කෝටි හතහමාරක් අයථා ලෙස උපයලා.. විමල් වීරවංශට මහාධිකරණයේ නඩු පවරයි.. ඇප මත නිදහස්..

January 11, 2018 at 11:22 am | lanka C news
කෝටි හතහමාරක් අයථා ලෙස උපයලා.. විමල් වීරවංශට මහාධිකරණයේ නඩු පවරයි.. ඇප මත නිදහස්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත‍්‍ර බාර දෙනු ලැබීය.

මන්ත‍්‍රීවරයාට මෙසේ නඩු පවරා ඇත්තේ 2010 ජනවාරි 2014 වසරේ දෙසැම්බර් කාලය අතරතුරදී නීත්‍යානුකූල නොවන ආකාරයට රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් උපයා ඇති බවටයි.

අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ සදහන් කරමින් කියා සිටින්නේ මන්ත‍්‍රීවරයාගේ මෙම උපයා ගැනීම් අල්ලස් පනත යටතේ වරදක් බවයි.

මහාධිකරණය විසින් මන්ත‍්‍රීවරයා රුපියල් ලක්ෂ පහක් බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරි අතර පෙබරවාරි මස 19 වනදා නඩුව නැවත කැදවීමට නියෝග කරනු ලැබීය.

12,711 Viewers

19 Comments to “කෝටි හතහමාරක් අයථා ලෙස උපයලා.. විමල් වීරවංශට මහාධිකරණයේ නඩු පවරයි.. ඇප මත නිදහස්..”

  1. රටවැසියා says:

    චන්දය කිට්ටුව තව එක එක ක්‍රම බලාවි කට වහලා තියන්න.

  2. Jeewantha says:

    I don’t believe Wimal is a god who doesn’t steal a cent .But surely thousands times better than culprits like Ranil,Ravi,Malik for sure.Wimal ,we know you face these trials with a courage ,but unfortunately our legal system corrupted & can’t expect justice.

    • CAT says:

      රනිල්ගේ බැංකු හොර කම අමතක කරවීමට තවත් propaganda වක් .ජඩපාලන හොරු ටික ජන්දෙට විමල්ට මඩ ගහන්නගේන
      අලුත් ගේමක් . ..ජඩපාලනයට ජනතාව රවටන්න බැහැ . විමල්ට ජය වේවා අපි විමල් සමගයි

  3. බන්ඩා says:

    ඔය සෙප්පඩ විජ්ජා කොරල විමල්ගෙ කට වහනව බොරු

    • ගුරුළු says:

      ජන්දේ ලග නිසා මේ බොරු චෝදනා … විමල්ව දැන් කීපාරක් බොරු චෝදනා කරලා සිරගෙට යැව්වද ?
      කවදාවත් දේශප්‍රේමී විමල් වැනි දේශපාලකයන් ඉවත්කරන්න බැහැ ..අපේ රටට අවශ්‍ය විමල් වැනි දේශපාලකයින්
      අපේ සම්පුර්ණ සහය විමල් විරවංශ මහතාට ලැබෙනවා
      විමල් වීරවංශට ජයවේවා !!

  4. නැවතත් මහජනයා මුලාවේ හෙලිමට ලෝකෝස්තර බයිලා ප්‍රවෞර්ති ගේන ඒවී ඉදිරියේදී ඕකත් සමහරවිටදී බැඳුම්කරයද සූකරයද යටගහගන්න තවත්සූස්තරයක් වේවී අර සයිටම් ලබු ඇටේ වගේ මුඞේ හොරකම වසාගැනීමට ලෝකොස්තර ගැට ගස්මින් මේදිනවල සුපිරි උත්සාහයක් ගනී හූ ඇන් පී.පී පී කාරයෝ ???????????

  5. චම්පා says:

    මුන්දැගේ නෝනා හින්ද කවදහරි ලොකු අමාරුවක වැටෙනවා. දවසක් මූණටම කිව්වා මං

    • කපුටා says:

      Thota moonak thiyenawada ? Gon Wassi .

    • ජෙහාන් ග්‍රවුන්ඩ් විව් says:

      ඇයි තමුසෙගෙ නෝනා යන යන තැන සේකට්‍රි කරලා තියාගෙන කොරන නාඩගම එකේ වරදක් නැද්ද ?

    • CORBRA says:

      සිරිසේනගේ දුව චතුරිකාගේ වත්කම් ගැන ඇයි සොයා නොබලන්නේ ?

    • maraya says:

      උබට පරණ කෝන්තරයක් තියනවද විමල්ගේ නෝනා සමග ? කාන්තාවන්ට අපහස නොකර හිටපන් චම්පා

    • Suba Anagathayak says:

      චම්පා කියන්නේ යහපාලනේට රෙද්ද උස්සන්න පෙරුම් පුරන පුදුම කරුමයක්. දැන් හදනවා ගෑනිගෙන් මිනිහෙක් බේරගන්න.

  6. විමල්ට විතරක් නඩු ඇයි බොල මීහරක් රජය. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම දාපිය නඩු . ඔය 225ම ඔතෙන්ට ආවේ අයතා ලෙස හම්බකරන්න තමයි.

    • ගිරවා says:

      සිරිසේනගේ රනිල්ගේ යහපාලන පාර්ලිමේන්තුවේ මැති ඇමැතිලාගේ හොර අදායම් ගැන ප්‍රථමයෙන් සොයන්න
      කටාර් NGO ලාගේ ආධාරයෙන් බදියුදීන්ගේ නැගෙනහිර ඉස්ලාම් කොළණි හදමින් ජාතික වන රක්ෂිත විනාශකරමින් උපයන කෝටි ගණන් අයථා වත්කම් ගැන නොසොයන්නේ මන්ද ? දෙමළ ,මුස්ලිම් සුලුජාතින්ට විශේෂ වරප්ප්‍රසාද දී තිබෙන නිසාද ?
      විමල් ට විරුද්ධව ඇති බොරු චෝදනා හකුලා ගනු

  7. Dhanuahka guruge says:

    All are thiefs.it is really difficult to find honest politicians in the parliament

  8. ශෂී says:

    හෙන ගහපන් මු ට

    • CAT says:

      හෙනගහන්නේ යමපාලනේ මීහරක් රැළට සහ උන්ට කඩේ යන බත් කන ගොන් හරක්ට

  9. Well Said CAT agree with your above comments 1000%…..all this is sakkili yamapalana HORU lies brapathi gramasevaka rani umbalata henama gahapiya.

  10. DEAR Hon WIMAL WEERAWANSA our LION voice…. deshapremi janathawa ALWAYS with you …. jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

Main News