ගීතාගේ මන්ත‍්‍රීකමට එන පියසේනට ඇමතිකමක්…?

November 3, 2017 at 9:20 am | lanka C news
ගීතාගේ මන්ත‍්‍රීකමට එන පියසේනට ඇමතිකමක්…?

තමනට ඇමති ධුරයක් ලැබුනෙත් ඉන් ජනතාවට උපරිම සේවයක් ඉටු කරන බව පියසේන ගමගේ හිටපු ඇමතිවරයා පවසයි.

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය අධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ලයිස්තුවේ මීළගට සිටින පියසේන ගමගේ මහතා එම තත්වය ගැන අදහස් පල කරමින් එසේ කීවේය.

තමන් ශ‍්‍රීලනිප උප සභාපති බවත් පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් පක්‍ෂය සමග සිටින බවත් සදහන් කරන ඔහු ඇමතිකමක් ලදොත් සේවය කරනවා හැර ඉල්ලාගෙන පස්සෙන් යන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

පසුගිය මහ මැතිවරණයේදී වටකරගෙන තමනට පහර දී තමන්ව සමූලඝාතනය කල බවද පවසන ඔහු දැන් අධිකරණය විසින් සාධාරණය කර ඇතැයිද කියා සිටී.

4,447 Viewers

4 Comments to “ගීතාගේ මන්ත‍්‍රීකමට එන පියසේනට ඇමතිකමක්…?”

  1. ajita de costa says:

    notorious rouge

  2. හෙළයා says:

    බොරු බයිලා. මමත් හිනිදුම. මෙයා හිනිදුමට කරපු දෙයක් නෑ. මෙයයි, මෙයාගේ ගොලයෝයි හදුනා විතරයි.

  3. chandi says:

    මාරු වැඩේ. ගීතටත් කෝටි 400ක ඩියුටි ෆ්‍රී වාහනයක් ලැබුනා. ඉදිරියේදී පියසේනටත් කෝටි 300කට අඩු වාහනයක් අපේ බදු ගෙවන ජනතාව පුජා කරනවා.

  4. Kings says:

    ලෙඩා මැරෙනකම් හිටියලු ඇඳ ගන්න. මෙයා සරමක් ඇඳගෙනද එන්නෙ දන්නෙ නැහැ. ඡන්දෙන් පැරදිල ගෙදර හිටපු ඡන්ද දායකයන්ට එපා වෙච්ච් මිනිස්සු.

Main News