ඉල්ලා අස්වූ මැතිවුස් නැවතත් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරේ.. උප නායකයා කුසල් ජනිත්

January 9, 2018 at 12:40 pm | lanka C news
ඉල්ලා අස්වූ මැතිවුස් නැවතත් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරේ.. උප නායකයා කුසල් ජනිත්

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායතක්වයට ඇන්ජලෝ මැතිව්ස් නැවත වතාවක් පත් කර ඇත.

ඒ අනුව ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා 20-20 තරග සදහා නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවත්වූ මාධ්‍ය සාකච්චාවකදී මේ බව සදහන් කරන ලදී.

මීට පෙර කණ්ඩායමේ නායකත්වය දරන ලද මැතිවුස් ඉන් ඉල්ලා අස්විය.

එම කණ්ඩායම් වල උප නායකත්වය ලබා දී ඇත්තේ කුසල් ජනිත් පෙරේරාටයි.

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක්තවයට පත් කර ඇති අතර රංගන හේරත් උප නායකයා ලෙස නම් කර ඇත.

14,749 Viewers

8 Comments to “ඉල්ලා අස්වූ මැතිවුස් නැවතත් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරේ.. උප නායකයා කුසල් ජනිත්”

  1. Kim says:

    Who is T20 vice captain?

  2. anura says:

    match paradinakota ledawena ballek , muuta wediya Thisaraya weda bariunath hondai

  3. Kasuwa says:

    E kiyanne, sanata me para team ekata agili gahana deela naha kiyana ekai. Kusalwa kapana Sanath monawada nokare….

  4. love nature says:

    තමන්ගේ දක්ෂ කම පෙන්වන්න කුරුසය පෙන්නා වැඩක් නැහැ

    • Jonaa'S Brother says:

      ඔහේ නැවතවරක් කුරුසය ගහගෙන එලියට බැස්සොත් හූවෙන් සන්ග්‍රහා කරලා උඹෙ මැච් වරජනය කරනවා,
      යකෝ මලින්ගයා බෝලෙට වඳිනවා වගෙ අත්දෙක ඉඹලා බැට් එකට වැඳපිය,බලපිය හරියන්නෙ නැද්ද කියාලා, බලන් ඉන්න අයගෙ අශිර්වාදය ලැබෙන්නෙ එතකොට.නැත්නම් උඹට කීදෙනෙක් දෙස්තියනවද.මකබැවෙලා පල කියල, මමත් එහෙම හිතනවා.

Main News