ගීතාගේ තීන්දුවෙන් ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසියි… චන්දිම, මුතුහෙට්ටි, මනුෂ, පියසේන, රමේෂ්, මොහාන් ගෙදර… එජාපයට බයි චාන්ස්…

November 5, 2017 at 10:19 pm | lanka C news
ගීතාගේ තීන්දුවෙන් ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසියි… චන්දිම, මුතුහෙට්ටි, මනුෂ, පියසේන, රමේෂ්, මොහාන් ගෙදර… එජාපයට බයි චාන්ස්…

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ඇය පසුගිය මහ මැතිවණයේදී තරග කරනු ලැබූ ගාල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂක ලයිස්තුවම අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.

නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසන්නේ මෙම තීන්දුවත් සමගින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ සන්ධාන නාම යෝජනා ලයිස්තුවම නීති විරෝධී බවයි.

එම මැතිවරණයේදී ජනතාව නොගම ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය පාවිච්චි කර ඇති බවත් ඒ නොමග යාම මත සන්ධානයේ මන්ත‍්‍රී ධුරයන්ට බලපෑමක් වුණා විය හැකි යයිද ඔහු කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමින් පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන තර්කය අනුව ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට සන්ධානයෙන් පැමිණ සිටින චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ යන ආණ්ඩු පක්‍ෂ පිරිස් මෙන්ම ඒකාබද්දය නියෝජනය කරන රමේෂ් පතිරණ හා මොහාන් පී ද සිල්වා යන අයගේ මන්ත‍්‍රී ධුරයන් අහෝසි විය යුතුය.

ඉන් පසු අතුරැු මැතිවරණයක් පැවැත්වීම හෝ එම වලංගු අපේක්‍ෂක ලයිස්තුවකින් මන්ත‍්‍රීවරුන් පත් කිරීමක් සිදු කල හැකිය.

වීඩියෝව මෙතනින්

57,521 Viewers

13 Comments to “ගීතාගේ තීන්දුවෙන් ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසියි… චන්දිම, මුතුහෙට්ටි, මනුෂ, පියසේන, රමේෂ්, මොහාන් ගෙදර… එජාපයට බයි චාන්ස්…”

  1. asaranaya says:

    මරේ මරු ! එහෙනම් වෙන්නප්පුවෙන් ආපු නිරෝශන් පෙරේරා ඇමතිතුමාට තනිකරම තියෙන්නෙ ඇමරිකන් පුරවැසිභාවය.
    ඔහුගේ ආසනය රැකුණේද?, මන්ත්‍රී ලැයිස්තුවත් අවලන්ගු වේද ? අජිත් පෙරේරා පුට් නෝට් ඇමතිතුමෝ කබරත් තලගොයා වෙලානේද

    • Open mind says:

      නිරෝශන් ගේ පත් වීමත් අධිකරණය ඉදිරියේ අභියෝග කර ඇත් ද ?

  2. kondekalu says:

    අපේ නිතීඥ අජිත් ඇමතිතුමාගේ අදහසක් නිසා නීතිය ගැන දන්න කෙනෙකුගෙනුත් අහල බැලුවනම් තමයි හොඳ.

  3. John Gabe says:

    Who is this “Tomiya”? Was he even in UNP before the Jan 8th 2015? This idiot Tomiya never look at anyone’s eyes when he talks…Those who never maintain eye contact are the most dangerous and untrustworthy.

  4. නිසි බලධාරී says:

    අඩුපාඩු සහිත හෝ ව්‍යාජ නාමලේඛනයක් සේ සළකා මෙන්ම වංචාවක් සිදුවී ඇති බවට තීන්දු කොට අදාළ දිස්ත්‍රික්කය වෙනුවෙන් යළි මැතිවරණයකට යා යුතුය එලෙසම ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් යහපාලන හංස පක්ෂයේ ලියාපදිංචි දෝෂය සලකා ජනාධිපතිවරණ ප්‍රතිඵලය ද අවලංගු කළ යුතුය.

  5. රාහුල කොලුවා says:

    කොළඹ මහ නගර සභා චන්දයේදී මේ වගේ අලකලංචියක් වෙලා යූ.ඇන් පී මුළු ලැයිස්තුවම අවලංගු වෙලා කණ්ණාඩි කූට්ටමකට බලය ගියා අපිට මතකයි…

  6. Asanka says:

    2015 ජනාධිපති වරනයට සිරිසේන ඉදිරිපත් වු හන්සයා පක්ශය නීත්යානුකුල පක්ශයක් නොවන බව පෙන්වා, එහි අපේක්ශකයාත මෙ දේම කරන්න බැරිද?

    becoz , Chairman of this party is foreign citizen

  7. Concerned Citizen says:

    Can a patriotic lawyer like Udhaya Gammanpila, Kapila Gamage, Manohara De Silva, Kalyananandha Thranagama, Dharshan Weerasekera, Chanaka Bandarage or any other individual or a group take
    legal action against EC for registering the illegal Swan party headed by master crook Sasieela M?

  8. Rohana says:

    What about presidential election.

  9. mooor says:

    Ehenam TNA list ekath check karala baluwama hari eke 80% dual citizen thiyena evun inne….

  10. vishnu says:

    මුන් ඇදන් නා ගන්නව, ඉල්ලගෙන කනව, ගොම ගා ගන්නව, අසුචි නාගන්නව ,
    මේවගේ මූසල ආණ්ඩුවක් නම් ලන්කා ඉතිහාසයේ කිසිම දවසක තිබුනේ නෑ
    ඒ වගේම හංසයා පක්ෂය නිතිවිරෝදිනම් ඇය් ඒකාබද්ධ විපක්ෂයට ඒකට
    වීරුද්ධව උසාවි යන්න බැරි

  11. sarath says:

    අපට ආරංචි හැටියට මහින්ද සමරසිංහත් වෙන රටකත් පුරවැසි භාවය තියෙනවා. එහෙනම් කලුතරාත් අහෝසි විය යුතුයි

Main News