කොළඹ සමලිංගික වැඩමුළුවක්..

May 28, 2018 at 3:50 pm | lanka C news
කොළඹ සමලිංගික වැඩමුළුවක්..

සමලිංගයන්ගේ මානව අයිතීන් පිලිබද වැඩමුළුවක් කොලඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඊක්වල් ග්‍රවුන්ඩ් කම් ආයතනයක් විසින් සංවිධානය කර ඇති මෙම වැඩමුළුව ලබන 09දා කොළඹදී පැවැත්වෙයි.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා සදහන් කරන්නේ මෙම වැඩමුළුව සංවිධානය කරන්නේ 2018 කොළඹ අභිමානයට සමගාමීව බවයි.

එහිදී මානව ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන්, විවිධ ලිංගික අනන්‍යතා ඇති අය සම්බන්ධයෙන් වාර්තාකරණය ඇතුළු කාරණා ගැන වැඩමුළුවේදී සාකච්චා කෙරෙයි.

17,866 Viewers

14 Comments to “කොළඹ සමලිංගික වැඩමුළුවක්..”

  1. Ranjan says:

    සමලිංගික Yahapalanya. Dreams of UNP frontline leaders. What has our Buddhists/Catholics/Hindu preachers has to say.

  2. "නොපෙනෙන දේදුන්න" says:

    සත්ව ලෝකයෙ මිනිසාම පමනි කරනා සම ලිංග
    තිරිසන් මොලැති සතුන්වත් නොකරති සම ලිංග
    පසුපසම උලා දෙදෙන මාරුවට අසූචි රසකර ලිංග
    දරු පල නොමැති නාකි වයසට අසරනය සම ලිංග

    • මධුකා හේරත් / ලන්ඩන් විශ්ව විද්‍යාලය says:

      මේ කවිය හරි ෂෝක් මෙයා!
      අපට අඳුනා දෙන්න !

      මධුකා හේරත් / ලන්ඩන් විශ්ව විද්‍යාලය

  3. Asitha says:

    The following have already confirmed their participation..
    1.Ranil W
    2.Mangala S
    3 Akila W
    4.Sagala R
    5.Sajith P
    6.Malik S
    7.Sujeeva S .(Pending Confirmation)

  4. Donald Isuru Wilegoda says:

    What else we can expect when a home sexual gang ruling the country.

  5. Prabath says:

    Chief guest is Mangala, key note speaker is Ranil, organized by Akila and Sagala :-):-):-)

  6. David Milli-banda says:

    Niruwathin mung awoth hadai kiyala hithenawa.
    Sakachcha karana gaman aya-weya hondata athagaala balaganna puluwan.

    oya sangamaye vidhayaka adyakshaka a’pe Rani haamuta panawanna barida?
    Eyata honda experience thiyenawa.

  7. දේශාභිමානී දේශ හිතෛශියා says:

    එච්චරයි අඩු දැන්…අනිත් හැම අංශෙම සංවර්ධනය දෝරෙ ගලනවා..

  8. ජොනී කොතලාවල says:

    පස්ස පැත්තෙ අරින එවුන් රට කනවාලූ
    දෙන එවුන්ගෙ පස්ස පැත්ත නලියන වාලූ
    අනෙ අමිමප මෙිව නියම මලකෝලංලූ
    බඩුකාරයෙ නැති රටකට වැඩක් වෙයිද යාලූ.

  9. Lal & Geetha says:

    මේ වැඩමුළුව ලංකාවට අත්‍යවශ්‍යම දෙයක්. ලංකාවේ රැඩිකල් බුද්දගන් කාරයෝ, ගනයෝ, චීවරදරියෝ, ලංකාවේ සමලිංගිකයන්ට කිසිම තැනක් සමාජයේ දුන්නේ නැහැ. මෙවැනි වැඩමුළු, සමුළුවලින් ලංකාවේ සමලිංගික සමාජයට සමාන ඓතිවාසිකම් ලබා ගැනීමට සටන් කිරීම සන්තෝෂයට කරුණක්.

    රාජපක්ස වනචර හොර නඩය පන්නල අපි 2015 දී UNP ආණ්ඩුවක් ගෙනෙන්න විදේශ රටවල සිට සටන් කෙරුවේ, ලංකාවේ ජාතීන්ට සම අයතීන් ලබා දෙන්න. අපිට ඕනේ රට හදන්න. බලන්න ගිය අවුරුදු තුනට, ලංකාව කොච්චර දියුණු වුනාද කියල…ලංකාව අලුත්ම රටක් බවට පත් කලේ, අපේ UNP ආණ්ඩුව. ලංකාව සුකිත මුදිත සංවර්දිත, නිදහස්, ස්වයන්පොෂිත, නය නැති රටක් කෙරුවේ අපේ UNP ආණ්ඩුව. අපිට අපේ රට ගැන අබිමනයක් ලැබුනේ UNP ආණ්ඩුවේ සංවර්දනය නිසා..

  10. Gamage says:

    මේ රටේ පිඩාවට පත්වෙලා දුක් විදින සමකාමී තරුණ තරුණියන්ගේ හෙට දවසෙ යහපත වෙනුවෙන් කරන ඒ සියලු වැඩකටයුතු අප අගය කලයුතුයි.

Main News