ගීතාගේ මන්ත‍්‍රීකම අහෝසිය නඩුව අවසන් වන තෙක් අත්හිටුවේ.. පියසේනගේ අලූත් සූට් අල්මාරියයට..

May 15, 2017 at 4:40 pm | lanka C news
ගීතාගේ මන්ත‍්‍රීකම අහෝසිය නඩුව අවසන් වන තෙක් අත්හිටුවේ.. පියසේනගේ අලූත් සූට් අල්මාරියයට..

ද්විත්ව පුරවැසිභාවය ඇතැයි චෝදනා මත ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝස් කිරීමට අභියචනාධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයට එරෙහිව ලබා දී තිබූ වාරණ නියෝගය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව දුරටත් දීර්ඝ කරනු ලැබින.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මන්ත‍්‍රිවරිය විසින් ගොනු කරනු ලැබූ පෙත්සම විභාග කර අවසන් වන තෙක් මෙම වාර්න නියෝගය බලපැවැත්වෙයි.

ඒ අනුව එම කාලය තුලදී මන්ත‍්‍රී ධුරයේ කටයුතු කිරීමට ඇයට හැකියාව ලැබෙයි.

පෙත්සම් විභාගය යලි කැදවෙන්නේ සැප්තැම්බර් 25 වන දිනයි.

15,512 Viewers

12 Comments to “ගීතාගේ මන්ත‍්‍රීකම අහෝසිය නඩුව අවසන් වන තෙක් අත්හිටුවේ.. පියසේනගේ අලූත් සූට් අල්මාරියයට..”

  1. Aurora says:

    ගීතා කුමාරතුංග මන්ත්‍රී තුමියනි, ඔබතුමියට සුබ පැතුම්. බොරුපතිට යටත් නොවී රටේ යහපත වෙනුවෙන්, සුබ අනාගතයක් වෙනුවෙන් ඔබතුමිය කල කැපකිරීමට දේශප්‍රේමී ජනතාව ඔබතුමියට උපහාර දක්වනු ඇත.

  2. loku banda says:

    hik…hik…. Piyasena….

  3. s kumara says:

    Huta

    By that time anyway some things would have happened to the Gava-palanaya the rate country is heading.

    Piyasena can give the new suit to jayaratna parlour to use for his final rite when that happens

  4. Ranilough de S Sirisenaa says:

    Kao kaavida manda. Aneyyah!

  5. sarath says:

    Geethata Jaya wewa !!!!!!

  6. Neela says:

    This is the LAW puthA..

  7. Nim says:

    Good very good.

  8. Nallathambi says:

    අය්යෝ පිය ශේන?

  9. chandi says:

    Ayyo wathura hora.

    ahinsaka minisunge chade aran hihawathunta pamanak salakana piyasenata ohoma wela madie.

  10. hitan vs hutan says:

    අනේ පියේ,උඹත් සේන අරයත් සේන.මොකද්ද බං මේ සේනලාට වෙන්න යන්නෙ.

Main News