ගහන්න අත්පුඩියක්.. ජනප‍්‍රිය නළු විශ්ව කොඩිකාර, විදුහල්පතිවරයෙක්, ව්‍යාපාරිකයෙක් එක්ව නිවන් දක්නා සුවිසල් පුණ්‍යකර්මයක් කරයි..

October 20, 2017 at 10:42 pm | lanka C news
ගහන්න අත්පුඩියක්.. ජනප‍්‍රිය නළු විශ්ව කොඩිකාර, විදුහල්පතිවරයෙක්, ව්‍යාපාරිකයෙක් එක්ව නිවන් දක්නා සුවිසල් පුණ්‍යකර්මයක් කරයි..

වසර දහයක පමණ කාලයක් ජීවත් වූ නිවස අහිමි වූ හෙයින් මහ මගට වැටී කුඩා ලොරියක් මත දිවි ගෙවන පවුලක් සම්බන්ධයෙන් දෙරණ නාලිකාව විසින් විකාශණය කල පසු දානපතියක් පිරිසක් එක්ව එම පවුලට උපකාර කර ඇත.

චිත‍්‍රපට අධ්‍යක්‍ෂ පද්මසිරි කොඩිකාර හා ජනප‍්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර එම දරු පවුලට ඉඩමක් පරිත්‍යාග කල අතර ව්‍යාපාරිකයෙකු විසින් එම ඉඩමේ නිවසක් තනා දීමටත් එය ඉදිවන තෙක් එම දරු පවුල කුලී නිවසක නතර කිරීමටත් බාර ගත්තේය.

තෙල්දෙණිය ජාතික පාසැලේ විදුහල්පතිවරයා විසින් එම දරුවන් තිදෙනා සිය විදුහලට ඇතුලත් කර ගැනීමට කටයුතු කර ඇත.

21,897 Viewers

7 Comments to “ගහන්න අත්පුඩියක්.. ජනප‍්‍රිය නළු විශ්ව කොඩිකාර, විදුහල්පතිවරයෙක්, ව්‍යාපාරිකයෙක් එක්ව නිවන් දක්නා සුවිසල් පුණ්‍යකර්මයක් කරයි..”

  1. "පින්ලද පුතුන්.." says:

    දෙරණ හද දෙදරා සරණ
    දෙරණ පවුලටම වී සරණ
    දෙරණ රටම පනදී සරණ
    දෙරණ බැබලුව පිලි සරණ

  2. Gamarala says:

    Oba siyaludenatama niduk nirogee suwa.

  3. Notthischange says:

    Wishwa, you’ve got all what you’ve got because of your habit trained from life to life. Ubata pin machan…

  4. sanidu sooriarachchi says:

    දෙරණ කරන ගොඩක් වැඩ හරිම හොදයි. ඒත් අර බොරුකාර කේන්දර කාරයොයි ශේන්ශුයි කාරයොයි තව තියන ඒවගේ වැඩ සටහන් ටිකයි නිසා දෙරණ නිකන් සවුත්තු වෙනවා. දිලීප ඒ ගැන හිතුවොත් හොදයි

  5. Aba says:

    Very great of you, dear Vishwa.

  6. lolla says:

    Great work everyone………

Main News