ගිය ඡන්දෙන් මහින්ද ලක්‍ෂ 49යි.. යහපාලන අපි ඡන්ද ලක්‍ෂ 76යි.. රාජපක්‍ෂලාට අපිව පරදන්න හිතන්නවත් බෑ..- මැ.කො. තාම නොකී නිල ප‍්‍රතිඵල චම්පික කියයි..

July 12, 2018 at 10:26 pm | lanka C news
ගිය ඡන්දෙන් මහින්ද ලක්‍ෂ 49යි.. යහපාලන අපි ඡන්ද ලක්‍ෂ 76යි.. රාජපක්‍ෂලාට අපිව පරදන්න හිතන්නවත් බෑ..- මැ.කො. තාම නොකී නිල ප‍්‍රතිඵල චම්පික කියයි..

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට ඇත්තේ ඡන්ද ලක්ෂ 49ක් පමණක් බවත් යහපාලන කඳවුරට ඡන්ද ලක්ෂ 76 ලැබී තිබූ බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ රිවිර පුවත්පත හා අදහස් පල කරමිනි.

ඇමතිවරයා එහිදී මෙසේ සදහන් කර ඇත.

‘පළාත් පාලන මැතිවරණයකදී වගේ නොව තීරණාත්මක ජනාධිපතිවරණයකදී විශාල ඡන්ද සංඛ්‍යාවක් පාවිච්චි වන අතර ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ද වාර්තා වන බව කවුරුත් දන්නවා.

පළාත් පාලන මැතිවරණයේදී එකසිය විසි පන් ලක්ෂයක ජනකායක් ඡන්දය පාවිච්චි කළ අතර එහිදී ඔක්කොම තුරුම්පු ගසා සියලු සෙල්ලම් දැම්ම මහින්ද රාජපක්ෂ කඳවුරට සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමේ ද උපරිම තලයට ගොස් ලබා ගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 49යි. ඉතිරි ඡන්ද හැත්තෑ හය ලක්ෂයම තිබෙන්නේ 2015 ජනවාරි 08 විප්ලවය කළ අපේ කඳවුර සතුව බව කවුරුත් මතක තබා ගත යුතුයි.

මේ තත්ත්වය හමුවේ 2020 ජනාධිපතිවරනයේදී පළාත් පාලන ඡන්දයටත් වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි වන සහ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන විට දිනන අපේක්ෂකයා අවම වශයෙන් ඡන්ද ලක්ෂ 65ක් ලබා ගත යුතුයි. සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමේත් කෙළවරටම ගොස් පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 49ක් පමණක් ලබා ගත් මහින්ද රාජපක්ෂ කඳවුරට ජනාධිපතිවරණය දිනීමට නම් තව ඡන්ද ලක්ෂ 16ක් සොයා ගත යුතයි.

නමුත් මේ මොහොත වන විටත් අපේ කඳවුර සතුව ඡන්ද ලක්ෂ 76ක් තිබෙන අතර ජනාධිපතිවරණය වගේ තීරණාත්මක සටනකදී ඒ සංඛ්‍යාව තවත් ඉහළ යනවා විනා අඩු නොවන බව අප කවුරුත් දන්නවා.එහෙම වුණාම මහින්ද රාජපක්ෂ කඳවුරට ඒ අයට වශය ඡන්ද ලක්ෂ 16 සොයා ගන්න සිදු වෙන්නේ අලුතින් ඡන්ද මවලා හෝ වදාලා තමයි’

– rivira

18,838 Viewers

28 Comments to “ගිය ඡන්දෙන් මහින්ද ලක්‍ෂ 49යි.. යහපාලන අපි ඡන්ද ලක්‍ෂ 76යි.. රාජපක්‍ෂලාට අපිව පරදන්න හිතන්නවත් බෑ..- මැ.කො. තාම නොකී නිල ප‍්‍රතිඵල චම්පික කියයි..”

  1. දොරටුපාල says:

    දින දින ඉහල ගොඉං!

    ඉලැක්සන් කල් ගොඉං!

    😂😂😂😂😂😂😂😂😂😂😂

    • චම් බක says:

      කතාව ඇත්තයි..
      සිංහල බෞද්ධ ඡන්ද පදනමේත් කෙළවරටම ගොස් පළාත් පාලන මැතිවරණයේදී
      ඡන්ද ලක්‍ෂ 49ක් පමණක් ලබා ගත් මහින්ද රාජපක්‍ෂයි.
      සංහිදියාව යහපාලන කඳවුරට ඡන්ද ලක්‍ෂ 76 ලැබී තිබේ.
      ඒ කියන්නේ මුස්ලිම් , ක්‍රිස්තියානු හා දමිල චන්ද එකතුවයි
      ඉතින් අහන්න දෙයක්ද චීවරයට සලකන විදිය,,!!!

      • Samuvel says:

        ඉලෙක්සන් කල් දාමින්, චන්දෙට බයේ, කල පව් මතක් කරමින් වෙවුල එවුලා බොරු ගනන් හදමින් nශිත ඉවෙන කතා කර කර හිටු වයිස්‍යවන්ගේ පුත්‍රයින්.

      • Manoj says:

        ANEY චම් බක noditi, mema POST eka.

        “හිමිනමක් විසින් ගෙල මිරිකා පොලිස් නිලධාරියෙකු මරා දමයි.. තවත් පොලිස් කණ්ඩායමකට බෝම්බ ගසයි..”

      • don katugampala says:

        muta pissu anuge chandath eyage godata dagena,

  2. Gorilla says:

    Ane ou ehenam pinsidawei chande thiyapanko api balagamu ethakota

  3. Dushantha says:

    ඉතින් බං උඹලා කොහොමත් දිනන එකේ පොහොට්ටුව පරද්දන්ඩත් එක්ක මොකක් හරි චන්දයක් තියපල්ලකො.

  4. Sanka says:

    මෙ යකත් දැන් ගංජා ගහන්ඩ පටන් අරන් මළ වදයක් වෙලා..

  5. සිංහල කොන්ග්‍රස් says:

    පච රණවකට බ‌ොරුව සහ පච ද‌ෙ‌ඩවීම හැර ව‌ෙන කිසිම ද‌ෙ‌ඩවීමක් දැන් ඉතිරි වී නැත. ඒත් ඊලඟ සැර‌ේ කැපුවත් ක‌ොල උන්වත් ම‌‌ෙ‌ි වල් පරයා ගැරඪියට චන්දය න‌ො දනෙු ඇත.

  6. sarath says:

    He is very correct. We will take the same deduction
    Mahinda got 43% and 54% opposed him
    As for UNP 34% and 66% against UNP
    As for SLFP 20 odd % and about 80% opposed
    As for JVP about 5% and 95% opposed.
    TNA about 90 against.
    NOW ALL ARE LOSERS BUT MAHINDA IS MORE POPULAR AMONG THE LOSERS.

  7. Upali says:

    Hold the PC elections first. Then we can see

  8. සීගිරි says:

    ආලාපාලු රනවකගේ සැබෑ මුහුනුවර හොඳින් දැන ගැනීමට නම් අන්තර් ජාලයේ ඇති
    “එක්නැලිගොඩට මරු කැඳවූ ලිපිය” කියවන්න.

    • සීගිරි says:

      සීගිරි නමින් හොර කමනේට් දාලා,,,

      • නැමුන මාවතේ දෙකට නැමුන අපි!!! says:

        පලවෙනි තැන ගත්ත කෙනාට වඩා දෙවෙනි ,තුන්වෙනි,හතරවෙනි,පස් වෙනි තැන ගත්ත අයගෙ ලකුණු එකතුව වැඩියි.අපේ ලී පාට කරන තුමා පහුගිය දවස්වල දත් දොස්තරගෙ ඇඳේ නිදාගත්ත නිසා වෙන්න ඇති ඒ න්‍යායම ඉදිරිපත් කරන්නෙ.අපි නැවුම් මාවත දිගේ පයින්ම ගොස් සීගිරි නගින්න බලාපොරොත්තු වෙනව​.මේක පචයක් නෙමෙයි ඕන් හොඳේ?????????

      • janahitha says:

        විහිලුවටවත් පච නොකියමි,
        රාත්‍රි කාලයේ දඩාවතේ නොයමි,
        පැනමාවෙන් ඉවත් වෙමි.
        ගල් අඟුරු නොගිලිමි,
        නැවුම් මාවත සීගිරිය නමින් වෙනස් කරමි.

      • Saumya says:

        Who cares?

  9. ආලාපාලුවා ෆුල් ට්‍රයි එක දෙනවා ගෝඨා වෙන්න නමුත් මෙයාට ගෝඨා එක්ක හැරෙන්නවත් බැරි බව දැන් ඔප්පු කරලා ඉවරයි.අඩුම වශයෙන් ජනතාවට දැනෙන කිසිම දෙයක් කරලා තියෙනවද.කටින් බතල හිටවමින්,බක පණ්ඩිත කථා දෙසමින් කලින් එයාම දොන් ජුවන් ධර්මපාල ලෙස හඳුන්වපු අය සමග රට වලපල්ලට ගෙනයමින් සිටින බව නම් අපට පෙනෙනවා.ගෝඨා වැඩ කලේ කටින් නෙමේ තමන් යටතේ හිටිය දක්‍ෂ මිනිසුන්ව මනාව හසුරවමින්.ගෝඨාට එහෙම කරන්න පුළුවන් උනේ තමා රාජකාරි කල හමුදාවේ සිටි නිළධාරින්, සෙබලුන්ව පරිපාලනය කරල ලද අත්දැකීම් නිසයි.ඒක හැම කබ්බටම කරන්න බෑ.ඒක කොපිකරන්නත් බෑ.ඒකට තමා තුල රට පිලිබඳව හැඟීමක් තිබිය යුතුයි.බොරැවට රටට ආදරෙයි කියලා කිව්වට,වහසි බස් දෙඩෙව්වට පුද්ගලයා කවුද කියන වග මහජනතාව හොඳින්ම තේරැම් අරගෙන ඉවරයි. කට වසාගෙන වැඩ පමනක් කලොත් ලබන ඡන්දෙදී ඇපේවත් බේරගන්න පුළුවන් වේවි.

  10. mike says:

    Patali is the leader of HELA URUMAYA says Mahinda has the support of SINHALA BUDDHISTS. Whose support he has got? Tamil diaspora and Muslim extremism?…. common people should be aware with what he is going to do under the cover of HELA URUMAYA

  11. vishnu says:

    ඉතින් ……….පුතෝ තියපන්කෝ චන්දෙ
    උඹගේ ජෝන් ජුවන් ධර්මපලත් එක්ක

  12. Kalana says:

    Siwurak dhaapu un thawama munge passe yanawane, rata nathi wenakal meee harak kaalakanninnge passe.

    • A voter says:

      If you people have so much confidence , why donot you hold provincial council elections as such acts deprive the democratic rights of the people? It seem to the people that the current rulers suffer from Eleaction – Phobia.
      The people in this country have well understood that the trend and wave is for which side. You can make any interpretation for you people’s own consolation. If the majority feel that National defense, sovereignty are threatened , patriotic people would stand together to overthrow such a government.we should not forget the fact that you all were defeated at the last local election by PO HOTTUWA , while you were in power. At a presidential election , situation is different.

  13. hitan gedara appuhami says:

    මූට නම් දැන් හොදටම මොලේ කචල්. ඊලග පාර රනිල් UNP ජනාධිපති අපේක්ෂකයා කියල කිව්වම මුට පිස්සුව තද වෙලා. රනිල්ලා, රාජිතල, පචයල කට්ටියම එකතුවෙලා පොහොට්ටුවට බැන බැන මුන් දැන් කරන්නේ ආගම් වාදය, ජාතිවාදය පතුරුවන එක. දෙමල මුස්ලිම් චන්ද ගෝටාට ලැබෙන එක නවත්තන්න ෆුල් ට්‍රයි. පුලුවන්නම් බේරුවලක් ආයිමත් ඇතිකරාවී. මුස්ලිම් ජනතාව මුන්ගෙන්, මුන්ගේ බලුවැඩ වලින් ප්‍රවේශම් වෙන්න ඕන. මේ ගැන මුස්ලිම්, දෙමල ජනතාව දැනුවත් කරන එක පොහොට්ටුවේ වගකීම.

  14. Kaluthara Putha says:

    Mu ganja gahalada koheda awith thiyenne….

  15. one shot N gon shot says:

    මේ නොදන්න හින්දයි අහන්නෙ,හැබෑටම මූට දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දීගෙන එනවද​?අංගොඩ ඇඳක් වෙන් කරන දිනේ අත ළඟයි?

    • නිදහස් says:

      ඒ අර තරුනයෙකුගෙ ඔලුවට බලෙන් කරන්ට් වද්දවපු හින්දද?

  16. Nim says:

    PA. CHA
    NIYMA NAMA.
    ANEE PAW
    MOKADA ME WELA THIYENNE????

  17. Ravi.k says:

    Patali ranawaka you are wrong or dont know how voters behaviour.
    Last 2015 MR got 57 lakhs abd MS with all got 62 lakhs.
    Difference is 5 lakhs .these 5 lakhs means swithing of 2.5 lakhs that currently happened.you go and ask from people.
    Mahinda camp will win 65% of majority votes.bext time means they will end up getying 52%.
    Ur helaurumaya only has 50000 votes.you go and increase that.

Leave a Comment

Main News