කෝ රනිල්ගෙ වොක්ස්වැගන්.. කෝ රනිල්ගෙ රස්සා දශ ලක්‍ෂය.. කෝ රනිල්ගෙ ටයර් ෆැක්ටරි..- බත්තරමුල්ලේ සීලරතන හිමි ජාතිය අගමැතිට අමතති..

February 9, 2018 at 4:40 pm | lanka C news
කෝ රනිල්ගෙ වොක්ස්වැගන්.. කෝ රනිල්ගෙ රස්සා දශ ලක්‍ෂය.. කෝ රනිල්ගෙ ටයර් ෆැක්ටරි..- බත්තරමුල්ලේ සීලරතන හිමි ජාතිය අගමැතිට අමතති..

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනසෙත පෙරමුණේ අවසන් ජනරැළිය මාළඹේ බස් නැවතුම්පොල ආසන්නයේදී පැවැත්වින.

එහිදී අදහස් පල කල පක්‍ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙසේ කියා සිටියේය.

18,197 Viewers

21 Comments to “කෝ රනිල්ගෙ වොක්ස්වැගන්.. කෝ රනිල්ගෙ රස්සා දශ ලක්‍ෂය.. කෝ රනිල්ගෙ ටයර් ෆැක්ටරි..- බත්තරමුල්ලේ සීලරතන හිමි ජාතිය අගමැතිට අමතති..”

  1. Mahendran says:

    Maga emawa 2020 n passe. Ayith gonata chanda dayakayo anda wanna.

  2. Wijebahu says:

    Pala hora ganagediya yanna.

  3. UNP කාරය! says:

    මේපාරත් කතිරේ ගහන්න… අපි ඉස්සෙරටත් කරනවා… පස්සටත් කරනවා…

  4. ftry says:

    this is real opportunities, this bugger was totally against President Mahinda in presidential election. now he has a different voice????????

  5. JOY says:

    බැදුම්කර හොරාගෙන් කුමක් බලාපොරොත්තු වන්නද බේගල් කථා හැර …..බටලන්දේ වදකාගාරය කියන්නේ ‘දේශපාළුවන් සිංහල ජනතාව ‍ගොනාට ඇන්දවු’ යුගයක් ..දැන් එම වාදකයා දැන් රටේ පින් අගමැති වී රටට විනාශය ගෙන එයි ,,සිහලුනේ ඇස් අරපල්ලා

  6. SUNIMAL says:

    මෛත්‍රිපාල ආසන හතළිහක් පමණ තිබූ රනිල් අගමැති කලා කොටි නායක සම්බන්දන් විරුද්ද පක්ෂයේ නායකයා කලා වෙනස සැපද?

    • Asaranaya says:

      අපේ ජනතාවට විහිලුවක් වත් තේරෙන්නෙ නැහැනෙ.ඔන්න ඔයාලට “වයි ෆයි” නොවේ ‘ෆයිවයි’ ගෙනාවා, ගහන්න අප්පුඩියක්

  7. Saradiel says:

    බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරදුන් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත තෙල් ගබඩා සංකීර්ණය කවුරුන් විරුද්ධ උවත් ඉන්දියාවට ලබාදෙන බව අගමැති රනිල් පවසා ඇති පසුබිමත ඛණිජ තෙල් වෘතීය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ මෙම ජාතික සම්පත රනිල් ගේ අම්මගෙ අප්පගෙ බූදලයක් නොවන බවයි.

  8. Muruththattaya Ananda says:

    Script was written by killi maharaja. Mud mud mud

  9. Gadol says:

    වොක්ස්වැගන් ෆැක්ටරිය අරිනව කියපු රනිල්ගෙ කටින්ම දැන් වොක්ස්වැගන් නෑලූ…

  10. john the baptice says:

    29 වතාවක් පැරදුන රනිල්ගෙ කාර් 2කට කෝටි 60යි.

    • 30 says:

      කෝටි 30ක් වෙන කාර් එක මොකද්ද කියහන්කෝ

      • john the baptice says:

        සිරිකොතට ගිහින් රනිල් ලොක්කාගෙන් අහගනින්

  11. UNP කාරයා says:

    මේ පැවැත්වෙන චන්දය මොනතරම් සාමකාමීද,අවම ගැටුම් ,අවම වියදම් unp අපේක්ශකයන් මොනතරම් සාමකාමීව චන්දය කලාද.MR ගෙ කාලෙත් එක්ක ගත්තම කොයිතරම් සාධාරණද?

  12. පංචවිද අක්කා says:

    2005 ජනාධිපති වරණයේදී ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ
    පොරොන්දුවුයේ තරුනයන්ට නෝමිලේ රත්‍රන් බේස්ලට් ලබාදෙන
    බවත්, ගොවියන්ට නෝමිලේ ඩෙනිම් කලිසම් ලබාදෙන බවත්ය.

    ඔබට මතකද දැන්?

  13. බත්තරමුල්ලේ විල්සන් says:

    මෙි හාමුදුරුවෝ හැමදාම ජන්දෙට ඉදිරිපත්වෙනවා.කවදාවත් දිනන්නෙ නැහැ.පක්ෂයක් අටවගෙන පටිට පල් බොරැවක් කරන්නෙ. හැමදාම සිරස කාරයගෙන් සල්ලි ටිකක් කඩාගන්නවා.ජන්දයක් එනකොට මෙයාගෙ හොද්ද බොරයි.පල්ම පල් බොරැකාරයෙක්.පුළුවන් ඔය පක්ෂයට මෙිපාර එක පලාත්පාලන මන්ත්‍රී ධූරයක් දිනල පෙන්නන්න.මෙවැනි නමට පමණක් ඇති බෝඩිලෑලි පක්ෂය අවලංගු කිරීමට නීති සමිපාදනය කළ යුතුයි.

Main News