන්නි කාදැමීම නවත්තන්නෙ නෑ

  4. Siri pala says:

    Thopita ohomawela madi. Diyunuweegena aapu rata, rata kana evun relakata deela den virodhta karapalla. Kandulu gas, rubber bullets nevi real bullets nuth wedi athaka noweyi.

Main News