ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..

February 16, 2017 at 12:00 pm | lanka C news
ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..

කටානේ මවගේ නිවසේ සිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා හල්පේ මාතා සායනයට එමින් සිටි ගැබිනි කාන්තාවකට බසයේදී වමනය යාම නිසා බසයෙන් බසින්නට ඉඩ නොදී බලහත්කාරයෙන් ගමනාන්තය කරා රැගෙන ගොස් බස් රථය පිරිසිදු කරවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු බව කියන කොන්දොස්තර සහ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලීසිය කියයි.

විවාහයෙන් පසුව කොටදෙනියාව හෙට්ටිමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටින මෙම කාන්තාව සිය මවගේ කටානේ නිවසේ සිට ඇයගේ මවත් සමග මීරිගම බලා එන පෞද්ගලික බස්රියකින් මීරිගම හල්පේ පැවැත්වෙන වෛද්‍ය සායනයට සහභාගීවීමට පිටත් වී ඇත.

තරමක් අසනීප තත්ත්වයෙන් පසුවූ ගැබිනි කාන්තාව අපහසුතාවයෙන් ගමන් කරද්දී කොටදෙනියාව නාවාන ප‍්‍රදේශයේදී වමනය ගොස් තිබේ.

මේ බව දුටු කොන්දොස්තර ජරාව අයින් කර මිස බසයෙන් බහින්න එපා යැයි තර්ජනය කර ඇත.ගැබිණි කත ඇයගේ මව සමග හල්පේ සායනයට යන මාර්ගය අසලදී බසයෙන් බහින්නට සැරසුණත් කොන්දොස්තර ඊට ඉඩ නොදීම නිසා ඔවුන්ට මීරිගම නගරය කරා එන්නට සිදුවී තිබේ.

මීරිගම නගරයට පැමිණි පසුව ඔවුනට බසය සෝදා දමන ලෙස කොන්දොස්තර උපදෙස් දීම නිසා අසරණවූ ගැබිනි කත හා ඇයගේ මව බසයේ කාපට් ආදිය ඉවත් කර බසය පිරිසිදු කර ඇත.

මේ කටයුත්ත අවසන්වීමෙන් පසුව ඔවුනට සායනයට සහභාගී වීමට කාලයක් ලැබී නැති අතර ආපසු නිවසට ගොස් මේ සිදුවීම ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.

– ලංකාදීප

45,199 Viewers

34 Comments to “ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..”

  1. Indika says:

    ඉතාම අවාසනාවන්ත පුවතක්.

    මෙම කටයුත්ත සිදුකළ බසයේ රියදුරු සහ කොන්දොස්තරගේ –

    මව/පියා/බිරිඳ/දරුවන් ඇතූළු සියලුම දෙනාට සාප වේවා. ඉතා නුදුරු දිනකදීම මේ කරන ලද සාහසික වැඩේ සඳහා සාපම වේවා. මෙවන් තිරිසනුන් මේ මාතෘභූමියෙන් විනාශ වේවා. විනාශම වේවා.

    • esa says:

      thirisan wedak

    • alaya says:

      අනිවා මුන් දෙන්නම මවකට දාව උපන් උන් නෙවෙයි …පාරේ යන හොරිකඩ බැල්ලියෙකුට දාව උපන් උන්
      මුන්ගේ බලපත්‍රය සදාකාලිකව අත්හිටුවීමට මා යෝජනා කරමි

    • madhusanka says:

      Me bus eke hitapu anith minissuth thirisan minnissu..me kanthawa wenuwen kairuth katha karala na…

    • aniwa says:

      ඔයා බොහොම හොඳ බෞද්ධයෙක් බව අප සියලුදෙනාටම පෙනී යනවා.

    • sampath says:

      othana owa ohoma wenakota balagena hitiye ponnoyo wena athi??? thu nodakin

    • රොන් says:

      ඔබ හරි ඉන්දික මේ වසලයන්ට කියන්ට නම් නැ. හැබැයි බස් එකේ උඩ
      බුදු සරණයි! කියල නම් ලොකුවට ලියල ඇති.මේ කොන්දොස්තරය වමනේ දාලමයි මැරෙන්ට ඕනැ

      • මනුස්සයා says:

        බල්ලො, මිනිස්සු කරන පාදඩකම් වලට ආගම් පලි නෑ ගොං මීමො,
        අනික තොපි කොහොමද කියන්නෙ ඌ බුද්ඪාගමේමයි කියලා ???

  2. daham says:

    rangonjo. anna maadhya sandarsana daanawa wenuata karanna one niyama wada. gihin munta uparima danduwam denna katayuthu karapiya weeraya nam.

  3. anu says:

    mahinage kale mehema une na ape hamuduruwane

  4. DRS says:

    This is the sad state of our country. Were the other passengers on the bus ponnayas. Why didn’t they intervene.
    So much for Buddhist country.

  5. Gamarala says:

    Is there any other passengers? Or are they all ponnayo? Henagahanna One me meeharak wede karapu unnta.

  6. suresh says:

    Must take immd action not to repeat

  7. sam says:

    others are all gay and kawal

  8. Boo says:

    රන්ජෝ ! කෝ බං මේකා?
    අනේ ඌ ඔතන හිටියනං ඔය ඩ්‍රයිවරයටයි කොන්දටයි වන් ෂොට් එකක් දීලා, පොන්සි හිනාවෙන් වටේ ඉන්න උන්ට පොඩි ෂෝ එකක් දාල, මුළු පුද්ගලික බස් ව්‍යාපාරෙටම හෙන ගන්න ඕනේ කියල හොඳ කුණු පඩයක් ඇරලා පලාතම ගඳ ගස්සලා, අර පොන්සි මුණ මාධ්‍ය වලත් දාලා, නඩුත් අහලා දඬුවමුත් දීලා මෙලහකටත් ඉවරයි, අයියෝ ඉතිං පොලිසිය ඕක මාස ගණනක් තිස්සේ නීතිය නව නවා ඇදගෙන යයි, එතකොට අර හිංසාවට ලක්වුණු අම්මට බබා හම්බෙලා තියෙයි.

  9. malinga says:

    මේ බස් එකේ වෙන මනුස්සයෙක් කියලා එකෙක් ඉඳලම නැද්ද???හිටපු අනික් පොනන්නයන්ටත් -කේ අරින්න ඕනේ

  10. Manoj says:

    මේ බස් එකේ වෙන පිරිමි හිටියෙම නැද්ද මෙච්චර දෙයක් වෙනකන්

  11. පව්ලේ අනිත් අයට බනින්න එපා.එවැනි පුද්ගලයො තම මවටද එසේ සලකාවි.ඔහු නම් දුර්ජණයෙක්.

  12. බස් ගැමුණු වගේ SAITAM දේශප්‍රේමී පරයන්ගේ …
    උන්ගේ ගෝල බාලයන්ගේ යහපාලන කෙරුවාව !

  13. සුනිල් රත්ගම says:

    යකෝ මාරයිනෙ. එවෙලේ ඔය බස් එකේ කොන්ද පන තියෙන එකෙක්වත් හිටියෙ නැද්ද?? ඔය කේස් එක අපේ පැත්තෙ උනොත් ඕකුන් දෙන්නගෙ හොදිත් නෑ..

  14. kkkk says:

    ko bn me bus eka pirimi htya nedda ponoyoda htya ane mnda me rata ta gya kala

  15. මනෝජ් says:

    මමනම් හිතන්නෙ තමන්ගෙ වයිෆ්ව ත්‍රීවිල් එකක යවන්න බැරිනම් අඩුගානෙ බස් එකේ හරි
    ගෙනිහින් දාන්න බැරිනම් ඒ මිනිහ මොකටද යකෝ බැන්දෙ. බැනපල්ල ඌටත් ඌත් අරුන්ගෙ ජාතියෙමයි

  16. manoj says:

    මමනම් හිතන්නෙ තමන්ගෙ වයිෆ්ව ත්‍රීවිල් එකක යවන්න බැරිනම් අඩුගානෙ බස් එකේ හරි
    ගෙනිහින් දාන්න බැරිනම් ඒ මිනිහ මොකටද යකෝ බැන්දෙ. බැනපල්ල ඌටත් ඌත් අරුන්ගෙ ජාතියෙමයි

  17. Champa says:

    අහන්නත් බැරි තරම් අන්තිම තිරිසන් වැඩක්. මුන් පිරිමිද? දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ, කාලකන්නි දෙන්නටම. මේ ගැබිනියට වන්දියකුත් ගෙවන්න කියන්නේ ඕනේ.

    මේ වගේ දේවල් වලට මුහුණ දීල කවදාවත් නිහඬව ඉන්න එපා. නිහඬව හිටියොත් අනිත් පාර මීට වඩා දෙයක් කරයි කාන්තාවන්ට.

  18. ඇයි යකෝ මේ මොකෝ says:

    තිරිසන්කමේ උපරිම ලෙවල් එක 10 නං මේක ලෙවල් 30 වගේ

  19. යකා says:

    බස් එකේ හිටපු නපුන්සක සෙට් එකට දෙවියන්ගේම පිහිටයි

  20. වතුරුගම අප්පුහාමිගෙ මුණුපුරා says:

    ඔන්න SAITAM එකේ හොඳ..
    දැං බස් වල ඉන්නෙත් දොස්තරලා නෙ
    උන්ගෙ කොන් කපලා. .

  21. මල්මාමා says:

    ඔන්න ඕක හින්දා තමයි අපේ ආචාර්‍ය බස් ගැමුණු උතුමාණෝ ඉන්දියාවෙන් ඩ්‍රයිවර්ලා ගෙන්නන්න හදන්නේ …. මළපහ කරන්න තැනක් නැතුව පාරවල් දිගේ මළපහ කරන ඉන්දියාවේ ඩ්‍රයිවර් කෙනෙක් මේ බස් එක එලෙව්වා නම්, මේ වගේ දෙයක් එච්චර ලොකුවට ගණන් ගන්නේ නෑනේ…..

  22. මගිජනතාව says:

    රියදුරු කොන්දොස්තර දෙදෙනාම ඔය බසය සමගම මගින්වි රහිතව කුඩුපට්ටම් වේවා!

  23. පිරිමියා says:

    උබලා මේක පිරිමියෙකුට උනානම් පොලිසි යන්නෙ නෑනෙ.

  24. ඔය බස්‍ රථයේ කොන්දක් තියන පිරිමියෙක් හිටියේ නැද්ද. මේ කාලකණ්ණියාට උගේ අම්මාගෙන් බීපු කිරි මතක් වෙනකම් නෙලන්න.

  25. kasun says:

    Me wage thirisannunta hena gahanna one.ape rate inna me wage ewun ballo….

Main News