ගෑස් සමාගමෙන් මට දුන්නේ ‘ධර්ම ප‍්‍රචාරක පුණ්‍යාධාරයක්’..- දඹර අමිල හිමි

December 2, 2018 at 10:40 am | lanka C news
ගෑස් සමාගමෙන් මට දුන්නේ ‘ධර්ම ප‍්‍රචාරක පුණ්‍යාධාරයක්’..- දඹර අමිල හිමි

තමන් ලිත්‍රො ගෑස් සමාගමෙන් මාසික වැටුපක් ලැබුවේ යයි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව පූජ්‍ය දබර අමිල හිමියෝ පවසති.

උන් වහන්සේ කියා සිටින්නේ තමන් එවන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි.

තමන් වනහන්සේගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු හා සමාජ සත්කාරක වැඩ කටයුතු සදහා ලිත්‍රො ගෑස් සමාගමෙන් අනුග‍්‍රාහකත්වය ඉල්ලා සිටි බවත් ඒ සදහා සමාගමේ සමාජ සත්කාරක අරමුදලෙන් අනුග‍්‍රහය ලැබුණ බවත් අමිල හිමියෝ කියා සිටිති.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ හෙලි වී ඇත්තේ අමිල හිමියන්ට ගෑස් සමාගමෙන් මාසික ගෙවීමක් සිදු කරන ලද්දේ සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස බවයි. ඒ සදහා ගෙවීම් කරන ලද වවුචරපත්ද අධිකරණයේදී හදුනාගනු ලැබ තිබේ.

41,663 Viewers

57 Comments to “ගෑස් සමාගමෙන් මට දුන්නේ ‘ධර්ම ප‍්‍රචාරක පුණ්‍යාධාරයක්’..- දඹර අමිල හිමි”

  1. Sadda says:

    මේ පාහරයා කරන ධර්ම ප්‍රචාරේ මොනවාද ?.

    • දප්පුල says:

      ගෑස් ප්‍රවර්ධනය.

      • Alapaluwa says:

        උඹලා වගේ කුහක එවුන්ගේ මොන ධර්මයක්ද බෝල.තෝ stage ගානේ බෙරිංදුන්නේ ධර්මය වෙන්න ඕනේ පසුගිය කලේ වයිරයෙන්.ඒ උඹගේ තිහරියට ධර්මය වෙන්න ඕනේ ඒ වගේම ඒ කියපු විදියත් බොහෝ ශ්‍ර්දාවෙන්වෙන්න ඕනේ. අනේ පලයන් ගොන් හොර ගණඩියා යන්න ගහා දන්නා අපිට කොළ කඩා පාන්න එන්නේ නැතුව.

        • ක්‍රිමිනල් says:

          ආලපාළුවෝ හැමොගෙම කිල්ලොට වල හුණූ තියෙනවා , මොන පාට පක්ශ නියෝජනය කලත් වැරැද්ද වැරදී විදියට දකින්න පුරුදු වෙයං , දෙපැත්තේම ඉන්න හොර ගණයෙන්ගේ වැරදි දකපං , මහින්ද මහත්තයට කඩේ යන හොර ගණ නඩේට ආවඩලා , අනිත් උන්ගේ පැටිකිරියට චැසි බොල්වෙන්න ගැහුවට වැඩක් නැහැ !

          • Anurage punchiamma says:

            E vagema jada jepponta kade yana gana ballo gana visheshayenma sinhala bauddaya kalpanawen inna one.

            Rata Federal karanna Ranilta kade yana Sinhala verodee jathidrohee bauddaverodee bauthikavadee JVP ballanta sambanda kisima ganayekuta danayakvath nodena eka Sinhala bauddayge parama vagakeemai.

          • CRIMINAL GEY AMMMMATA KAWAGANNNA ORRNA VELAAADA ?

        • සෙනෙවි says:

          අනේ බල්ලෝ බුද්ද චීවරයට අගවුරව නොකර කලිසමක් ඇඳගෙන ගිහිවෙයන් පාහරයා .
          තෝ කරන දර්මප්‍රචාරය මොකද්ද ජඩ තක්කඩි නරි බල්ලා .මේ රට විජාතිකයන්ට පවල දෙන බල්ලන්ට කඩේ යන ජඩයා .තෝ දෙසුවේ කලින් කොමියුනිස්ට් දර්මය නේද ?දැන් මොකද තොට හදිසියේ ධරමප්‍රචාරය මතක් උනේ ?තොට ලජාවක් නෑ නේද බල්ලෝ හොරාකාලා තව ධර්මයත් එකට ගාවන්න හදනවා

          • මිලි බණ්ඩා says:

            දඹර අමිල හිමි ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයෙක්!

      • කෙස් වවා ගලවාද says:

        සාසනයට ඔබ කරනා මේ අපහස අවලාද
        බැහැ දරාගනු බැතියනට වෙනවා ඔල්මාද
        චීවරයට නිගා නොකර කෙස් වවා ගලවාද
        කලොත් බේරේ ඔබෙ මරුගෙ ගෑස්‍ අපායද

    • හොර චීවර දාරියා says:

      හොර චීවර දාරියා

  2. රටෙ එකා says:

    ඈ බොල, ආණ්ඩුවට කඩේ යනවට, අධ්යක්ශක මන්ඩලයට පත් කරලා ඒ වෙනුවෙන් ලක්ශ ගණන් පඩි ගෙව්වම නඩු දාන්නෙ කොහොමද?

  3. නිදහසට කරුණු says:

    කිතුල් ගහට නැගපු මිනිසාට මීට වඩා තර්කානුකූල කරුණක් තිබුණා.

    • ගන්ජ බන්ඩා මීවනපලානෙ says:

      දඹරය ආචා⁣රිය උනාට තර්ක ශාස්ත්‍රය බෑ. ගෑනු ශාස්ත්‍රය තමය් ස්පෙෂලයිස් තරල තියෙන්නෙ.

  4. අනුපන්දාහේ ගෑස් හාමුදුරුවෝ says:

    අනුපන්දාහේ ගෑස් හාමුදුරුවෝ ධර්මප්‍රචාරය කලේ මව් තුමියටද? යකෝ පන්සිල් පාඩ පහවත් රකපන් ගිහියෙක් නොවුනත්. අනුපන්දාහේ ගෑස් හාමුදුරුවෝ

  5. Seeya Baba says:

    LORD BUDDHA HAS NOT ADVISED HIS DI SPLINES TO COLLECT MONEY FOR PREACHING DHAMMA
    HE IS A LECTURER AND HE IS PAID BY THE UNIVERSITY. HE MUST BE TAKEN INTO CUSTODY FOR MISUSING FUND FOR HIS SELF BENEFIT

  6. podi gamaya says:

    musaawaada weramani sikkapadan samadayami. Dambala thawath paw purawagannawa.

  7. Seeya Baba says:

    LORD BUDDHA HAS NOT ADVISED HIS DI SPLINES TO COLLECT MONEY FOR PREACHING DHAMMA
    HE IS A LECTURER AND HE IS PAID BY THE UNIVERSITY. HE MUST BE TAKEN INTO CUSTODY FOR MISUSING FUND FOR HIS SELF BENEFIT A SPECIAL HELL MUST BE CREATED FOR PUNISHING HIM INCLUDING THOSE WHO AIDED AND ABETTED TO HIM

  8. ක්‍රිමිනල් says:

    ජනතා මුදල් අවභාවිතා කෙරුවනං හාමුදුරුවන්ට උනත් නිතී මාර්ගයෙන් ක්‍රියාකරන්න ඔනේ එවගෙම චීනෙං සංතොසම් ගත්ත අයටත් , ලිත් ,සිල් රෙදි ,ඔරලෝසූ බෙදා හැරපු සිල් රෙදි හොරුන්ටත් , ජනතා මුදලෙන් ආතල් ගත්ත අනෙක් උදවියටත් නිතී ප්‍රකාරව දඩුවම් කල යුතුයි .

    • රට විකුනන් කෑවා මදිවට බලය වෙනුවෙන් දෙමළාට රට පාවලා දෙන නපුන්සක රිලා තඩියට කඩේ යන තවත් සමනල රිලවෙක්.ළැජ්ජයි යකෝ තෝ සිංහලයෙක් ද තොගේ මහ එකා දෙමලද නැත්නම් මහ එකීට දෙමල බල්ළොයි හම්බ බල්ළොයි කෙලළද…..???

    • Nishantha says:

      Thamun sinhala akuru liwwata demalekda.jathiyak janmayak nathda?ubala wage ewunta amma thaththa ganu daruwo wunath wikunanda puluwan. dushtaya.

      • Anurage punchiamma says:

        Moo jada jeppek. Munge mola hodala thiyenne. Mun hariyata pakshe maha awun natawana rookada wage. Munta jathiyak janmayak ne. Munta thiyenne eershayawai kuhakakamai vitharai.

  9. බුද්ධ චීවරේ අසූචී තවරමින්, 3 වන සහ
    4 වන පන්සිල් පද කඩමින් ,රට වනසමින්
    පච කෙලින අලජ්ජි මහනුන්ට හිමි අවීචියේ ගිහින් හිටපිය !

  10. වෙබ් බුවා says:

    කෝ වවුචරයේ එහෙම සඳහනක් නෑ නේ. විශ්වාස කරන්න පුළුවන් බොරුවක් කියපං යකෝ .

  11. උපාසක says:

    කොහෙද හාමුදුරුවනේ ඔබ වහන්සේ ධර්ම ප්‍රචාරය කරන්නෙ. මටත් ආසයි බණ ටිකක් අහන්න.

    • දප්පුල says:

      එන්න ඒ සඳහා ලිත්රෝ ගෑස් සමාගමට.

      අද දේශකයන් වහන්සේ ලිත්රෝ සමාගමේ අලෙවි කලමනාකාර ආචාර්ය දම්බර අමිල හිමි.

  12. sakalabujan says:

    ආණ්ඩුවට කඩේ යනවට

  13. Gunac says:

    Oya paraya ulathiyanna Oni!

  14. Kupadiya says:

    Me wage cheewarayata apahasa karapu ballek thawath matuwa athi
    Mu igena gattata mole mati
    Pal horek wasiyata ona deyak

  15. desta says:

    sermanaya siyura galawa yanu bududahama wanasanne nethiwa ube darma pacharayen rahat weccha inne UNP eke ekai ubata salli dunn paharaya syuru hora

  16. koo says:

    than than wala wesawoyi wesawiyoyi piriwaragena oya kamoradena ekada darma pracharaya.

  17. දමිළ අඹර says:

    මූයි මායි නිවුන් සහෝදරයෝ. මූ අපරාදේ කියන්න බැහැ හොඳ බනකාරය. මූ බණ තලනවා මූ නිතරම කියන්නේ අම්මට ඩිජිටල් බණ.මූ නිසා රට කොතරම් දැහැමිද. ඉතින් පව්ද ර/95000, ගෙව්වාට.

  18. lanka says:

    Pala Hela Gembo yanna.Tho darma pracharaya karanne Ranilge stage eke puka moottu karagenada?

  19. Chan says:

    Siyaluma gas paribhogika pinvathuni. Sadu kiyanna

    sadharana samajayak venuven obalage gas viyadamen man ganak kada gaththama me ahaka yana evunta athi rudava kumakda pinvathuniii

  20. අනුපන්දාහේ ගෑස් හාමුදුරුවෝ says:

    ධර්ම ප‍්‍රචාරක කටයුතු කලේ කිලිනොච්චි..පාමංකඩ වෙන්නැති. පල නරකාදියටම අනුපන්දාහේ ගෑස් හාමුදුරුවෝ .රට වැලදුව පවා ආත්ම කෙයක් ගෙවන්නද?

  21. chandapala says:

    මං මේ කිතුල් ගහට නැග්ගෙ රරා බොන්ඩ එහෙම නෙමෙයි. අලින්ට දෙන්ඩ කිතුල් අතු ටිකක් කපා ගන්ඩ ආයුබොවන් .

  22. mahesh Gamage says:

    hak hak hak

    APO THEJO WAYO

    ME paharayage SIVURA galawanne kawadda

  23. රටට හිතැති says:

    අනේ කාලකණ්නි අවලං බලු පාදඩ චිවර දාරියා ….. ඇත්තටම පිනට කන බත් පතට වඩා තවත් වෙන මොනවද මේ කාලකණ්නියාට දෙන්න ඔනි .. ගල් ගහලා මරන්න වටින වල් පෙරේතයා…. මුගේ චිවරය අයින් කරලා අම්ඩයක් අන්දවලා ඇරියානම් ඇති … ගැහැණු පෙරෙතයා.

  24. prasanna says:

    haamuduruwanta uthukamak thibuna mudal nogena a mudaluth gas walin adukaranna kiyala. ehema kale neha, dan therenawa upasaka upasikawanta kiyanna ethi bana

  25. tomy20 says:

    Even shiranthi rajapakse got dollars from Chinese company for charity work.

    • Victor says:

      … if so, we should ignore this ? That is such a dumbass theory. Two wrongs will not make one right. The flip side is, you accept implicitly that, what was done was wrong. Just stop exhibiting your stupidity and bias here.

  26. n.s fasions kurunegala says:

    hela gemmaba pala yanna boru nokiya

  27. david milibanda says:

    Dunnada ? Ehema kiyapanko……………
    Api hithuwe Yahapalanayata kade yanna kiyala?
    Mokakda oya dharmaya ? Satyagraha darmayada ?

    Topita niyama POL Ula.
    Ara Galaboda ekka kaalaya gatha kara nam hondayi kiyala hithenawa. Namuth Galabodaya ammaru kaarayek.
    Thopi athulema eyagen guti kannath bariwena ekak nehe.

  28. Nandasoma says:

    කිතුල් ගහට නැග්ගෙ තණ කොල කපන්නනෙ…..!

    මුන්ට පිස්සු….!!

    මෙහි සඳහන් සියලුම අදහස් සලකා බැලීමෙන්, අඹරේ දමිල ගේ කෙරුවාව පිළිබඳව ජනතාවගේ කෝපය පැහැදිළි වේ….!!!

    මෙවන් චීවරධාරීන් සමාජයට වැඩක් නැත…..!!!!

  29. Dushantha says:

    මොන ධර්මෙද හාමුදුරුවනේ? ඈන් ජී ඕ ධර්මෙද? හූ ඈම් පී ධර්මෙද? කොටි ධර්මෙද? බුද්ධ ධර්මෙනන් නෙමෙයි ඒක නන් අපිට ෂුවර්.

  30. Deshadiyani says:

    Meya ape budu dahama muwawen rata kana apathayek. Me aya ratata sapayak.
    Meya ta himi wachanaya min pasu kiyanne epa.
    Munta bath dena upasikawanta paw pirenawa.
    Ape budu dahamata nigaru karana me ayata daduwam denna .

  31. හැමනලී ෆොන්සේකා says:

    එතකොට හාමුදුරුවනේ අර ජර්මන් කාරයාට ව්‍යාජ පශ්චාත් උපාධි සහතිකයක් විකුණල
    කෝටි 3 ක මුදලක් අයකර ගත්තෙත් පුන්‍යාධාරයක් විදිහටද?

  32. Third Party says:

    Litro Gas Walin Salli Gaththe Dharma Pracharanayata Nam Ganikawan Esuru Kale Owunta Nirwanaya Penweematada Ape Hamuduruwane.

  33. kamal says:

    me gas balla kohomada yahapalaneta kade giye..huk huk.. ane amila ponnayo..galawuna neda redda..??

  34. දප්පුල says:

    කාටවත් කියන්ඩ පුලුවන්ද දිනකට එක වේලක් පමනක් ආහාරයක් ගන්නා මුනි වරයකුට ඉහත

    පින්තූරයේ පෙනෙන ආකාරයට බෙල්ලේ රැලි, වලලු වැටෙන ආකාරයට පෘෂ්ටිමත් වෙන්නේ කොහොමද

    කියල?

  35. Modaya says:

    Ado …. Kaha kadaya …. Tho baluma balu horekkkk

  36. john says:

    World first Brand Ambassador of gas……….

    AMILA BRAND LITRO………………. Ha ha ha

  37. HAMUDURUWANTA KIYANNNA TIYENNNEY ,PPAGAAWAK DENAKOTA BILAK HOO LIYAVILLLAK NIKUT KARAKKKHA.KEBARA KELE KELE ENNNATUWA ENNNAWA.

  38. අනේ බල්ලෝ බුද්ද චීවරයට අගවුරව නොකර කලිසමක් ඇඳගෙන ගිහිවෙයන් පාහරයා .
    තෝ කරන දර්මප්‍රචාරය මොකද්ද ජඩ තක්කඩි නරි බල්ලා .මේ රට විජාතිකයන්ට පවල දෙන බල්ලන්ට කඩේ යන ජඩයා .තෝ දෙසුවේ කලින් කොමියුනිස්ට් දර්මය නේද ?දැන් මොකද තොට හදිසියේ ධරමප්‍රචාරය මතක් උනේ ?තොට ලජාවක් නෑ නේද බල්ලෝ හොරාකාලා තව ධර්මයත් එකට ගාවන්න හදනවා
    අනේ කාලකණ්නි අවලං බලු පාදඩ චිවර දාරියා ….. ඇත්තටම පිනට කන බත් පතට වඩා තවත් වෙන මොනවද මේ කාලකණ්නියාට දෙන්න ඔනි .. ගල් ගහලා මරන්න වටින වල් පෙරේතයා…. මුගේ චිවරය අයින් කරලා අම්ඩයක් අන්දවලා ඇරියානම් ඇති … ගැහැණු පෙරෙතයා

  39. Sumeda says:

    ඔය බොරැව ගලවලා නරකද ඡයසේකර අපෝන්සොගේ නිවස අසලින් කාමරයක් සෝයා ගත්තානම්

  40. thatttta amila yooooooo tho budu sasaney ta aeti nati minihek nisa mata baninnnna baya nha.ranilata kadey giya aun kiyala mhajanathaawa dan wath dana gaaniu

  41. Seeya Baba says:

    Geenunge bana……. thalann ethi

Main News