ගංවතුරෙන් ජනතාව බේරා ගැනීම හමුදාවේ යුතුකමක්.. එතනින් එහා උදවු එපා.. දැන් යන්න..- දෙමල සන්ධානය කියයි..

December 29, 2018 at 2:10 pm | lanka C news
ගංවතුරෙන් ජනතාව බේරා ගැනීම හමුදාවේ යුතුකමක්.. එතනින් එහා උදවු එපා.. දැන් යන්න..- දෙමල සන්ධානය කියයි..

ගංවතුර බලපෑම නිසා ජනතාව එහෙ මෙහෙ දුවද්දී එම ජනතාව බේරා ගැනීම හමුදාවේ යුතුකමක් බවත් එම අවස්ථාවේ එසේ කටයුතු කිරීම ප‍්‍රශ්නයක් නැති බවත් දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පවසයි.

නමුත් ඉන් පසුව එම ජනතාවට නැවත පදිංචිය සදහා උපකාර කිරීම, ඔවුනගේ ජීවනෝපායට උදවු කිරීම, ජලය ලබා දීම, ලිං පිරිසිදු කිරීම වැනි කටයුතු ප‍්‍රදේශීය සභාවේ වැඩ බවත් අවශ්‍ය වුවහොත් හමුදාවේ සහාය ලබා ගත හැකි බවත් මන්ත‍්‍රීවරයා කියයි.

එන්සා මේ සියළු කටයුතු සදහා හමුදාව මැදිහත් වීමේ උවමනාවක් නැති බවද පවසන මන්ත‍්‍රීවරයා එම කටයුතු දැන් ප‍්‍රදේශීය පරිපාලනය වෙත බාර දිය යුතු යයිද කියා සිටී.

23,250 Viewers

19 Comments to “ගංවතුරෙන් ජනතාව බේරා ගැනීම හමුදාවේ යුතුකමක්.. එතනින් එහා උදවු එපා.. දැන් යන්න..- දෙමල සන්ධානය කියයි..”

  1. පුතා says:

    ගංවතුර කාලේ කොළඹට වෙලා ඉදලා දැන් පොර ටෝක් දෙන කාලකණ්ණි… උබලගෙ පැටිකිරිය මිනිස්සු ඔක්කොම දැන ගත්තා.

    • de silva says:

      This is their nature. They are different from Sinhalese who think gratitude is virtue. May be those who think all good and bad are dished out by gods do not understand what gratitude is.
      Some times I am amazed by the attitude of our forces who go out of their way to help these people

  2. kanishka Tissa says:

    Theepan, a high ranking LTTE carder killed in 2008 was this guy’s cousin brother. These Eelamists don’t represent the normal Tamil people’s sentiments. They are dreaded to see the type of reactions what we witnessed by the rehabilitated ex-LTTE’s when an army colonel was to be transferred some months back and the reactions by the Tamil villages a few days back when Thirukkovil army camp was to be relocated.

  3. මාරයා👹 says:

    හමුදාවට දණ ගහලා වැඳපල්ලා යුද්දෙ කාලෙ පස්ස පෙන්නූ එවුන් ගංවතුරින් බේරගත්තට.

  4. Gayantha says:

    ඊලග ගන්වතුරක් වෙලාවක මූව අල්ලලා දාන්න ඔන ගගකට. කාලකන්නියෙක්

  5. LION says:

    මේ ජාතිවාදී ශ්‍රීධරන් වහාම අත්අඩංගුවට ගත යුතුයි …ජනතාව බේරාගත් හමුදාවට මේ කරන්නේ අවමානයක් ..මෙවැනි අවස්ථාවාදී ඊළම් ත්‍රස්තවාදීන් උතුරේ දේශපාලනයෙන් ඉවත් කල යුතුයි ..මොහුට හමුදාවට අණ කිරීමට බලයක් දුන්නේ කවුද ?
    .ගංවතුර ආපදා අවස්ථාවේ දී ශ්‍රීධරන් මන්ත්‍රී සිටියේ කොලබ නේද ? ඇයි උතුරේ ජනතාව බේරාගැනීමට කිසිවක් නොකළේ ..මේ අවස්ථාවාදී කොටි ත්‍රස්තවාදියාව කිසිවිටකත් දෙමල ජනතාව විශ්වාස නොකළ යුතු යි

  6. Saradiel says:

    Shut your tiger mouth you racist idiot,.who are you to order our armed forces, this is SINHALESE MOTHERLAND …NORTH IS PART OF OUR MOTHERLAND ..There are NO Tamil nation here ..

  7. Samanan says:

    ha yannam.

  8. Sri Lankan says:

    Kelehiguna danne nthi awalam balla. M7n wage kaalakanni nisa thamai demala minissunta sethak wela naththe saha sethak wenneth naththe.

  9. Kalana says:

    කාලකන්නි හැතිකරේ, මුන්ට කරන එකයි වැඩේ. පරබල්ලන්. මුනුත් එකයි, හම්බයොත් එකයි. පලකො තොපේ ඉන්දියාවට, හම්බයොත් පකිස්තාන් වලින් මෙහෙට අරන් එනවා මිසක්, උනුත් යන්නේ නැහැ. උන් දන්නවා මේක රත්තරන් රටක් කියල. සිංහලයට වෙන්න ඇඟිල්ල ගහගෙන ඉන්න තමයි.

  10. Nim says:

    KALAKANNI GUNAMAKUWO
    ” DEYEHI YANA DANDATA…………””

  11. China says:

    තොපි දෙමල ජනතාවට පිලිලයක්. තොපි ජාතිවාදී දේසපාලුවො.

  12. Mr Sridharan, learn to give credit to whoever who deserves credit, be they Sri Lankan forces, Angels from paradise, or Devils from hell. Your hypocrisy is a disadvantage for your career as a politico.

  13. Suren says:

    Samanan you son of a whore ask your mother who is your father is

  14. Boo says:

    සුද්දන්ගෙ පස්ස ලෙවකමින් ලංකාවට ඇවිත් තේ වතු වල වැඩ කරන එක සක්කිලින්ගෙ යුතුකමක්. එතනින් එහාට එපා, දැන් ආපහු ඉන්ද්යාවටම යන්න.

  15. රොන් says:

    මුංව අතුගාලා නොදාපු එකේ විපාක පේනවා නේද?

  16. Raj says:

    ජාතිවාදී, ආගම්වාදී අදහස් පතුරවන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන, නීතිය ක්‍රියාත්මක කරන්න.

  17. යකෝ රජයේ සේවකයෝ එනකොට ජනතාවට අබසරණයි…………….. ඒ ගැන අපි දන්නවා……………… රජයේ අයගේ වැඩ ….මොකද …………..හමුදාවට……..OT/.Bata ……….නැතිච පැය 24 ම වැඩ

Main News