තවත් ඇමතිවරු දිවුරයි.. ලයිස්තු මෙන්න..

November 9, 2018 at 7:22 pm | lanka C news
තවත් ඇමතිවරු දිවුරයි.. ලයිස්තු මෙන්න..

තවත් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

එම ලයිස්තුව මෙසේය.

උදය ගම්මන්පිල – බුද්ධ ශාසන හා ආගමික කටයුතු
ජොන්ස්ටන් ප්‍රනාන්දු – වෙළඳ හා වාණිජ
සී.බී. රත්නායක – තැපැල් හා විදුලි සංදේශ
එස්.එම්.චන්ද්‍රසේන – වැවිලි කර්මාන්ත
MLAM හිස්බුල්ලා – නගර සැලසුම් හා ජල සම්පාදන
ගාමිණි ලොකුගේ – කම්කරු, විදේශ රැකියා, ඛණිජ සම්පත් සංවර්ධන
මහින්ද යාපා අබේවර්ධන – කර්මාන්ත හා වාණිජ

60,423 Viewers

11 Comments to “තවත් ඇමතිවරු දිවුරයි.. ලයිස්තු මෙන්න..”

  1. Rathgama MC says:

    අර UNP එකෙන් සහ TNA එකෙන් මග එනවා කිවුව එක්කෙනෙක්වත් තාම ආවේ නැත්තේ මොකද?මේ රටේ ජනතාව මීහරක් කියලද?ඔබලා හිතන්නේ.මමත් මහින්දවාදියෙක්,පොහොට්ටුවට වැඩ කරන කෙනෙක්.ඒත් මේ විදියට බොරු කියල ජනතාව රවටනවට,රට ආරාජික කරනවට මේ රටේ බොහෝ දෙනෙක් වගේම මමත් කැමති නැහැ

    • හරකා වගේ කෑගහන්නේ නැතිව පොඩ්ඩක් ඉවසපන්කෝ මොකද වෙන්නේ කියලා බලන්ට. උඹට ඔලුවක් නැති උනාට, වැඩේ නියමෙටම කෙරීගෙනයි යන්නේ. තව ටික දවසකින් හිටනුයි හුටනුයි දෙන්නම සුන්.

    • Kamal says:

      ඒකාධිපතියෙක් ලෙස පාර්ලිමේන්තුව විසිරුවීමෙන් ශක්තිමත් විපක්ෂයක් …. දුර්වල ආණ්ඩුව ක්….

    • Dev says:

      Meka kare parlimentuwa wisuruwanna.
      etha kam me aya ata palanaya karawi.

      No need TNA & UNP now SLFP can get more than 113

      Let see who will put UNP
      If they put SAJITH they can get 70 seats .If Ranil comes it will be 50

      Sp JVP you will not get more seats this time because you represent UNP

  2. Hiddalya says:

    Vusurawannada yanne……..???????

  3. aniwa says:

    Jaya wewa !
    We need to offer cabinet ministries to anyone who cross over to our appachchi.
    we are with you and your beloved family !

  4. aniwa says:

    ජොන්ස්ටන් is back !
    Jaya wewa sir ! we are all with you.

  5. Saradiel says:

    නව ඇමති මණ්ඩලයට සුබ පතමු ජය ශ්‍රී බුදු සරණයි

  6. kevin says:

    පිස්සු හුටං අද රැ පාර්ලිමේන්තුව විසුරුවන්ට යනවලු නේද?

Leave a Comment

Main News