කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත

October 22, 2018 at 10:00 am | lanka C news
කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත

ආණ්ඩුවට එක්වන්නේ නම් රුපියල් කෝටි 10ක මුදලක් සහ කොලඹින් නිවසක් සන්තෝසම් වශයෙන් ලබා දීමට සූදානම් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී තමනට මෙම යෝජනාව ඉදිරිපත් වූ බවද ඔහු සදහන් කරයි.

එමකට මාධ්‍ය ආයතන ප‍්‍රධානියෙක් හා ලක්‍ෂමන් හුළුගල්ල මහතා විසින් මෙම යෝජනාව රැගෙන ආ බවද ඒ මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ සාකච්චාවකදී ඔහු අදහස් පල කරනු ලැබීය.

මටත් කොළඹින් ගෙයක් කෝටි දහයක් දෙන්න හැදුවා – ලාල් සහෝදරයා ජවිපෙ කැපවීම ගැන කතා කරයි.

Gepostet von JVP USA am Freitag, 19. Oktober 2018

35,955 Viewers

49 Comments to “කෝටි 10ක් හා කොලඹින් නිවසක් දෙන්න ඔහු එක්වන්නැයි මහින්ද මට යෝජනා කලා..- ලාල් කාන්ත”

  1. Nilu says:

    Gonek! Mokada giye naththe Lalo?

    • Silva says:

      # Me Too එකක් දාපන්

    • දෑකැත්තයි මිටියයි says:

      ජවිපෙ දෙකට බෙදිලා රට වනසනවා..දැන් ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය ආණ්ඩුවයි විපක්ෂයයි අහගන්නේ ජෙප්පන්ගෙන්. ජෙප්පන්ගේ අනුර -ලාල් කාන්ත කණ්ඩායම සිරිකොත වලං හෝදනවා.ජෙප්පන්ගේ විමල් වීරවංශ කණ්ඩායම ජා.නි.පෙ කියලා නමකට මුවා වෙලා මැදමුලන වලං හෝදනවා.මේ කණ්ඩායම් දෙකේම අධ්‍යාත්මික නායකයා විජේවීර බව අමතක කරන්න එපා.මේ කණ්ඩායම් දෙක රනිල් හා මහින්දගේ ඔළුවලට ඉන්දියානු බූවල්ලා තියරිය දාලා…මහින්දලා රනිල්ලා ජෙප්පන්ගේ මේ මනස්ගාත දොඩවන්න ගිහිල්ලා ඉන්දියාවෙන් කණ පිරෙන්න අහගන්නවා… මුංගේ වැඩ නිසා අපිට බුද්ධගායා පැත්තේ යන්නත් බැරි වෙයි අන්තිමට…

    • Amda says:

      ශා…චන්ද බර ගානක් නේ ..ඒකයි ඔෆර් එකක් දෙන්න ඇත්තෙ 😀 😀 😀

      මහින්දට පිස්සු නෑ මූ වගේ මරාලෙකට ඔහොම ඔෆර් එකක් දෙන්න

      • Asaranaya says:

        අනුරදපුර හිඟන්නා හිඟමනේ නොගත්ත එක තමයි පුදුමෙ, ලාල්කාන්තයෝ තොපිලගෙ හිඟන පරම්පරාව ගැන කවුරුත් දන්නවා බොල

    • Bra Sira says:

      Why don’t our journalist question the JVP about JVP’s link with the government?

      JVP is given the position of the Chief Opposition Whip thanks to the government.
      JVP supported most of the bills presented to the Parliament by the UNP.

      But our journalists seems to be blind to those facts.

      They dare asking all sorts of question from other political parties but not from the JVP.

    • Ane mage kata says:

      Wiyeweera komiunist eke indala paksen sisyathvayak sahithava Rusiyaave Lumumba sarasaviyata giya. Komiunist paksen ayinvela Sanmugathasange pakseta giya. Eyin kandaayamak kadaagena eliyata avith thamange kandaayamak hadaa gattha. Evenakota thavath kandaayam hadila thibuna. A ayata gahagena LTTEeka vage yatakaragena issarahata aava. Wijeweeratath ehenam kavuruhari salli denna ethi kiyalada kiyanna venne. JVP mul naayakayan Loku athula, Podi athula, Bopage aadee pradhana nayakayan 71n passe JVPeke hitiyada? Anthimata Ali ekka ekapathe kana JVPeke hitapu mahaanayakaya, Somavansa mokada JVPeken gihin venama paksayak hadaa gatthe. Somavansath sallivalatada evaa keruve. Me lolata kooti 10k kolamba geyak denna haduva nam Somavansata kocchara denna athida? Den inna nayakayata Americava ethule batahira dhana veddanta kade yanna JVPeka thiyaaganna kochchara salli sampath vasthuva denava athida kiya hithanna kiyalada meya apata kiyanne. Ane apoi!

  2. Janaka says:

    යකෝ ලාලො, තොට කෝටි 10කුයි ගේකුයි මහින්ද දෙන්න හැදුව නම් දැන් බොරු බයිල නොකියා ඒ දවස්වලම අල්ලස් කොම්සමට complain කරන්න තිබ්බනෙ… නිකන් පඩ ෂෝ එපා බන්.
    .

    • Ranjana Silva says:

      MAHINDA’S COMMISSION WILL THEN CONDUCT INQUIRY IMPARTIALLY AND PUNISH HULUGALLA..

      JANAKA IS REALLY SLEEPING.

      • SM says:

        Ranja, They could’ve complained and then made a big noise about it as they usually do and it is one of the few things they’re capable of. Even now they can complain to your every efficient Yahapalana Bribery Commission to conduct, to have an impartial inquiry conducted and Hulugalla punished.

      • Boo says:

        Did Ranil’s commission conduct an impartial inquiry and punish the Central Bank robbers?

        One can only see a tiny hair on other’s eyes but do not see the massive stump on their own eye!

    • රීරියකා says:

      තොපි මාධ්‍යයෙන් පඩ ෂෝ නොදා ඕක මිනිස්සු අතරට ගිහින් කියපන්. තොට ලැබෙන්නේ ගල් මුල් සහ කොසු පාර.
      රට විකුණන බල්ලන්ට කඩේ යන පරයා

      • ගන්ජ බන්ඩා says:

        ලඟදීම ලපයග‌ෙ ජවිප‌ෙ මාධ්‍ය සාකච්චා සහ ඉන්ටර්නටේ මාර්ගය‌ෙ‌ෙන් විජ‌ේවීරග‌ෙ ‘පන්ති පහ’ අලුතින් ලියල පටන් ගන්න යනවලු.

    • hariyata hari. mokada mechchara kal hiteye. yanna thibunane FCID anduwa avadawaswalama. boru baila karoyo. warella elaga chandeta, dennam hadihavilama yanna.

  3. සීගිරි says:

    වරක ලංකාවේ චීන තානාපති බටහිර ගැති අගමැති රනිල්ට තරයේ දන්වා සිටියේ සුළු පිරිසකගේ උද්ගෝශන මහා ජනතා විරෝධයක් ලෙස හුවා දකවමින් චීන-ශීු ලංකා ආරිථික ගිවිසුම් පරක්කු නොකරන ලෙසත් ආණ්ඩුව තම බල්ලන්ව බැද තබා ගත යුතු බවත්ය…
    ඔහු රනිල්ගේ බල්ලන් ලෙස අදහස් කලේ අනුර කුමාර ප්‍රමුඛ ජ.වි.පෙ හා ජා.නි.පෙ, ගම්මන්පිල යන අයයි.
    මේ අනුව තමන්ට පැවරි ඇති භූමිකාව තීරනාත්මක තැන් වලදි බටහිරට සේවය කිරීම බව ජවිපෙ,ජා.නි.පෙ හා හෙල උරැමය වැනි සංවිධාන තේරම් ගත යුතුය…

  4. තනුජා සිංගප්පුලි says:

    චාපා මේ ලංකාවේ බිහිවූ හොඳම මාධ්‍ය වේදියායි

  5. Gayantha says:

    මෙයා එච්චරටම වටිනවද. පලාත් සබනේ නේද.

  6. දෑකැත්තයි මිටියයි says:

    ජවිපෙ දෙකට බෙදිලා රට වනසනවා..දැන් ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය ආණ්ඩුවයි විපක්ෂයයි අහගන්නේ ජෙප්පන්ගෙන්. ජෙප්පන්ගේ අනුර -ලාල් කාන්ත කණ්ඩායම සිරිකොත වලං හෝදනවා.ජෙප්පන්ගේ විමල් වීරවංශ කණ්ඩායම ජා.නි.පෙ කියලා නමකට මුවා වෙලා මැදමුලන වලං හෝදනවා.මේ කණ්ඩායම් දෙකේම අධ්‍යාත්මික නායකයා විජේවීර බව අමතක කරන්න එපා.මේ කණ්ඩායම් දෙක රනිල් හා මහින්දගේ ඔළුවලට ඉන්දියානු බූවල්ලා තියරිය දාලා…මහින්දලා රනිල්ලා ජෙප්පන්ගේ මේ මනස්ගාත දොඩවන්න ගිහිල්ලා ඉන්දියාවෙන් කණ පිරෙන්න අහගන්නවා… මුංගේ වැඩ නිසා අපිට බුද්ධගායා යන්නත් බැරි වෙයි අන්තිමට.

    • Wijeweera says:

      Patriotic people in this Country are of the view that you did not join the progressive camp,just because you all had to oblige to your masters,who were funding you all and whose sinister motives were to divide the Country. Whole nation think ,it was , those hidden funding organisations, who compelled you all to join the UNP,to.facilitate the division process.That was also why all tried to defeat the budget,during last
      stages of the War,for which people would never forgive you all.

    • Alapaluwa says:

      ලාල්කාන්ත කියන්නේ මහා බේබද්දෙක් මොවූ මේ ඩෝප් මතින් කියන ඒවා ඒ හැටි ගණන් ගන්න එපෝ!!ජෙප්පෝ කියන්නේ මහා කුදැල්ලො ජාතියක් මෙලොරහක් නැති ඔහේ පාවෙන ඔපපාතිකයෝ!

      • darshana says:

        ජෙප්පන්ගෙ වැඩේ දුප්පත් සාමාජිකයො කැට හොලෝල හොයන සල්ලි වලින් ලෝකෙ පුරා රවුම් ගහනව. උන්ගෙ ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයක් තමයි කැනඩාව. එහෙ ගිහින්ල CN Tower එක බලල, නයගරා ෆෝල්ස් බලල ජොලි කරල එනව.

        ගිය අවුරුද්දෙ හඳුන්නෙත්ති ගියා. මේ අවුරුද්දෙ බිමල් යනව. මිනිහ මේ කැනඩාවට යන 3 වෙනි හෝ 4 වෙනි සැරය.

  7. don katugampala says:

    mun thamath boruvenma thama game eka denne, para jeppo ,

  8. nonoris says:

    apita nam muva satha dekak vatinne naha. goma gannada mugen.

  9. Wijeveera says:

    ලාල් මල්ලි මෙිදවස්වල වෙන මුකුත්ම මාද්්‍යය සංදර්ශන වලට දාන්න දෙයක් නැති නිසා එහෙමවත් කියල බලපං අැත්තටම මට උඹගැන දුකයිබං

  10. kalu thara says:

    ඔය නොකිය කියන්නෙ විමල් ගියෙ ජරාව කාල කියල .
    ඇත්ත නොවෙන්නත් බෑ .

  11. yako big donkiyo,thopila eka eka baeeyannta kadey yanawa arenna vena monawada koranney.

  12. Wahab says:

    UNP bought half the lot of JVP in 2010 and UNP bought the balance lot in 2015 and now JVP leagally owned by UNP and no credibility at all

  13. Kalan says:

    Moda kama herenna wena mokakda? Booruwa Ranil ta kade giyaa laksha 25ta.

  14. Gama says:

    Why didnt you take the maximum use of this allegation during the election time bloody bastered. Perhaps you may have thought to nod for it in case of Mahinda won the election.

  15. david milibanda says:

    Oka….. Rathu Ali patiyata kiyapan ko. Eka beerek wenna athi.

  16. shop talk says:

    Who Knows whether Lalkantha asked for the 10 Mil and house from Mahinda?

  17. sama says:

    So.. you didn`t go because UNP and Anura Kumara offered you more??

  18. Sam Fernando says:

    LOL.. LAL, do you think that Sri Lankan people are that stupid to believe your BULSHIT ?
    For what on earth does Mahindra promise you you such things to take you to Mabinda’s party ?
    Do you think that people will believe your HUMBUGS ?
    You will win less number of seats in next general election. You all are already bankrupted.
    You have no other alternatives than shopping for Tamil &guys.

  19. Dammika Anil says:

    රටට අබ මල් රේණුවක හරි වැඩක් කරපු එකෙක් කිව්ව නම් අපිත් විශ්වාස කරනවා, මොකද ඒ වෙලාවෙ මේ හාදය පාර්ලිමේන්තුවෙ හිටියනෙ. වැදගැම්මකටම නැති උනත් දෙසිය විසි පහෙන් එකෙක් නිසා. මහින්ද එහෙම වෙලත් ගත්තෙ වැඩක් පලක් ඇති එවුන් විතරයි තුනෙන් දෙක හදා ගන්න.

    මෙන්න මේකට උත්තරයක් දීලා ඉන්නවකො ආයුබෝං..

    විමල් ජවිපෙන් අයින් උනාට පස්සෙ හරි හමං දෙයක් කලා නම් කියමු බලන්න.
    ඒ කටට, ඒ දැක්මට, ඒ ප්‍රථිපත්ති වලට හරි යන එකෙක් ඔතන ඉන්නවද? අදටත් නැහැ, ඇඟිලි කුණුවෙච්ච හාදයෝයි, ලපයෝයි, මොක්කු ද මේ?

    ලාලෝ..කඩ පනහ තමයි ඔහේට හරි යන තැන. සරුවත් විකුනපං ලාලෝ ගොබිලෝ.

  20. Raawana says:

    koti 10 k hoyanna eththe, Hambanthota kurahan wikunala wenna ethi.

    • Boo says:

      මං හිතන්නේ ඒ සල්ලි වලින්ම තමා හෙලිකොප්ටර්, රත්තරන් අස්සයෝ, ලම්බෝගිනි එහෙම අර ගත්තෙත්.
      මේ ඇත්තමයි කියන්නේ, අං තියෙන, තණකොළ සමඟ ක්‍රෝටන් කන අය තවම විස්වාස කරනවා.

  21. john the baptice says:

    කොමිනිස්ට් කාරයන්ට ආගමක් නැහැ ඕනේ තරම් බොරු කියන්න පුලුවන්

  22. UNP GAL IBBA says:

    ඉදිරියේ මැතිවරණ පවත්වන්නට තිබෙන නිසා 2014 රේ දී ගහපු පරන රෙකෝඩ් තැටිය නැවතත් වාදනය කොරනවා චූඇන්පිය දිනවීමට ??????

  23. Nim says:

    ” LEE THAWARUNA ATHA KATA
    JANADIPATHI THARAGA YATA
    ANNA BA ” KIYANA —- JVP
    KARAYONI MUN. AHEMA NAM MUNTA KAWADAKA WATH BA HA
    NE.
    ME BORU HODI KON DE BADA
    PU CHINA YANTA.

  24. pereraG.K. says:

    hina yanawa mewata deyiyane……

  25. ceejay says:

    අමුලික බොරු මුන් කියපු දේවල් විශ්වාස කරපු ලක්ෂයක් අහිංසකයෝ අද ඉන්නේ මිහිදන් වෙලා.පස්සේ ඔවු මම ඒ වෙලාවේ බොරුවක් කිව්වා කියන එක මුන්ට ලජ්ජාවට කාරණයක් නෙවෙයි. රටේ දේශ පාලනයෙන් ජේවීපීය අතු ග දමමු.

  26. .සූත්තර පුංචා... says:

    ලාල් කාන්ට් කිව්වෙ ඇත්තද කියා අහගන්න දැන් හුලා නෑ.එක්කෝ මුන් කියන්නෙ දැන් හොයා ගන්න බැරි එකෙක් ගැන​.නැත්නම් කියන්නෙ මැරිච්ච එකෙක් ගැන​.ඒ කියන්නෙ වැඩේ ක්ලෝස්,බොරුව කියල මාරු වෙන්න පුළුවන්.ගමේ කැට හොල්ලන කොල්ලනේ,උඹල තාම ගමේ ,අනුරාධපුරේ උන්න ලාල් කාන්ට් කොළඹ.එහෙම බැලුවොත් LAL can,t නෙමෙයි LAL can.

  27. විජි හේරා says:

    අම්මට උඩු! කෝටි 10 ක් දීලම ගන්ඩ හොඳ බඩුව.

  28. click says:

    Great philosophy.

    Most of the Wimals & MRs “Sattambi” those who comment here could not understand.

  29. අම්මට හුඩු අප්පට පුඩු. says:

    අම්මට හුඩු අප්පට පුඩු. ඔන්න ලංසුව. දැන් වෙන්දේසිය පටන් ගනිල්ලා. චන්ද දායකයනි ගනිව් ඉලපත්. කොහුමිටි ..තලාපියව් චන්දේ ඉල්ලන් ආවාම. මෙන්න මුන් සල්ලි හොයන හැටි. පල්ලිවල වත් නැති සුන්නියක්.

  30. EX JVP says:

    IS that True Lal kantha ????.. My goodness …why did not you complain to authorities ????Its wrong..

    I suggest not that amount and house in Colombo… You will satisfy with 1 whiskey bottle and 2 /3 prostitutes..

    You are not valuable that much…. Idiot LaL… DO NOT TRY TO GET MEDIA ATTENTION BY THIS KIND OF TALKS… WE KNOW YOU WELL..

  31. Modaya says:

    Patta gal moonak muta thiyenne…..Bebadda….

  32. Sapumal Bandara says:

    Lal Kantha sahodaraya denata Koti 20 k watina bawa meyin therum ganta pul uwan. Idiriyedi meetath wada illuma wedi wenu etha. Evarai. Dewarai. Thun ewarai. Any more bets, any more bers, Bets closed. First card, second card, King of Hearts.

Main News