ගෑස් මිල ඉහල දමන්න කැබිනට් අනුමැතිය..

September 15, 2017 at 12:40 pm | lanka C news
ගෑස් මිල ඉහල දමන්න කැබිනට් අනුමැතිය..

ගෑස් මිල ඉහල දැමීම සදහා ඉදිරිපත් කර තිබූ නිර්දේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1431 දක්වා ඉහල දැමීමට ජීවන වියදම් කමිටුව විසින් කරන ලද යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.

මෙම කමිටුවේ සභිපති ධුරය ඇමති මලික් සමරවික්‍රම දරන අතර සෙසු සාමාජිකයින් වන්නේ මංගල සමරවීර, දුමින්ද දිසානායක, රිෂාද් බදියුදීන්, පී හැරිසන්, මහින්ද අමරවීර යන ඇමතිවරුන්ය.

11,570 Viewers

2 Comments to “ගෑස් මිල ඉහල දමන්න කැබිනට් අනුමැතිය..”

  1. asaranaya says:

    රෙද්ද උස්සලා පෙන්වන්න අනුමැතිය අරගෙන දෙන්න පුලුවන්ද

Main News