ගංජ කියන්නේ ‘ත්‍රෛලෝක විජය’.. කොල්ලො වැඩ ඇරිල ඇවිත් ඔය සුරුට්ටුවක් පොඩ්ඩක් ගහනවා..- අමරවීර හම්බන්තොට මතට තිත…

August 29, 2018 at 3:50 pm | lanka C news
ගංජ කියන්නේ ‘ත්‍රෛලෝක විජය’.. කොල්ලො වැඩ ඇරිල ඇවිත් ඔය සුරුට්ටුවක් පොඩ්ඩක් ගහනවා..- අමරවීර හම්බන්තොට මතට තිත…

මත්ද‍්‍රව්‍ය වැටලීම් සම්බන්දයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පොලීසියට විරෝධය පල විය.

ගංජ නොව හරක් හොරුන් කුඩු කාරයන් ඇල්ලිය යුතු බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පොලිසියට අප‍්‍රසාදය පල කරන බවත් දකුණු පලාත සභා් විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා එහිදී පැවසීය.

එහිදී ඇමති මහින්ද අමරවීර මහතා සදහන් කලේ ‘ඔය ගංජ මිටියයි.. මොකක්ද ඔය ත්‍රෛලෝක පත‍්‍ර කියල කියන්නෙ. ඔක පොඩ්ඩක් කොල්ලො ඔය වැඩ ඉවර වෙලා අවිල්ල සුරුට්ටුව ගහනකොට.. මං කියන්නෑ ඒක බේරන්න කියල’ යනුවෙනි.

15,272 Viewers

8 Comments to “ගංජ කියන්නේ ‘ත්‍රෛලෝක විජය’.. කොල්ලො වැඩ ඇරිල ඇවිත් ඔය සුරුට්ටුවක් පොඩ්ඩක් ගහනවා..- අමරවීර හම්බන්තොට මතට තිත…”

  1. Nilu says:

    පසුගිය කාලයේ මෙරට මානසික රෝගීන් වැඩිවෙලා..- සංගා
    🙂 🙂

    • Gayantha says:

      Sanga kiyanne salli denawanan gu wunath hodai kiyala tv radio ad wala peni inna salli perethayek mithraya.

  2. මෙම ආණ්ඩුවේ ඉන්නෙම ගංජා සහ ගොන්ජා පොරවල් නිසාවත් මහිඅමනයාත් එවැනි එකෙක් නිසාත් ගංජා ගැසීම ගැන ප්‍රශ්නයක් ඇත්තෙන්ම නැත. ඔබට ස්තුතියි.

  3. Gayantha says:

    ganja wage dewal neethiyanukula karala manussayekuta aduwata ganna eka liquor ekak hari thiyenawanan minissu heroin saha kassippu wage dewala yomu wenne nai. atha paya Mahansi karala waida karana minissu kansiya maga ganna thamai mai dewal bawitha karanne. Ac office wala 9-5 waida karana gon harakta saha ngo karayanta maiwa therenne nai. Anithimata mai atha paya wehrsala krana waida walata minissu naithi wena eka wenne. Ratak diyunu karanna bai kolai bathui kaka boru baila gaha gaha. Sathya awaboda karagena waida karanna ona.

  4. waruna says:

    MU JAATHAKA KARANA WELAAWE MUGE TAATTHA HONDATA GANJA GAHALA HITAPU BAWA
    MUGE KATHAAWENMA PENAWA. ME WAGE KATHAA KIYANTA PULUWA KAMA THIYNNETH
    GANJA KAARAYEKUTA WITHARAI. ANE RATAKATA GIYA KALAK….

  5. Modaya says:

    Basted…………Basted………..Basted………..Basted………..Basted……….Basted…….Basted…………….Basted………..

  6. Condosthara says:

    Mooth ganja gahanawa wagei!

Main News