ක‍්‍රිකට් මාෆියාවට එරෙහිව රනිල්-මෛත‍්‍රී ක‍්‍රිකට් සභාපති තරගයට…?

September 4, 2017 at 3:00 pm | lanka C news
ක‍්‍රිකට් මාෆියාවට එරෙහිව රනිල්-මෛත‍්‍රී ක‍්‍රිකට් සභාපති තරගයට…?

ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වුවද ජය ගැනීමට නොහැකි තරම් ක‍්‍රිකට් මාෆියාව බලවත් බව ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

11,005 Viewers

3 Comments to “ක‍්‍රිකට් මාෆියාවට එරෙහිව රනිල්-මෛත‍්‍රී ක‍්‍රිකට් සභාපති තරගයට…?”

  1. padasira says:

    මේ දිනවල දේශපාලන ක්‌ෂේත්‍රයේ සිදුවන දෑ සහ ඇසෙන දෑ අනුව හැඟී යන්නේ ‘ගුථභාණීන්’ පිළිබඳ කථාව කරළියට පැමිණ ඇති බවයි. මෙරට දේශපාලන ගුථභාණීන්ට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආරම්භ වී ඇත්තේ වර්ෂ 2005 දීය. ඒ අනුව මෙරට මාධ්‍යවේදීන් අතුරුදන් වී ඇත්තේ 2005 අවුරුද්දෙන් මෙපිට ය. මාධ්‍යවේදීන් ඝාතනය වී ඇත්තේ ද 2005 අවුරුද්දෙන් මෙපිටය. තරුණයන් අතුරුදන් වූයේ ද සුදු වෑන්වලින් තරුණයන් පැහැර ගෙන යනු ලැබුවේ ද 2005 අවුරුද්දෙන් පසුව ය. දේශපාලනඥයන් මහජන මුදල් හොරා කා ඇත්තේත්, මුදල් වංචා කර ඇත්තේත් 2005 අවුරුද්දෙන් පසුව ය. ඒa අනුව දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හොරුන් බවට පත්ව ඇත්තේ 2005 අවුරුද්දෙන් පසුව ය.

  2. sira says:

    Yes, Sakarayage Putha ” Waima” awath Boki Karoyoth ekka Ba Bola…..

  3. Lapaya says:

    Kohomath hutan saha hitan idiriyedi moketa illuwath paradinawa thamayi ban.

Main News