ගම් පෙරලියට පෙර බලපෙරලිය එයි.. ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක් මහින්ද හමුවේ..

August 11, 2018 at 12:02 am | lanka C news
ගම් පෙරලියට පෙර බලපෙරලිය එයි.. ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක් මහින්ද හමුවේ..

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් තිදෙනෙකු වන රාවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්දා, මනෝ ගනේෂන් යන අය ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී විශේෂ සාකච්චාවක් පවත්වා තිබේ.

පළාත් සභා මැතිවණය පැරැණි ක්‍රමයට පැවැත්වීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් එම පිරිස රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර ඇති බවත් වාර්තා වෙයි.

තවත් සාකච්චා කර ඇති කරුණු මොනවාදැයි තොරතුරු වාර්තා නොවෙයි.

19,918 Viewers

7 Comments to “ගම් පෙරලියට පෙර බලපෙරලිය එයි.. ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක් මහින්ද හමුවේ..”

  1. ඔය කොහේ ගිය අගිගුන්ටිකයන් රෙද්ද අස්සේ දමාගෙන කෑවෝ කියන්න එපා නැවතත් තෝරා බේරා බලාගන්න ඔය හිවල් පරයන්ට උන්කල පාපය මත්තේ වැලලෙන්නට දෙන්න ????

  2. Karu says:

    මොනවා වුණත් මහින්ද ඔය පිං(ගුත්තර )තනතුරු ගන්න එකක් නෑ.

  3. චුලා says:

    අර දොඩන්ගොඩ කියන දුම්රිය වෘත්තිය සමිති නායකව සේවයෙන් නෙරපන්න; අත් අඩංගුවට ගන්න; බලන්න වර්ජනය හෙටම ඉවර වෙන්නේ නැද්ද කියලා. දොඩම්ගොඩයා තමයි වර්ජනයේ සියලු දර දිය අදින්නේ

  4. Sarath Bulathsinghala says:

    If Mahinda wants to get support from these racist and religious fanatic parties then it must be without any preconditions. I don’t think it can happen. They always want their ‘pound of flesh’. Mahinda will loose Sinhala votes big time if he gives into these opportunistic politicians at the expense of those who rallied behind him after his electoral defeat in Jan 2105, and gave him a platform to return to power.

    It is time all patriots who wish well for Sri Lanka be they SLFP or UNP unite to save the nation being bartered away to minorities. Minority politics have been the bane of Sri Lanka and must be made redundant to politics.

    The nation wishes to see more patriotic Tamils and Muslims join the main political parties and to fight for a common cause to elevate Sri Lanka poltically, economically and socially.

  5. David Milli-banda says:

    Mahinda has burnt his fingers and he is too smart to get caught but will use them.
    Only Devananda was there with mahinda even then.

  6. mali says:

    Sarath is very true.Sinhala people should force MR to get rid of these racist basted whom always talk about losing their rights instead of what they have gained as minorities who came here to grow tobacco and tea or trade and settled here because of our kings and people’s goodwill.So at least all sinhalese should get together and vote for a single party enabling it to secure most of the seats in the parliament to make a very good base to take strong and long lasting decisions for the country its people and for our future generations.If you kneel down infront of these racist people srilanka will not have any future other than fulfilling their never ending demands.

  7. mali says:

    People should force MR to change its propaganda machine and talk to sinhala people to boost their nationalistic ideas rather than talking saha geevanaya which has given so many miseries to sinhala majority.If you get all the sinhal vote then you do not need to bend to these racist political parties who represent themselves as tamil and muslim parties rahter than having a common name without their tamil of muslim identity.
    MR’s propaganda machine should encourage and talk to sinhal people wherever possible. Go to temples go to supermarkets go tuition classes go to the village fair and talk to people using portable sound system.no point distributing leaflets they throw it away without reading instead display large posters indicating eminent threat to the country nation and future generation then people will understand it.go to the houses educating ordinary people using phottuwa youths.

Main News