ගිය ආණ්ඩුවේදී බැසිල්-නාමල් අපට අමාත්‍යංශ වල නිදහසේ වැඩ කරන්න දුන්නේ නෑ..

March 7, 2017 at 12:00 pm | lanka C news
ගිය ආණ්ඩුවේදී බැසිල්-නාමල් අපට අමාත්‍යංශ වල නිදහසේ වැඩ කරන්න දුන්නේ නෑ..

බැසිල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ ගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් රැසකටම තම අමාත්‍යංශවල වැඩ කටයුතු තම අභිමතය පරිදි සිදුකිරිමට ඉඩ ලබා නොදුන් බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

ශ්‍රීලනිප පක්‍ෂය පසෙකලා පුද්ගල වන්දනාවෙ යන පිරිස් පක්ශයේ බලෙන් රදවා ගැනිමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ඇමතිවරයා පැවසිය.

ඔහු මෙසේ කියා සිටියේ බුලත්සිංහ ඈගල්ඔය ධීවර සංස්ථාවේ නව මාළු වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.

12,289 Viewers

21 Comments to “ගිය ආණ්ඩුවේදී බැසිල්-නාමල් අපට අමාත්‍යංශ වල නිදහසේ වැඩ කරන්න දුන්නේ නෑ..”

  1. dev says:

    Hik Hik Hik…….

    • kamasiri Kuruwita says:

      හරි හරි , දැන් 2015වේ ජනවාරියේ ඉඳල මේ වෙනකොට නිදහසේ වැඩකරලා තියෙන වැඩ ටික පෙන්නුවානම් බලන්න. පෙන්නන්න තියෙන්නේ ඉටිගෙඩිය තමයි.

  2. SB says:

    මා හිතනවා මේ කතාව සම්පූර්ණයෙන්ම සත්‍යයක් කියා….අපටත් එය පැහැදිලිවම හැඟුනා….ඉදිරියටත් මේ දෙන්නා ඇණයක් වෙන එක සක්කරයටත් වළක්වන්න බෑ…

    • කර්තේලිස් ආතා says:

      දැන් ඔය අභිමතය පරිදි වැඩ කරන්න හම්බවෙච්චි එකේ මේ ළමය මේ අවුරුදු 2ක් තිස්සේ කොරාපු වැඩ කිව්ව නං බලන්ඩ.

      මගේ තේරුමේ හැටියට බැසිල්ල නාමල්ල යටතේ වැඩ කලායින් තමා පහුගිය ආණ්ඩුව කාලෙ මේ ළමයි පොඩි වැඩක් හරි කොලේ. ටීචර් නෝන ඉන්න කොට නෙවැ ඉස්කෝලේ ළමයිනුත් වැඩ කරන්නෙ. නැද්ද මං අහන්න.

  3. susantha says:

    muta kohomath weda behe

  4. asaranaya says:

    ඔව් ඉතින් දැන් වැඩකරන්නෙත් නැහැනේ,යුඇන්පී සුනකයෝ වගෙ කටු සූප්පුකරන ගමන් නෙ ඉන්නේ, ඔහෙම ඉඳපියව් සුනක පැටව්

  5. karu says:

    ඒක ඇත්ත.පේන්නෙ නැද්ද රනිල් , රවි, රාජිත, ටොප් ටෙන්ලා දුමින්ද, චම්පික කරගෙන යන දූෂණ. ගැසට් වංචාවම ඇති රවිව අස් කරල දාන්න. ඔය වගෙ ඕනැ වැඩක් කරන්න ඉඩ දීල තියනව..ජනාදිපති කෙනෙක් ඇත්තටම නෑ.

  6. බන්ඩයියා says:

    කැමති විදිහට වැඩ කොරන්න දැන් නිදහස තියන නිසා අමාත්‍යංසෙ වැඩ හොඳට යනව අැතිනෙ. ලෝකෙම යාලුය් කියපු යහපාලනයට දැන් අවුරැදු දෙකකට වැඩිය්. ඒත් තාම ඒ්රොප්පෙන් ලබා ගන්නව කියපු GSP නැහැ. අමරය කටින් බතල කොල හිටවල *කෙන් කෙබර කෙලිනවා.

  7. kavinda says:

    EkA ehema Una miyamuko, thwath parana niyun nathiwa karapu wada pennahan gan kabatayo

  8. Pachaya says:

    Fortunately during MR time MR WAS intelligent enough to identify these fellows shouldn’t be trusted and as a result they became “appo”for basil and namal.

  9. jackaa says:

    Honda welaawata….. else this disaster would have come to my country many years ago. munta nidahase weda karanna dunnanam oya ada karana widiyatama karaine….

  10. යුක්තිය says:

    මූට කතිරෙ ගැහුවොත් ලබන.පාර ඔලුව.අතගා බලන්න.ටිකක් තද මොනව හරි දෙකක් ඔලුව මැද දෙපැත්තෙ තියනවද කියල…

  11. Boo says:

    ඒ විතරක්ද, ඒ දෙන්නා ලම්බෝගිනි පැද්දා , එකාට එක ගානේ හෙලිකොප්ටර් තියා ගත්තා, ඩුබායි වල මාලිගා අරං බැංකු වල කෝටි ගණන් දැම්මා, එකාට එක ගානේ රත්තරන් අස්සයෝ තියාගෙන හිටියා, නේ………..ද…………?

    ඇත්තම ඇත්තමයි මේ කියන්නේ, මුගේ දිවදෙක පල්ල.

  12. සිංහ says:

    එහෙම තමයි යකෝ මොලේ තියෙන කෙනා රට පාලනය කරනකොට

  13. chatura says:

    බාල ගිරි දෝසෙ වගේ බල බල ඉන්නෙ දැන් වැඩ කොරපංකො අමරෙ.හොඳයි කියපං බලන්න මේ අවුරුදු දෙකට උඹ එක මිරිස් පැලයක් හිටෙව්වද​?එක බෝක්කුවක් හැදුවද​?එකෙකුට රස්සා දුන්නද​?එකෙකුට ඉඩමක් දුන්නද​?එක වී කරලක් කැපුවද​?දැන් කවුද යකෝ උඹට වැඩ කොරන්න දෙන්නෙ නැත්තෙ.

  14. මං දන්නෙ නෑ says:

    ජොබ් එකක්වත් දෙන්න රාජපක්ෂවරු ඉඩ දුන්නෙ නැ කිව්ව. මම උපාධිය ගත්තෙ 2013. අමරවීරගෙන් ජොබ් එකක් ඉල්ලල අයදුම්පත් බාර දුන්න 2015 අදටත් ජොබ් නෑ. දැනුත් රාජපක්ෂවරු වෙන්න ඇති වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ.

  15. Dickie Bird says:

    Ehema nam Amare dan sarama yatin heluwen nidahase weda karanawa athi.
    Ado… umbe Joka dora pitupasse ellapan.

  16. Disce aut descede says:

    කරන්න දුන්න නම් මුන් රට වනසනව . දැන් පේන්නෙ නැද්ද කාලකන්නි රටට කරන විනාසේ.

  17. Maha lewakam thumaa says:

    ඇවිල්ල කිති කවන්න ඇති.කකුලේ. සැපද දැන් මහා ලෙවකන් තුමෝ

  18. haily says:

    වැඩ බැරි චන්ද්‍රිකාගේ කාලේ හිටිය වැඩ බැරි ගෝත කරුම ඇමතියෝ ටික ගැන මහින්ද නොදන්නවයැ. බැසිල් වැඩේ අතට නොගත්තා නම් අද මහින්ද යුගයේ වෙච්ච සංවර්ධනයක් ගැන කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මුන් හොරා කාලා නැත් භංගස්ථාන කරනවා.
    හොරා කන්න බැරි වුන කේන්තිය පිරිමහගන්න මහින්දට විරුද්ද වුනා.

Main News