ගහන්න වාසුට අත්පුඩියක්.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි.. ඉහලම අධිකරණයේ නඩු දමයි..
January 13, 2017 at 1:20 pm | lanka C news
විදෙස් සමාගම් වෙත හම්බන්තොට වරායත් අවට ඉඩම් අක්කර 15,000ක පමණ ප්‍රමාණයත් ලබාදීම සදහා රජය ගෙන තිබූ තීරණයට එරෙහිව ගොනු කරනු ලැබ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ලොනු කර ඇත්තේ නඩු අංක 467-2016 අංකය යටතේය.
අධිකරණයේ නඩු ක්‍රියාමාර්ගයක් පවතින බැවින් මෙම දේපල පැවරීමේ කටයුත්ත සිදු කිරීමට නොහැකි වනු ඇති බව නිතී ප්‍රවීණයින්ගේ අදහසයි.
මීට පෙර ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව රජයට අයත් වූයේ වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කරනු ලැබූ නඩුවක් ජය ගැනීම හේතුවෙනි.
He may not have a huge vote base but he has contributed immensely to the betterment of this country in difficult eras under difficult conditions
Hats off to you
අන්තිමට ඉඩම් බලතල පළාත් සභාවට දෙමු හොදේ…
Well done Sir.. hats off…
Great, well done.
Great work ..Thanks.. Mr.Nanayakkara
ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබ දිනවන පෙරහැර මග එනවා සැනසීයන් ලංකා
ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි” ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි” පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි” ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”
https://www.youtube.com/watch?v=-BS4OW5JIgk
වාසු, මව්බිමට ණය නැති ඔබ සැබෑ දේශප්‍රේමියෙකි. ඔබට ජය පතමි. මව්බිමට ජයෙන් ජයම වේවා! සතුරු කඳවුරු එකින් එක ඇද හැලෙන බවක් හැඟේ. ලක්මව හිනැහෙන දිනය ලං ලං වන බවක් පෙනේ!
ANE YAKO BALAGENA HITAPAN
mokakda yako balaagena inne. thoge sarama kadala balapiya ethana mokawath naha neda kiyala.
හැම එකටම නෙගටිව් සහ දේශප්‍රේමීන්ට අපහාසවෙන කොමන්ට්ස් දමන මෙම ජෙප්පාව
ජාතක කරල තියෙන්නෙ එක්කෝ කල්ලතෝනියෙක් නැත්නත් මරක්කලයෙක්!
jeppo jataka wela teyenne joliyata gahala karumeta hetala
irisiyawa
Thanks Hon. MP Vasudeva Nanayakkara.!!! It an utter joke to sell 15,000 acres to any foreign country, by destroying the Sinhalese people, their dwellings and lands.!!! This govt. is planning to destroy the South and displace Sinhalese, which the stronghold of Pres.
Rajapaksa and his followers.!!!
මෙික දිගටම මිලග ජනාධිපති වරනය දක්වා අැදගෙන ගියොත් ජාතික වස්තුවක් රැකේවි මෙතුමාට මෙ සදහා බරපැන දැරිමට මා කැමතියි. මුදලින් අාදාර කලහැකි ක්‍රමයක් සදහන් කරන්න.
Ube barapane roll karala gahaganin p#%ke
මෙි වගේ නඩුවක් පවරන්න විශාල මුදලක් වැයවන බව නානායක්කාර මහතා වරක් ප්‍රකාශකර තිබුන බව මටත් මතකයි. මෙ වගෙ මුදල් ලබාදිමට හැකිනමි ඒතුමා හට විශාල පිටුවහලක් ලොක්කා යනු හෙට වලපල්ලට යාමට බලා සිටින බත්කන සතෙක් වියහැකියි.
lokka, ඊට වැඩිය හොද නැද්ද උඹම ඒක රෝල් කරල උඹේ මෑනියන්ගෙ `p#%ke’ ගැහුවනම්?
Thank you sir you always our hero
danda mathak une, rajage kale koheda hitiye.
e kale heteye ube ammage redda asse ahala balapan ammagen
Hats of This is what we want , chase the real thives
Great job, Mr. Nanayakkara.
Thank you very much and all the best!
Ranil wage buddan saranayi kiyanna gahnna අත්පුඩියක් damman saranayi kiyanna gahanna අත්පුඩියක් wasu …..andanna jangiayak heluwen nata unta.
WELL DONE WASU……..
Vasu,
I’m from the district of Ratnapura. Your contribution to JO’s struggle on behalf of all Sri Lankans will never be forgotten by the people of Ratnapura district. Ayubo veva and Thanks a lot.
Great. You are a model for other stupid politicians going for personal benefits regard less of peoples verdict.
A great Task Sir,
We salute for you Sir,
We are all ever and ever like you
have to understand all of us
Ammata siri, Vasu yodayek wela !!!!!!!!!!!!!!!! jaya wewa.
Weldone Sir. Truly you are a real patriotic politician.
Hat off you Sir …..
Evan though U don’t have huge vote base like Colombo politicians, you have done remarkable contribution to the nation. Country needs like you people.
Weldone Sir. Truly you are a real patriotic politician.
Hat off you Sir …..
You have done remarkable contribution to the nation. Country needs leaders like you …..
duppathkama nethi unoth munta kelawenawa……..saadukin pelenaun dan ithin nagitiyau kiyanna beri wenawa……………mei wage rei daniyella hanuganna beri modayo inna ratak…….
duppathkama nethi unoth munta kelawenawa……..saadukin pelenaun dan ithin nagitiyau kiyanna beri wenawa……………mei wage rei daniyella handunaganna beri modayo inna ratak…….
Good move