ගල්යිපොසේට් ලීටර 32,000ක් වරායෙන් මතුවෙයි..

April 20, 2017 at 6:48 pm | lanka C news
ගල්යිපොසේට් ලීටර 32,000ක් වරායෙන් මතුවෙයි..

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ගල්යිපොසේට් වල් නාශක ලීටර් 32,000ත් ශ‍්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ වරායට ගෙන එන ලද බහාලූමක් තුල බැරල් 160ක මෙම තහනම් වල්නාශක තොගය තිබූ බව රේගුව කියයි.

2,588 Viewers

2 Comments to “ගල්යිපොසේට් ලීටර 32,000ක් වරායෙන් මතුවෙයි..”

  1. KEPPA SIRA says:

    Where is ATHURALIYA RATHANA .? RATAKAPU UOOTATH HENAWADIYAN

  2. gon shot says:

    ඕක අල්ලන්න එපා අතන මෙතන කෑ ගහන වස විෂ නැති රතනගෙ බඩු බව දන්නෙ නැද්ද​?

Main News