‘ගිලෙන රට ගොඩ ගත් මහා යුග පුරුෂයා’ මෛත‍්‍රීගේ පදවිප‍්‍රාප්ති ගීතය මහින්දගේ රූප රචනාවෙන් මෙන්න..

January 9, 2017 at 11:20 am | lanka C news
‘ගිලෙන රට ගොඩ ගත් මහා යුග පුරුෂයා’ මෛත‍්‍රීගේ පදවිප‍්‍රාප්ති ගීතය මහින්දගේ රූප රචනාවෙන් මෙන්න..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පදවිප‍්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් නිර්මාන්‍ය කරන ලද ‘ගිලෙන රට ගොඩ ගත් මහා යුග පුරුෂයා’ ගීතයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රූප රචනා එක් කර සකස් කර ඇති වීඩියෝවක් අන්තර්ජාලයේ පල කර ඇත.

මේ එම වීඩියෝවයි.

25,809 Viewers

5 Comments to “‘ගිලෙන රට ගොඩ ගත් මහා යුග පුරුෂයා’ මෛත‍්‍රීගේ පදවිප‍්‍රාප්ති ගීතය මහින්දගේ රූප රචනාවෙන් මෙන්න..”

  1. daham says:

    great, great, great,

    • Medamulana says:

      සිරා උනත් දන්නවා මේ සින්දුව වඩාත් ගැලපන්නේ වරක් ඔහුම කියූ ” ඔබනම් රජතුමෙක්” ටම බව

  2. Yamu says:

    Theruwan Saranai obathumata!

  3. Banuka says:

    Don’t do stupid things . Mahinda has enough songs to build up his image. No need cover versions or copy versions. What will happening by publishing this type of things is damaging his image.

  4. rangana says:

    Awesome.!

Main News