ගහන්න අත්පුඩියක්.. ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි.. ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි..

March 11, 2018 at 10:39 pm | lanka C news
ගහන්න අත්පුඩියක්.. ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි.. ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි..

කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමන ලද ආණ්මඩුවේ පිහිටි ‘මදීනා’ හෝටලය අද පස්වරුව වන විට නැවතත් තිබූ තත්වයටත් වඩා හොද තත්වයට ඉදි කර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබීය.

දිස්ත‍්‍රික්කයේ එජාප-සන්ධාන දේශපාලන නායකත්වය පොලීසිය ඇතුළු ප‍්‍රදේශවාසීන් විසින් ඉමහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත.

පැය 12 කට ත් අඩු කාලයකචී මදීනා හෝටලය තිබූ තත්වයට පත් කරන්නට වහලයක් ගසා, වෙළදාම සදහා කෑම බීමද ගෙනැවිත් හෝටලය නැවත විවෘත කරමින් ආනමඩුවේ ජනතාව ජාතිවාදී වියරුව පරාජය කර තිබේ.

මෙම වෙළදසැල ගිනිතබන්නට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනතර පාසැල් සිසුන් වන බවද වාර්තා වෙයි.

45,262 Viewers

26 Comments to “ගහන්න අත්පුඩියක්.. ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි.. ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි..”

  1. Lalith says:

    Rata ekata….

    • Iqbal says:

      This is a set drama..

      • Kamal says:

        උබ මෙතන නම් කීයකින් කමෙන්ට් දාල තියෙනවද බන්? 😀 දුකයි නේද ජාතිවාදී වියරුව පැරදුනට.

      • Roshan says:

        Are you mad? this act of work shows how the majority of Budhist are against the racism. we salute you people.

  2. Alwis says:

    Sadhu sadhu sadhu.

  3. danu says:

    හැබෑට මේ ඔය පැය12හේ වැඩ කාරයන්ට පුලුවන්ද දන්නේ නැහැ අර මුලින්ම ගහලා මැරුන කෙනාට පන දෙන්න ලමයි ඉන්න පියෙක්නෙ.

    • Mohamed says:

      Ow e gamanma ara sinhalayek dushanaya karala marapu seya duwatath pana denna kiyamu.. crimes kiyanne ekak, jathiwadaya kiyanne thawa ekak.. umbala wage un deka patalawagena inne ekai rate thiyena aula..

  4. Saman lanka says:

    Oya widiyata Sinhalayatath udaw karapallako

  5. Asoka says:

    Great job oya widihatama Aranayaka Naya gihin Auruddakat wada kudaram wala inna minissunta Gewal tika hadala denna

  6. Rane says:

    Now the UNP buggers on a mission to wash their sins done in Kandy by doing this drama.

  7. Karu Dias says:

    This was a complete UNP setup. They planned and destroyed the hotel and then brought pre-arranged labourers, brought them in and re-built the place. What is their intentions or the message they are trying to convey to the people? They are trying to say, we have nothing to do with all island attacks. NICE TRY!!!!

    • Daham says:

      නොදකින් කාලකන්නියා,මුන් වගෙ බල්ලො ඉන්නකම් කවදත් රට හදන්න වෙන්නේ නැත.කිසිම දෙයක හොදක් නොදකින තමන්ගෙ මතය විතරක් හරි කියන ,මුන් වගෙ එවුන් තමා ගල් ගහලා මරන්න ඔනි.

      • Kamal says:

        කරු ඩයස් කියන එකා මෙතන නම් ගොඩකින් කමෙන්ට් දාල. පවු මූ.

      • sara says:

        එහෙමනම් ඉතින් මහින්දවාදී බයියෝ ටික ඔක්කොම මරල දාන්න වෙනවා.

    • sahan says:

      mekata sambanda wechcha pasal sisuwo innawalu neda ,unge ata dekayi pollayi lachchuwata dala thalala ,unge ammalawa polosiye ralahamilata baradenna ona

  8. john the baptice says:

    දැන් මක්කම මදිනා යන්න ඕනේ නැහැ මුදල් ඉතුරු කරගන්න පුලුවන්

  9. john the baptice says:

    හලාල් නැත්නම් අපිත් මෙතන කෑම කනවා

  10. Mali says:

    please build houses for people who have been evicted from north and east [sinhalese] and people who live in everywhere no place to build their own house children begging for a house but live in madu but state tamils north and east tamils and wilpattu rohinga refugees getting houses .sinhalese think about your people first .
    stop eating kottu from muslim hotels and do not go to their shops like muslims usually do not go to sinhalese shops,always try to find a muslim doctor to get the treatment .sinhalya has no such things .problem is their .so look at you on the mirror and try to correct our problems no point in attacking them learn from them.

  11. gal ibba says:

    Munma kadala munma haduvavathda.?

  12. simion says:

    “යේක මාතියා යපිලට රිපෙයර් කරා ගන්ඩ බැරුව තමා හිටියා..යපිලම තමා පිච්චුවා…ශිංගල මුනියලා ඔක්කෝමලා ඔන්දට රිප්පෙයාර් කොරලා දුන්නා…හෙහ්…හෙහ්…හෙහ්…”

  13. බදියුදීන් says:

    විල්පත්තු වනසන තවත් සක්කිලියෙක්. මේ පුත්තලම් බුරුවා තම්බින්ගේ චන්ද ටික ගන්න කරන වැඩ. පොන්න කප්පම් බණ්ඩාරය,

  14. Seethala says:

    පාලිත රංගේ බණ්ඩාරගේ හිතවාදී හාමුදුරු කෙනෙක් කතෝලික බෞද්ධ ගැටුමක් හදන්න ගියා චන්ද පැරදුම එකක්ක.

    ඒකෙන් පස්සේ තමයි ඔය මුලිම් කලබල ඇති කලේ . ඒකටත් යූ එන් පී මන්ත්‍රී වරු සම්බන්දයි කියල ජනාධිපති කිව්වා

  15. තුෂාර says:

    රාජපක්ෂ පාලනයේදී ප්‍රබාකරන් පරදා LTTE විනාශ කලදා දෙමල ජාතියට විරුද්දව ජාතිවාදය මතු නොවුනේ සබැ නායකත්වය නිසයි

  16. FREE says:

    අත්පුඩියක් ගහන්න පුළුවන් ,හැබැයි ගුරුවරිය දණ ගස්සපු එකාව දණ ගැස්සුවොත්?

  17. Citizen Perera says:

    Keep up the good work Sri Lankans… It’s easy to destroy but difficult to rebuild. These attackers don’t realise that they are destroying Sri Lanka. Not just one community…

Main News