ගංජා වවනවා.. රට පටවනවා.. – රාජිත

September 13, 2017 at 4:40 pm | lanka C news
ගංජා වවනවා.. රට පටවනවා.. – රාජිත

ඉදිරියේදී ගංජා වගා කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙමගින් දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට හා විදේශවල ඖෂධ නිෂ්පාදනයට උවමනාව සපුරා ගැනීමට බලාපොරොත්තු වන්නේ යයිද ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මේ ආකාරයෙන් ගංජා වගා කිරීම සදාහ යුද හමුදාව යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා සදහන් කලේය.

මෙමගින් විදේශ විනිමය උපයා ගැනීමටද හැකි බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

4,935 Viewers

16 Comments to “ගංජා වවනවා.. රට පටවනවා.. – රාජිත”

  1. Lolla says:

    අපේ හමුදාව ග0ජා ගහලම නැතිවෙලා යයි

  2. Gayantha says:

    Monawa wunath niyama waidak. Naittan indiyan karayongen thamai haimadama beheth walata genba wenne.

    Wahana tikath mehe hadaganna molai padunuth loku deyak.

  3. Asitha says:

    This is an excellent project Rajitha. Make sure you protect the crop from Duminda Dissanayake as he may give up heroine and start using Ganja

  4. Tax officer says:

    as long as it is within the legal limits, why not, this shall be a good income for the government if politicians did not steel.

  5. Nimal says:

    Nobel price wining finding

    Hashish cannot be grown in USA???
    This is illegally cultivated even in the coldest parts in Canada under green house condition!!!
    He may have changed from fish to this new item!!!!

  6. Kolitha says:

    Gonja monawada kiyanne kiyala balamu…?

  7. daham says:

    anna niyama wade. paramaparawama goda thamayi. kohomada tikiti mole.

  8. Vasana says:

    ආසියාවේ කුඩු පරාදිසිය නමින් දැන් මේ රට හදුන්වන්නේ මෙවැනි මෝඩ දේශපාලුවන්ගේ පහත් වැඩ නිසයි . යහපාලන සමය තුලද ලංකාවට පැමිණෙන කුඩු තොග නවතාගත නොහැකි තත්වයක් උද්ගතවී ඇත ……දැන් ගංජා ?
    සීනි ලෙස කුඩු කන්ටේනර් ගෙන්වනවා .(. ඔරුගොඩවත්ත ආර් ටී එස් කන්ටේනර් අංගනයේ සගවා තිබියදී අසුවූ රුපියල් බිලියන දෙකකට වැඩි වටිනාකමක් ඇති කිලෝ ග‍්‍රෑම් 200ක් පමණ වූ කොකේන් මත්කුඩු ).පාලකයා ඒවා නිදහස් කරගන්නවා ..ඒවාට කුමක් වුවාදැයි කවුරුත් නොදනී
    අහෝ රටකට සිදු වූ විනාශය
    රාජිත කරුණාකර සෞඛ්‍ය ඇමති ධුරයෙන් අස්වී ..දේශපාලනයෙන් ඉවත්වන්න එය අපේ රටට කරන ලොකු සේවයක් ඔබ වන්නන් මේ රටට පිළිලයක්

    • ලැජ්ජානැති says:

      වහාම ඇවිත් බඩු ටික අරංගිය බව අපි දැක්කා. දැන් මීක් නෑ. කොහොමද වැඩ?

  9. ඖෂධ says:

    සිගරට් තහනම් නොකර ගංජා තහනම් කරේ ඇයි??
    ගංජා තහනම ඉවත් කරන වැදගත් දේ හොඳම දේ තියෙන අපේ මුදලාලිලාගෙ කතාව…

    සිගරට් :- Causes Death ගංජා:- No Deaths
    ………………Causes Cancer CURES Cancers
    ……………….Pay Tax to Smoke Pay Salary to Catch Smokers
    ……………….Has NO Medical Value Has Very High Medical Value
    ……………….Extremely Addictive NO any Addiction
    ……………….LEGAL Available NOT LEGAL
    ……………….Smoke smell for Hours in the Area Only Smoker smell for few minutes

  10. David Milli-Banda says:

    ගංජා වවනවා.. රට පටවනවා.. – mamath ගංජා gahanawa.රාජිත

  11. බබා උක්කුන් says:

    මුන් සේරම ගංජා ගහල ඉන්නේ. ඔය හදන්නේ ලංකාවට කුඩු ගේන එකට තියෙන චෝදනාවේ සැර බාල කරන්න. කුඩු ගේන්නේ ආණ්ඩුවේ ඉන්න එවුන්. ආයුර්වේදයට ඕනකරන බෙහෙත් වර්ග කංසා ගස් ඒ වෙදමහත්වරු බලපත්‍ර අරගෙන අවශ්‍ය ප්‍රමාණය වවාගන්නවා. මුළු ලංකාවටම අවශ්‍ය අක්කර කීපයක අස්වැන්නක් පමණයි. මුන් තනිකරම රට, ජනතාව නොමග යැවීමක් කරන්නේ. අර අන්තර්ජාතිකව ලැබුණු ශ්‍රී ලංකාව අන්තර්ජාතික කුඩු මධ්‍යස්ථානය කියන සීල් එක වැදුණු නිසා යහපාලන කුඩුකාරයෝ ටික කලබල වෙලා.
    රට යවන්න ගංජා වවන්න ඕන නැහැ. වතුර ටික හරියට දීල කුඹුරු ටික වැඩ කරලා රටට අවශ්‍ය හාල් ටික සපයපල්ලා. මුන්ගේ බැරිකම් වහගන්න එක එක බයිලා ගහනවා. මුන් රටම නැති කරලා තමයි යන්නේ. සිංහල කොල්ලෝ කුඩු ගහල හොල්මන් වෙලා ඉන්නවා මදිවට, ගංජාත් පොවපල්ලා නැතිවෙලාම යන්න. සිංහල කොල්ලන්ගේ මොලේ විකාර කරලා මුන්ට ඕන රට බෙදන, විකුණන වැඩ ටික කරගන්නයි මේ හදන්නේ. මේ කරන අපරාද වලට මුන්ට හෙන හතම ගහන්න ඕන.

  12. සාධාරණ සෝභිත​ says:

    * ගංජා වවනවා
    *රට පටවනවා
    *ලාභ ලබනවා
    *තව නැව් ගන්නවා

  13. Loku Banda says:

    The Rajith is good for Ganja Cultivations. Yes he can export by via his brother Company ?
    But not good at Minister of Health>

  14. රාහුල කොලුවා says:

    හමුදාව ගංඡාවලට පුරුදු වුනාම නියමෙට තියෙයි… හමුදාව කානු සුද්ද කරන්න දානව කියලා කැ ගහපු උං දැන් කොහෙද ඉන්නේ..?

Leave a Comment

Main News