කෝප් කොමිටියේ 09 දෙනාගේ ‘ෆුට්නෝට් කල්ලිය’ බැදුම්කර හොරු ආරක්ෂා කලා – COPE සභාපති කියයි..

November 18, 2017 at 3:00 pm | lanka C news
කෝප් කොමිටියේ 09 දෙනාගේ ‘ෆුට්නෝට් කල්ලිය’ බැදුම්කර හොරු ආරක්ෂා කලා – COPE සභාපති කියයි..

කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රී සාමජිකයින් 9 දෙනා මහා බැංකුවේ බැදුම්කර සම්බන්ධව විමර්ශනය වාර්තාව හෑල්ලුවට ලක් කරමින් ෆුට් නෝට් දැමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බව COPE කමිටුව සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

පොදු ව්‍යපාර කාරක සභාව COPE කමිටුව පසුගිය කාලයේදී ශ්‍රීලංකාවේ මෙතෙක් සිදු වු විශාලතම මූල්‍ය වංචාව වු මහා බැංකුවේ බැදුම්කර සම්බන්ධව විමර්ශනය කලේ ය.

මේ සඳහා රජයේ විගණකාධිපති මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 26 දෙනෙකු ආණ්ඩු සහ විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූහ,

කෝප් කමිටුව නියෝජනය කරන එජාප මන්ත‍්‍රීවරුන් මෙසේය.

රවින්ද්‍ර සමරවීර, සුජිව සේනසිංහ, වසන්ත අලුවිහාරේ, හර්ෂ ද සිල්වා, අජිත් සි පෙරේරා, අශෝක අබේසිංහ, අබ්දුල් හලාල් මහරුෆ්, හෙක්ටර් අප්පුහාමි, හර්ෂන රාජකාරුණා

10,091 Viewers

5 Comments to “කෝප් කොමිටියේ 09 දෙනාගේ ‘ෆුට්නෝට් කල්ලිය’ බැදුම්කර හොරු ආරක්ෂා කලා – COPE සභාපති කියයි..”

  1. asaranaya says:

    සුනිල් මහාතෝ ඔහේලා මලු අරගෙන උන්ටනේ කඩේ ගියේ, කොහොමද වෙනස. හොරුරැල පත්කලේ ඔහෙලමයි. ඒ ශාපය ඔබලාටත් ශාපවෙවි, තව තේරුනේ නැහැ හරියට වල් අලින්ගේ හැටි.

  2. sadun says:

    ubaeth kata arenne dan thama..

  3. NARAYANA says:

    This foot note gang are real robbers, Dr,Harsha, KAMAHORA SUJEEWA, WACHALA HORA AJITH, HINE HORA RAJAKARUNA DOUBLE HORA WIJEPALA, BADAWADANA HIRA DAYASIRI Etc

  4. Jayasingha says:

    You JVPers were blinded by the yahapalanaya promoters who were crying for MR’s blood and did not realise that you were supporting the UNP who are crafty gentlemen rogues. Now its to late to lament. The country is in a mess as a result of your folly. You are only a set of big talkers with only theory.

  5. ඇපත් නැතුව ගෙදර ගොස් මොකද්ද කියන්නේ සන්තෝසයෙන් ආවා කියාලා ජල්මාට් එකෙන් ඇස්දෙක උඩපුඹා ගත් කොල පාටින් කඩේ යන නල්ලසාමි අනුර කෙමාර කහුද මොහොට්ටිගේ ලෙකපුවකන්නා සමග චූ ඇන්පියටා කඩේ යන කනද කුමාර නුඹ වූ වගයි ලැජ්ජයි බීටිගාගනින් දෙකට නැමී????????

Main News