ගණිකා වෘත්තියේ යෙදුනු ප‍්‍රකට ටෙලි නිලිය අත්අඩංගුවට..

June 12, 2018 at 3:26 am | lanka C news
ගණිකා වෘත්තියේ යෙදුනු ප‍්‍රකට ටෙලි නිලිය අත්අඩංගුවට..

පොලීසිය විසින් සිදු කරන ලද වැටලීමකදී ගණිකා වෘත්තියේ යෙදුනු ප‍්‍රකට රංගන ශිල්පිනියක් හා තවත් කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ කිඩගම්මුල්ලේ හෝටලයක මෙම වැටලීම සිදු කර තිබේ.

එහි සිටි තවත් පිරිමි පුද්ගලයන් 08 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ස්ථානයේ කැරොකේ ශාලාවක්ද පවත්වාගෙන යන බවටත් විවිධ අපචාර ක‍්‍රියාසිදුවන බවටත් පොලීසියට පැමිණිලි ලැබී තිබින.

65,970 Viewers

13 Comments to “ගණිකා වෘත්තියේ යෙදුනු ප‍්‍රකට ටෙලි නිලිය අත්අඩංගුවට..”

  1. Rajasinha says:

    Kawuda mey para wesi. Upeksha da ?

    • shan says:

      thamunta nathy de anunta thiyeddi ethiwena irisiyawa ban ubata thiyenne.
      ekita hoda nam ubata mokada Shantha pakayo

    • ran gonja says:

      සමනලී බං සමනලී,ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත මෝඩ පරපුරේ සමනලී.

  2. Samantha PDK says:

    අම්මටසිරි ගජ කිව්වලු, අපේ අලුත් පරපුරේ භාන්ඩෙවත්ද ?

  3. shantha kuru says:

    ඇමති මණ්ඩලේ කොතරම් වැඩි වුනත් අපේ දායකයන්ට ඉවසන්න පුළුවන් රටට වැඩක් වෙනවනම්. දැන් අපේ රටට තියෙන ප්‍රස්නේ 2020 ගෝඨා ද.? චම්පිකද එහෙම නැත්නම් අපේ නදීෂා හේමමාලි උපාසිකා මාතාවද කියල. අද දිවයින පත්තරේ සහ ගොසිප් ලංකා වෙබ් සයිට් එකෙයි තියෙනවා අපේ නදීෂා උපාසිකා මාතාව ගම්පහදී පොලිසියෙන් නිකරුනේ වැරද්දක් නැතුව ඇත අඩංගුවට අරගෙන කියල. චී චී කැතයි පුජිත මහත්තයෝ වැඩේ. ඔයගොල්ලෝ මේ ඔක්කොම කෙනෙහිලි කම් කරන්නෙ හොඳ සිංහල බෞද්ධ උපාසිකාවන්ට නොවද?

    • දීගල පියදස්සි මේධංකරරාමය says:

      අපේ මේ බෞද්ධ උපාසිකාවන්ව අපහසුතාවයන්ට ලක් කරන දේවවාදී මුලධර්මවාදී කුමන්ත්‍රණ හෙලා දකිමු. නදීෂා හේමමාලි උපාසිකා මාතාවනි, අප ඔබ සමගයි.

      • Vasana says:

        @ දීගල..
        පහත් කාන්තාවන් පිරිසක් මුදල් උපයා ගැනීමට කල රැකියාවට ( ගණිකා වෘත්තියට )බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ නම් යොදමින් බෞද්ධ කාන්තාවන්ට අවමන් කිරීමට කල ඇති මේ comment එක අපි හෙළා දකිමු .
        ගෞරවනීය බෞද්ධ භික්ෂුන්වහන්සේලා මෙවැනි නින්දිත ප්‍රකාශ නොකරයි
        අද අපේ රටේ ජාතිවාදය අවුලන ආකාරයෙන් ගෞරවනීය බෞද්ධ සංඝයාවහන්සේලාට ඉතා පහත ලෙස අවමන් කරයි . බෞද්ධයන්ට පමණක් අවමන් කිරීම පිළිකුල් සහගතයි .කරුණාකර මෙවැනි බෞද්ධ විරෝධී අන්තවාදීන්ගේ අදහස් පල නොකරන්න
        මෙයට මුස්ලිම් හෝ ක්‍රිස්තියානි , හින්දු හෝ වෙනත් ආගමික ආගමික කාන්තාවන් සම්බන්ද වී සිටිය හැක .
        අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ ආගම මෙහි සදහන් වී නැත

      • ලෝකයේ ලොකුම කොණ්ඩමය​ says:

        සමනලී වන මමත් දීගල පියදස්සි සමගයි.

  4. nihal says:

    මේව නිවුස්ද ? ඉරිසියාකාර හැත්ත. ගෑණියෙක් වෙලා ඉපදෙන්න වාසනාව තියෙන්න ඕන. ඊටත් වඩා හැඩ රුව ඇති කාන්තාවක් වීමට පෙර කරන ලද මහා පින් තියෙන්න ඕන. අපිට මේ ලබ්බක් දීල ඇති ප්‍රයෝජනේ මොකක්ද?
    පිටරටවලදී මා තරුණ කාලයේ නියුඩ් ක්ලබ් වලට ගිහින් තියෙනවා ඕන තරම්, වයස අවුරුදු 18 – 25 අතර දෙවඟනන් බඳු කෙල්ලන් හෙළුවෙන් නටනව. ඒවට නැටිලි කියන්න බෑ. අර නිකම් කැපිච්චි පණුවො වාගෙ කණුවක් බදා ගෙන ඇඹරෙනව. විවිධ වයස් වල ඉන්න මහත්තුරු හූල්ල හූල්ල මුදල් නෝට්ටු විසි කරනව. 25 න් පස්සෙ උන් ඒ කාරණේට වයස වැඩි. බිමට දානව ඩ්‍රින්ක් සර්ව් කරන්න. ඒකත් කරන්න පුළුවන් 35 වගේ වෙනතුරු . ඊට පස්සෙ ගොඩ පණහයි ගාණට. ඒකත් ඇඟ පත ගැන උනන්දුවෙන් හිටියොත් 45 විතර වෙනතුරු කරන්න පුළුවන්. පිරිමියෙක් මහන්සි වෙල මාසෙකින් හොයන සල්ලි උන් පැයකින් හොයනව. ඉතින් උන් කොච්චර වාසනාවන්තද? අපි හැමෝම ප්‍රර්තනා කරමු ඊ ළඟ ආත්මේ ගැහැණුන් වී උපදින්නට. ලස්ස්නට අඳින්න පුළුවන්. උස අඩි තියෙන සපත්තු දාන්න පුළුවන්. ගෑනුන්ට කරන්න බැරි දෙයක් තියෙනවද මේ ලෝකෙ. ලෝකයේ වැඩි පුරම යුද්ධ ඇතිවෙල තියෙන්නේ ගැණු නිසා නොවේද ?
    ඉරිසියා කරන්ට එපා.

  5. David Milli-banda says:

    Policiyata wena wedak aththenma nedda ?

    Hena gahanna kudu wikunanawa hathara watema………….Policiya nidi.
    mung ganunta hirihara karanna wela thiyenawa……………
    Mewath aparadha da ?

  6. ඊ ලග ආත්මෙදි නිවුස් අහන එකා පොන්න්ස්ප්පුවෙක් වේවි සල්ලි හොයන්න කටේ අතින් අරන්ම. says:

    ඊ ලග ආත්මෙදි නිවුස් අහන එකා පොන්න්ස්ප්පුවෙක් වේවි සල්ලි හොයන්න කටේ අතින් අරන්ම. නොදකින් හාලයාගේ කොමෙන්ටුව.

  7. කැමැත්තෙන් තමන්ගෙ ඇඟවිකුණනවනම්, එන එකත් සල්ලි දීල වැඩේ කරන් සතුටුවෙනවනම්, ලෙඩ රෝග බෝනොවෙන්න වැහි කබා පාවිච්චිකරනවනම් පවුල් අවුල් නොවී මිනීමරානොගෙන මෙහෙම දෙයක් කරගත්තහම මක්වෙනවද? එහෙම නැත්තන් වෙන්නෙ ඉන්ටර්නෙට් එකේ වැල බලල බලල නහුතෙට ෆෝම් වෙලා කෙහෙවත් ඉන්න අහිංසක ගෑනියකුට දරුවෙකුට අතවර කරන එක. ඊට හොඳයිනෙ මේක. අනික මේව නිව්ස්ද? ලංකාව කියන ලිංමැඩි ඉන්න රටට මේව නිව්ස්.

  8. saranapala says:

    ඕක පැරණිම වෘත්තියක්.දැන් එක අතකට හොඳයි ළමයි හැදෙන්නේ නැතිව කරගන්න පුළුවන්.ඕක ඕනවට වැඩිය පාලනය කරන්න ඕනේ නැහැ.දිරිගන්වන්නත් ඕනේ නැහැ.අවශ්‍යම කෙනෙකුට යන්න අරින එක හොඳයි.නැතිනම එයිට වැඩිය ප්‍රසන.කොහේ හරි යන අහිංසක ගැහැනියක් බිලිවෙන්න පුළුවන්.මෑත අතීතයේත් ගම වල ඔයිට සමානව අනියම් භාර්යාවන් හිටිය.කවුරුත් සමාදානයෙන් ගම් වල ගත කළා.එකම මුණ තියෙන ළමයි ගෙවල් 2 ක හිටිය.මිනි මරා ගත්තේ නැහැ .දැනුත් ඔය ඕනේ ප්‍රභූවරු එවැනි ජිවිත ගත කරලා ඇති.ඕනෑවට වැඩිය ඕව ප්‍රචාරය කරන එකයි වැරැද්ද.හරියට අද ඊයේ පටන් ගත්ත වගේ.හැබැයි පාසල් ළමුන්ට දැඩිව තහනම් කරන්න ඕනේ.

Leave a Comment

Main News