ක‍්‍රිකට් මඩවල තවත් කැලතෙයි.. මැතිවුස්ට විරුද්දව හතුරුසිංහ මාධ්‍ය කැදවා මඩ ගසයි..

September 27, 2018 at 2:10 pm | lanka C news
ක‍්‍රිකට් මඩවල තවත් කැලතෙයි.. මැතිවුස්ට විරුද්දව හතුරුසිංහ මාධ්‍ය කැදවා මඩ ගසයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිවුස් විසින් තබා විශේෂ ඇති ලෝක වාර්තාවක් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හෙලි කර ඇත.

හතුරුසිංහ විසින් මෙම හෙලිදරවු කිරීම කරන ලද්දේ ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තිබූ මාධ්‍ය හමුවේදීය

දුවද්දී දැවී යාම් 64ක් සදහා මැතිවුස් දායක වී ඇති බවත් ඉන් 49 කදීම දැවී ගොස් ඇත්තේ අනිත් අන්තයේ ක්‍රීඩකයා බවත් එය ලෝක වාර්තාවක් හතුරුසිංහ විසින් හෙලි කලේය.

මැතිවුස්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැනද දැඩි චෝදනා එල්ල වූ එම මාධ්‍ය හමුවේදී හතුරුසිංහ තව දුරටත් මැතිවුස් නැවතත් හැකියාවන් සහිතව ගෙන ඒමට තමනට උවමනා බවයි.

26,894 Viewers

17 Comments to “ක‍්‍රිකට් මඩවල තවත් කැලතෙයි.. මැතිවුස්ට විරුද්දව හතුරුසිංහ මාධ්‍ය කැදවා මඩ ගසයි..”

  1. බුකීසිරි says:

    අන‌ේ බං මැතිවිසා ගැන තව ම‌ොනව කියන්නද? ලකුනක් දුවා ගන්න බැහැ. ඔීවරයක් බා‌ේල් කරගන්න බැහැ. වන් ඩ‌ෙි වල ආපු ව‌ෙලා ව‌ෙි ඉදලා බ‌ෝල‌ේ බිමට ක‌ොට ක‌ොට ඉන්නවා
    මම හැමදාම මැතිවුස් ගහන්න ආවම ටී වී එක ඔිප් කරලා අවුට් උනාම තමයි ආයි දාන්න‌ේ
    එහමෙ එවුන් ආයි වන් ඩ‌ෙි ටීමි එකට නමි එපා

    • Piyal says:

      Sahathika Aththa. Apith Ehemai… Harima Hithata aragena inna porak uu.

    • නිදහස් says:

      මැතිව්ස් විතරක් නෙමෙයි. ටීම් එකේ වැඩි හරියක් ලංකාව වෙනුවෙන් මාතෘභූමිය වෙනුවෙන් ක්‍රීඩා කරන අය නෙමෙයි. මුන් සල්ලිවලට තමයි සෙල්ලම් කරන්නෙ. පුහුණුකරු චන්දික හතුරුසිංහට දවසට ලක්ෂ 2 1/2ට වැඩිය මුදලක් ගෙවනව. මුන්ගෙ කැපවීම 0යි.

  2. SIRIMAL says:

    The complain about the indecisiveness in running between wickets by Angelow is very true. Because of this, so many batsmen at the non strikers end have lost their wickets. When AM is suppose to provide Leadership, initiating Runouts, he is has become a Puppet than a Leader.

    AM should think wisely, have a good cold shower and try to identify your own weaknesses, because this is not a GAME FOR FUN.

    You always try to dominate when you are batting, causing run outs at the other end and then you also get out. This has happened several times in most recent games and Hathurusinghe is perfectly right to identify weakness. Please take a rest AM

  3. RW says:

    Chandimal is also weak in running between wickets.

  4. Suren says:

    Very well said Hathuru. Mathew is trying to hide his injuries to keep his perks selfishly. Some journalists supporting him probably on religious grounds are trying to sling mud at Hathuru.

  5. Mahanama says:

    Very true .Like coach said ,Weakest captain Sri Lanka ever produce. How many matches we lost due to this man with his poor nature of decisions. Most matches he handed over advantage to opposition with toss and then bowlers changing and field setting with captaincy decisions. He never treated his team members nicely and always put blame on them without taking any responsibility and team were never united under him. Must investigate for corruptions against his most captaincy decisions.

  6. Gadol says:

    තිසිර මැතිවුස් එක වල්ලේ පොල්

    • Paan says:

      Ane pala ban yanna. Mathius thanikarama currupted dial ekak bawa sabawa.

      Thisara ehema na, uu team ekath ekka inna ekek.

  7. Nishantha says:

    There are no world records in cricket .Only very few countries of the world play cricket.

  8. ratek says:

    kohoma unath anji team eke inna ona

  9. NED says:

    hey Anji … you better migrate AUS or UK you could have chance to play those one of country

  10. podi gamaya says:

    karunakarala cricket walata religion patalawanna epa. Anjelo nethi paduwa therei. Katath naraka kalayak enwa. Mahela Sanga ta kiyanne Anje;;wa beraganna idiriyata enna.

    • Pupe says:

      Kridawata aagama patalawaganna epa kiyala kiyapan ube anjita, oka thama aagamika thrasthawaadaya krikat walata genaawe.

  11. mawubima_perata says:

    මැතිව්ස් විතරක් නෙමෙයි.මගේ පෞද්ගලික අදහසනම් චන්දිමාල් ටීම් එකේ තියාගෙන වැඩකුත් නෑ.අර භාණුක රාජපක්ෂ හොඳට බැට් කරනවා.ෂෙහාන් ජයසූරිය.ඌත් හොඳයි.රඹුක්වැල්ල හොඳයි.ඒත් ඌ විශ්වාසෙන් බැට් කරන්නෙ නෑ.ඇගේ හයියෙන් ඔහේ බැට් එක වනනනවා.

    • Sume says:

      අනේ බං උඹලා වගේ උන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නෙ මොනවද උබලා හොඳයි වළකජු ගහන්න

  12. Sathasivam says:

    Mun hariyata kakotaaganna naki hinganno wage ewun pirisaki. Thoo nodakin !

Main News