ගැසට් කල සීමා නිර්ණයට සුළු පක්‍ෂ විරුද්ද වේ..

February 21, 2017 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
ගැසට් කල සීමා නිර්ණයට සුළු පක්‍ෂ විරුද්ද වේ..

මේ වන විට ගැසට් කර ඇති සීමා නිර්ණය වාර්තාව සුළු දේශපාලන පක්‍ෂ ලෙස ප‍්‍රතික්ෂේප කරන බව දෙමළ ප‍්‍රගතිශිලී සන්ධාන නායක ඇමති මනෝ ගනේෂන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවති ක‍්‍රමයටම පැවැත්විය යුතු බවයි.
ගැසට් කරන ලද සීමා නිර්ණ වාර්තාව සුළු පක්ෂවලට ඉදිරිපත් නොකොල බවද පවසන

ඇමතිවරයා සුළු ජනතාව මතය නොතකමින් මෙය ගැසට් කිරීමට විරුද්ද යයිද සදහන් කරයි.

3,756 Viewers

2 Comments to “ගැසට් කල සීමා නිර්ණයට සුළු පක්‍ෂ විරුද්ද වේ..”

  1. Suba Anagathayak says:

    අනේ මනෝ ගනේෂන් දෙයියා, අනේ ලප කුමාර දිසානායක දෙයියා, අනේ අනෙකුත් සුළු පක්ෂ දෙයියෙනි, ඉක්මනට ඉන්න තැනකින් විගහට වැඩලා, මොකක් හරි ප්‍රශ්නයක් මතුකරලා, පුංචි චන්දය තියන්න වෙන එකෙන් කොහොමහරි අපිව බේරලා දීපල්ලා!! මීට, චන්ද භීතියෙන් පෙලෙන, සරල අසරණ සිරිසේන සහ අසරණ වික්කම සිංහ.

    • asaranaya says:

      Suba Anagathayak මගේ නාමය මුසලයන් දෙදනකුට යෙදිම ගන මගේ අසන්තෝශය

Main News