ගම්මන්පිලගේ තර්කයෙන් හදුන්නෙත්ති හද්දා අමරුවේ.. කට උත්තර නැතිවී ජනතාවට බාර දෙයි.. [Video]

December 31, 2017 at 12:06 am | lanka C news
ගම්මන්පිලගේ තර්කයෙන් හදුන්නෙත්ති හද්දා අමරුවේ.. කට උත්තර නැතිවී ජනතාවට බාර දෙයි.. [Video]

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාලන බලය හෙබවූ තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව 2011 වසරේදී සන්ධානයට පරාජය වූයේ එම ආණ්ඩුවේ යුධ ජයග‍්‍රණයේ රශ්මිය නිසා සහ එකල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට වීම නිසා යයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මතුකරන ලද තර්කයක් පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් මතු කරන ලද ප‍්‍රබල ප‍්‍රති තර්කයක් නිසා ජවිපෙ මන්ත‍්‍රිවරයාට කට උත්තර නැති විය.

හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනේදී මන්ත‍්‍රිවරයා සංඛ්‍යාලකේණ සහිතව ප‍්‍රශ්න කරනු ලැබුවේ එකල ජවිපෙ ඡන්ද පදනම අඩු වූයේ යුද ජයග‍්‍රහණයේ රශ්මිය නිසා නම් තිස්සමහරාම ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ ඡුන්ද පදනම ඉහල ගියේද යුද ජයග‍්‍රහණය නිසා බව කියන්නේද යනුවෙනි.

ඊට සෘජු පිළිතුරක් නොදුන් ජවිපෙ මන්ත‍්‍රිවරයා කිටි සිටියේ ‘ඒක පෙබරවාරි 10 වැනිදා ජනතාව බේරයි’ කියායි.

37,567 Viewers

12 Comments to “ගම්මන්පිලගේ තර්කයෙන් හදුන්නෙත්ති හද්දා අමරුවේ.. කට උත්තර නැතිවී ජනතාවට බාර දෙයි.. [Video]”

  1. WELL SAID & DONE Hon Udaya Gammanpila…….oba thumata jaya wewaaaaaaaaaaaa!!

    • හූ අම්පියා says:

      හඳුන්නේත්තියා උත්තර නොදී පැනලා යනහැටි බලන්න (විනාඩි 5 යනකොට පෙනෙනවා)

  2. Lapaya says:

    Apita yana ena man natho huampiya nathnam.

  3. Pal says:

    I was an close follower of JVP ,during my university education and what I know about them is they are a lot with full of jealousy , cruel and do anything underhand to protect their power.
    That is why we see in the universities lot of JVP supporters, but when they come out they change.
    What Mr. Gammanpila indicated is quite true.

    • Anura says:

      All may be true but it is highly unfair to criticize their management in thissa local govt body.once or twice it was the best in the country.you may criticize most of the other things in jvp but if you are not partial you can not be critical on their management in thissa.this is to mr.Gammanpila also.

      • SWoRD says:

        That is what they are capable of. Managing a small Pradeshiya sabha. They failed miserably when they were put to manage some Ministries.

    • Dubba says:

      Pal, what you said is true. The best place to understand what they are, is the Universities. We should never let them take the power in the country.

  4. Real True says:

    Yes when we were in the University, we helped JVP out of fear..
    They maintain the so called Thuggery to be in the power..

    So when they come out of the university they becom JVP haters.

    We should never allow a party like JVP to come to power.

  5. ඇත්ත says:

    මැරෙනතුරැ මන්ත්‍රීකම් කරන අය මරා ගන්නේ කවුරැ අන්දන්නද?

  6. Vichi says:

    Udaya is a great politician. I still respect him. He is a very smart guy, sri lanka A/L record for commerce stream is held by this guy. Which other politician has anything even close to that? As I’ve noticed he speaks truth all the time, that makes it easier for his arguments.

  7. kapila dw silva says:

    හඳුන්නේත්තියා උත්තර නොදී පැනලා යනහැටි බලන්න

Main News