ගරු තිලංග සුමතිපාල සූදු කාරයෙක් නොවේ.. ඔහු යටතේ ක‍්‍රිකට් නිවැරදි දිශාවට යනවා..- ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..

September 7, 2017 at 2:10 pm | lanka C news
ගරු තිලංග සුමතිපාල සූදු කාරයෙක් නොවේ.. ඔහු යටතේ ක‍්‍රිකට් නිවැරදි දිශාවට යනවා..- ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..

තිලංග සුමතිපාල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සූදු කර්මාන්තයේ යෙදෙන්නෙකු යයි එල්ල වන චෝදනා අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් කර ඇති පරීක්‍ෂණයෙන්ද ඔහු නිදොස් කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කියා සිටී.

ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා විසින් නිකුත් කර ඇති සම්පුර්න නිවේදනය මෙසේය.

8,281 Viewers

13 Comments to “ගරු තිලංග සුමතිපාල සූදු කාරයෙක් නොවේ.. ඔහු යටතේ ක‍්‍රිකට් නිවැරදි දිශාවට යනවා..- ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..”

  1. David Milli-Banda says:

    Aththa….. suudu karayek nam nowei. Namuth Bookie karayek.

    Ashley de Silva kolay aragena gahanne.

  2. Ravi says:

    මේකත් අර රවී කරුණානායක ආසියාවේ හොදම මුදල් ඇමති කළා වගේ වැඩක් බුකිය කීයක් දුන්නද දන්නේ නැ

    • asaranaya says:

      කරු පයියා හොඳම මුදල් ඇමැති වූ ක්‍රමයටම බුකිපාලත් වැඩේ කරගෙන වගෙයි

  3. Sakalabujan says:

    Ha ha ha Sabawe sina

  4. Bamba Brothel Pmp says:

    අපේ ගණිකා මඩම අයිති ගරු මැතිතුමා ගණිකාවන් සමග සම්බයෝගය නොකරන බව මෙයින් නිවේදනය කරමු. ඒ නිසා එතුමාගේ දෑත් මෙන්ම අනිත් සියලු තැන් ද පිරිසිදුය​.

  5. Chit man says:

    සුමති අස්ස ගුඩුං සුමති පාලගේ නොවේ නම් සුමති රත්න ගේද ?

  6. Aba says:

    Ane mehea Lankawak !

  7. සූදු බන්ඩා says:

    මොනවද මේ කියවන්නෙ තිලංඟයත් සූදු කාරයා උගෙ තාත්තත් සූදු කාරයා උගෙ අම්මත් සූදු කාරයා උගෙ අය්යත් සූදු කාරය බව මුලු රටම දන්නවා. පත්තරෙන් දැන ගන්නකන් ඒක නොදන්නෙ අාප්ප සිරා විතරය්.

  8. Kings says:

    හරි මාවතේ යන්න පටන් ගෙන තියෙන්නෙ බිංදුවේ ඉදල වගේ. වර්ල්ඩ් කප් එකත් බිංදුවෙන්ම පටන්ගන්න වෙන්නෙ ඒක තමයි. මෙයා කොහොම හරි වර්ල්ඩ් කප් එනකන්ම ඉඳල ඔට්‍ටු අල්ලල තව කෝටි ගානක් හම්බුකරගන්නකම් යන්නෙ නැහැ.

  9. danu says:

    මුලු පවුලම පට්ට සූදු කාරයෝ අහිංසක බූරු මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප විදිනා මොහු නුගත් දේශපාලුවකි

  10. Open mind says:

    හිටපු තැනම හිටියා නම් පැත්ත මාරු නොකර මේ අවලාද වලින් හතරෙන් තුනක් අඩූ වෙයි. මොනවා කරන්න ද පුරුදු ජාවාරම හැර නේද ?” පවු……..

  11. බබා උක්කුන් says:

    දී කිරට බළල්ලුත් සාක්කි.
    ඔය යකා ඔහොම නොකිය වෙන මොනවා කියන්නද.
    අනේ උකේ නන්නානේ කිව්වලු.

  12. sira says:

    තිලංග සූදු කාරයෙක් නොවෙයි,එයා අශ්වාරෝහකයෙක්?

Main News