ක‍්‍රිකට් සභාපතිකමෙන් තිලංග ඉල්ලා අස්වෙයි..? හදිසි නිලවරණයක්..?

September 10, 2017 at 6:48 pm | lanka C news
ක‍්‍රිකට් සභාපතිකමෙන් තිලංග ඉල්ලා අස්වෙයි..? හදිසි නිලවරණයක්..?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

ඉන් අනතුරුව නිලවරණයක් පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කර ගැනීමට ක‍්‍රිකට ආයතනය සූදානමකින් සිටින බවද සදහන්ය.

කෙසේ වෙතත් වත්මන් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට ඇත්තේ තවත් ඉතා සුළු කාලයකි.

17,213 Viewers

6 Comments to “ක‍්‍රිකට් සභාපතිකමෙන් තිලංග ඉල්ලා අස්වෙයි..? හදිසි නිලවරණයක්..?”

  1. PISSU PUSHA says:

    Horses may play criket throygh buky man

  2. SUNIMAL says:

    Never Come Back Addiyos

  3. siraa says:

    Oya widiyatama Janaadipathi, Agamati kamath ayin karanawalako…

  4. Gunaruwan says:

    Apo lokumadeyak. Meya yawala thamayi 99 th team eka goda damme. Suduwayi cricketui ekata yanne naha.Duppath minissunge thuttu deka udura ganna wyaparayaka himi karuwek yam thanaka pradhaniya wunoth ethnatath pala deemak nathi wenawa.

  5. Donald I Wil says:

    Thilanga appointed his family members to the SLC as well. Mathisha Dharmasiri is his cousin.

  6. aniwa says:

    Either bookie or Nawaloka
    you will never see an alternative in your lifetime.

Leave a Comment

Main News