කෝප වූ දුම්රිය මගීන් එලව එලවා පහර දෙයි..[Video]

August 9, 2018 at 12:00 pm | lanka C news
කෝප වූ දුම්රිය මගීන් එලව එලවා පහර දෙයි..[Video]

සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයේ යෙදෙද්දී දුම්රිය මගීන් විසින් කිහිප දෙනෙකුට පහර දෙන වීඩියෝවක් ප‍්‍රසිද්ද වි ඇත.

ඊයේ පස්වරුවේ කොටුව දුම්රියපල ඉදිරියේදී කෝපයට පත් වු මගී ජනතාව විසින් මෙම පහර දීම සිදු කර තිබේ.

46,435 Viewers

27 Comments to “කෝප වූ දුම්රිය මගීන් එලව එලවා පහර දෙයි..[Video]”

  1. saman says:

    marapiyavu okunva

  2. Perera says:

    Oya ballanta gahala madi

    • Wijebahu says:

      Anna ara GMOA ekei anthare paraballanta oyawage nelanna ona.

      • Dushantha says:

        ඔව් බන් උන්ට ගහල උන්ගෙන බලෙන් බේත් ලියව ගන්ඩ ඕනි අඩෝ අපිට බේත් දීපියව් කියලා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් ඊට පස්සෙ උන් අපිට මොන ජාතියෙ බේත් දෙයිද දන් නෑ.

    • Nelum says:

      Mongalayatath allagena nelanna ona.

  3. Asoka says:

    දොස්තර සංගමයේ පාදෙණිය ඇතුළු නඩයටත් ඔය වගේ පෝරියල් එකක් දෙන්න ඕනේ.

  4. Vibeeshana says:

    Yes correct should be hit. GMOA Mafia and Railway Union Mafia should be crushed at any cost forever from Sri lanka. Until such there will not be happy Sri Lanka.

    • john says:

      What about the Prime Minister and Minister mafia who had stolen Trillions of Public Money through Treasury bonds?? What about the dozens of Helicopter rides? For the last 3-4 years didnt they had the time to solve Salary issues??? Where is the 10 Laks new jobs target? Had they achieved atleast 2 Laks by now?

  5. peedithaya says:

    igana ganne nethiwa dangalana anthare moda kollanta
    saha
    HEMADAMA STRIKE KARANA DOSTARALATAYI ELAWA ELAWA GAHANA DAWASA LANGAYI /////ANDUWATANE BERI ANE JANAPATHI/AGAMETHI APE JANATHAWATA
    BARADENNA ANDU KADAPU DAWASATA HEDEYI

  6. Sarath says:

    Yes, beat up Padeniya and the greedy leeches from the GMOA. We had enough.

  7. Jonny says:

    ලෝකයේ කාර්යක්ෂම ජපානයේ JR දුම්රිය සමාගමේ නියෝජිතයන් ලංකාවට ඇවිල්ලා සමීක්ෂණයක් කළා . ලංකාවේ දුම්රිය ගොඩ නග්වන්න අවශ්‍ය දේ මොකක්ද කියලා . ඔවුන් කිව්වේ අන්තිමට , දුම්රිය දෙපාර්තමේන්තුව සම්භන්ධව ඉන්න ප්‍රධානම රජයේ නිලාධාරියාගේ ඉඳලා සුළු සේවකයා දක්ව‍ා සේවයෙන් නෙරපා දැමිය යුතු බව /// පඩි මදි ඇති . අද ජීවන වියදම එක්ක ඒක තේරෙනවා . හැබැයි දුම්රිය සේවකයන් තම රාජකාරිය හරියට කරනවාද ? මට තේරෙන හැටියට ඔවුන් කරන රාජකාරිය අනුව පඩිඅඩු කළ යුතු බවයි .

  8. KP says:

    එකම විදිහට බැක් පැක් දාගත්තු සෙට් එකක් තමයි ගහන්නේ… දුම්රිය මගීන් ලෙස වෙස්වලාගත් යු එන් පී මැරයෝ වත් ද? මේක තමයි අළුත්ම වැඩේ… වැඩ වර්ජන නවත්තන යහපාලන ක්‍රමේ…. බටහිරට ගැති නැති ආන්ඩු වෙනස් කරන අරාබි වසන්ත ඇමරිකන් යහපාලන ක්‍රමේ…. “ජනතාව” ලෙස වෙස්වලාගත් පාතල සෙට් විසින් විරෝධතාවය දැක්වීම.

    මේකේ කොමෙන්ට් දාන වුනුත් එකසිය ගානට ඇඳගෙන. එක්කෝ මුනුත් කොමෙන්ට් දාන වුන් ලෙස වෙස් වලාගත්ත පරන මොංගලගේ පේස් බුකි කල්ලියවත් ද?

    • Kamal says:

      උබ ජනතාවගෙන් ගුටි කාපු කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් නේද?

  9. sakalabujan says:

    Lets together.. attack to 225 of parliment..

  10. කින්ග්ස්ලි says:

    ජෙහාන් අමරතුංග මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අස් කරන තුරු සියලුම දෙනා තමන්ගේ ගිණුම් අස් කර ගන්න

  11. සමන්ත says:

    ඔය දුම්රිය වර්ජනය මෙහෙයවන්නේ දොඩම්ගොඩ කියන දුම්රිය රියදුරායි, මිනිහව අල්ලලා පහර දෙන්න ඕන.

  12. Great lesson to railway union . Next change to GMOA and stupid doctors and other union.that is the best solution found the brave & intelligent people. perfect way.

  13. Nana says:

    They get OT more than their salary. Let them strike for a Month or two. Then they will come back due to greediness for OT. Only if they work they cam claim OT also with extra.

  14. Prasanna says:

    When ever doctors go on strike the government says it is a plot by the opposition. JR , CHANDRIKA, RANIL AND now yahapalanaya says. If the law allows doctors to have a trade union then the same law allows them to go on strike. Assaulting the officers in a legitimate action is a punishable offense.

  15. David Milli-banda says:

    Don’t speak nonsense without knowing the facts.

    Reason for the strike is that the cabinet and Mongola rejected the salary anomalies bill when submitted.
    That is the reason, railway had gone on strike to get their demand.

    Now Mongol say that he will look into and consider in 03 months. Again playing for time.
    Peop0le must turn against the Government and not the strikers.

    Mangala and the yahapalanaya cabinet are the culprits. So they remain silent.

  16. Ranjit says:

    You shouldn’t attack innocent people. These thugs should go to parliament and attack those in the Yamapalanaya underworld politicians. Yamapalanaya is responsible for everything what is happening in the country today. They should resign and vamooz.

    • Kamal says:

      උබ ගුටි කාපු කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් නේද?

  17. Nishan says:

    It has been forced the public who suffered from every coner to decide best cause of action.

  18. Nishan says:

    It has been forced the public who suffered from every coner to decide best cause of action.
    It’s people action

  19. B. anthony says:

    ලංකාවේ වැඩිම වටිනාකම තියෙන විශාලම ප්රමානය තියෙන්නෙ දුම්රිය දෙපාර්තුමේන්තුවට. ඒක කොල්ල කන්න නම් දුම්රිය සේවය ඉවර කරන්න ඕනෙ. ඒක කරන්න නෙමෙයිද. මේ කටයුතු කරන්නෙ. ලංකාවේ ට්රෑම් කාර් සේවයටත් ට්රොලි බස් සේවයටත් කරපු දේම තමයි මේ කරන්නේ . දැන හෝ නොදැන හො මේ පොර්ශවයම කරන්නේ ඊට අනුබල දෙන එක නේද?

  20. Lellan says:

    Kana Bathpathatama paharana jathiyak oya .
    Janathawage badumudalenma nadathhuwana unta mehemai salakanna one karana paaahara wedawalata .

Main News