ක‍්‍රිකට් ගොඩගන්න අලුත් කමිටුව පත් කරයි… මහේල-සංගාත් එයි..

October 2, 2017 at 10:00 am | lanka C news
ක‍්‍රිකට් ගොඩගන්න අලුත් කමිටුව පත් කරයි… මහේල-සංගාත් එයි..

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පසුබෑම සම්බන්ධයෙන් සොයා බලා ඊට පිළියම් සෙවීම සදහා පස් දෙනෙකුගෙන් සමන්තිව උපදේශක මණ්ඩලයක් පත් කල බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.

මෙම කමුටුවේ සභාපතීත්වය හිටපු අතුරු කමිටු සභාපති හේමක අමරසූරිය මහතාට හිමිව ඇති අතර කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධක්‍ෂ ජනාරල් වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංද ඇතුලත්ය.

මෙම කමිටුව පත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අර්බුදයට විසදුම් සෙවීම සදහා පැවැති වැඩමුළුවේ වාර්තාව අනුව ක්‍රියාත්මක කිරීම සදහායි.

9,909 Viewers

6 Comments to “ක‍්‍රිකට් ගොඩගන්න අලුත් කමිටුව පත් කරයි… මහේල-සංගාත් එයි..”

  1. Donald I Wil says:

    Sanga is eyeing the next general election!

  2. h says:

    Being an advisory board they can’t do anything with present culprits. If the minister wants to do something for cricket, please dismiss sumathipala and gang and give full authority to Mr. Hemaka Amarasooriya and team. They will do the best as country need

  3. hitan gedara appuhami says:

    Being an advisory board we can’t believe that they could do anything with the present culprits. If the minister wants to do something for cricket, please dismiss sumathipala and gang and give full authority to Mr. Hemaka Amarasooriya and team. Good selection. Appoint them as an interim committee.They will do the best as country need

  4. asaranaya says:

    මුලින්ම කලයුත්තේ තිරිමාන්නයාට එලව එලව පහර දීමයි. ඌව හොඳයි කදුරු බෝල් සහා පොල් පිත්තෙන් කිරිකැට් ගහන්න.
    අනිත් එකා තමයි තට්ටු බාප්පා ,කව්ශාල් සිල්වා, කොහෙන් එකතුකරගත්තද මේ හොල්මන් , උන් ගහනවා නොවෙයි කිරිකැට් කනවා
    හොඳ සර්වේ එකක් දාලා බලන්න ප්‍රතිචාරය කොහෝමද කියා ,අනේ කුජීතයි

  5. Gunaruwan says:

    Well said Asaranaya.

Main News