කෝටි 6.6ක හොරොයින් තොගයක් අල්ලයි..

July 13, 2018 at 5:30 pm | lanka C news
කෝටි 6.6ක හොරොයින් තොගයක් අල්ලයි..

පොලීසිය විසින් සාම්පූර් ඉලක්කන්ද වෙරල තීරයේදී හෙරොයින් කිලෝ 5.5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේවා පාර්සල් 22ක් තුල ඇසුරුම් කර තිබියදී සොයා ගෙන ඇත.

මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 66ක් පමණ වෙතැයිද පොලිසිය කියයි.

4,624 Viewers

4 Comments to “කෝටි 6.6ක හොරොයින් තොගයක් අල්ලයි..”

  1. සිංහල කොන්ග්‍රස් says:

    යහපාලන ආණ්ඩුව ආවත් හරි මුලු ලංකාවම සීග්රය‌ෙන් කුුුඩු පාරාදිසයක් ව‌ෙ‌ලා. අප‌ේ ගම් වල අද කාලා බීලා ඉන්න පුලුවන් හ‌ොදම බිස්නස් එක ගන්ජා

  2. David Milli-banda says:

    Congradulations !!!!!!!!!!!!! Policiya………..Thank you.

  3. lanka says:

    Den me allana ton ganan kudu walata mokada wenne ?Kauruhari dekala thiyenawada ewata monawada karanne kiyala ?😅

  4. Lapaya says:

    Kudu ekka Allapu eun dennama kona kapapu jathiye. Kudu halal karalalu.

Main News