ගැසට් පත‍්‍රය නිකුත් වෙයි.. රටින් ගෙන්වන වාහන ABS, Airbag, Seatbelt අනිවාර්ය කෙරේ.. නැතොත් ආපසු යවයි..

July 17, 2018 at 12:40 pm | lanka C news
ගැසට් පත‍්‍රය නිකුත් වෙයි.. රටින් ගෙන්වන වාහන ABS, Airbag, Seatbelt අනිවාර්ය කෙරේ.. නැතොත් ආපසු යවයි..

මෙරටට ගෙන්වනු ලබන සියලූම වාහන සම්බන්ධයෙන් වායු විමෝචන ප්‍රමිතිය හා ආරක්‍ෂණ තත්වයන් අනිවාර්ය කර ඇත.

එම ප්‍රමිතීන්වලට අනුකූල නොවන සියළු වාහන ප‍්‍රතිඅපනයනය කල යුතු බවට රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම වාහන ප‍්‍රතිඅපනයනය කල යුතු වන්නේ ආනයනකරුවන්ගේම වියදමින් යයි ණයවර ලිපියේ කොන්දේසි ඇතුළු කළ යුතු යයි ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

19,810 Viewers

7 Comments to “ගැසට් පත‍්‍රය නිකුත් වෙයි.. රටින් ගෙන්වන වාහන ABS, Airbag, Seatbelt අනිවාර්ය කෙරේ.. නැතොත් ආපසු යවයි..”

  1. බත් කන හරකෙක් says:

    මේක අපේ විමල් ඇමති තුමාගේ යෝජනාවක්.

  2. Bineka Venurapolonnowita says:

    ඇස්බස්ටස් තහනම් කළා වගේ වෙයිද?

  3. ෂෝයි පුතා says:

    බිනේකා, ඇයි මයිලෝ තහනම, එතකොට එල්ලුන්ග් ගහ. අනේ මගේ කට

  4. Sam says:

    Lankaawe deneta duwana waahanewela premithiya japan videshika aayathanayak lawa waarthaawak ganna. 99.9% daawanayata nusudusu vaahana wena bawa noanu maanai..

  5. Dushantha says:

    දෑන් මේ රටේ මිනිස්සු වෑඩියෙන්ම පාවිච්චි කරන වාහනේ ත්‍රී වීල් එක වෙලානෙ තියෙන්නෙ. ඔය කියන ඒවා ත්‍රී වීල් එකේත් තියෙන්ඩ ඕනිම නේද?

  6. Ravi.k says:

    Dear people
    Dont put your hard earned money in so called finance companies. In srilanka deposits are not insured or backed.
    No efficent control systems families or cartel control finance companies.
    Put your money in banks.Debentures
    T bonds .
    As for the service .
    My e mail – amilar1983@gmail.

Main News