ගීතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ශ්‍රේෂඨාධිකරණයෙන් අත්හිටුවයි..

May 12, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්
ගීතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ශ්‍රේෂඨාධිකරණයෙන් අත්හිටුවයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය නීත්‍යානුකූල නැතැයි අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ගොනු කරනු ලැබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ සලකා බලනු ලැබින.

ඒ අනුව ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ  අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව  ක්‍රියාත්මක කිරීම ලබන 15 වෙනිදා තෙක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.

19,502 Viewers

11 Comments to “ගීතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ශ්‍රේෂඨාධිකරණයෙන් අත්හිටුවයි..”

  1. Kolitha says:

    Marana thunak athi minihek pani kehaaaa…..paw ara malaminiyak wage penena haadaya….

  2. ම්‍යිත්‍රී නොමැති මේකද උඹගේ අම්මගේ රෙද්දේ සාදාරන යහපාලනය රූකඩයෝ කෙලින් කතාකරන මිනිසුන්ට තෝ ඔයතරම් බය මොකොද හාල්පාරුවෝ????????????

    • ගිරවා says:

      මේ මොනවා කියනවද තේරෙන්නේ නැද්ද ගමරාල අලියාගේ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකේ යන ගමන් …..හැබැයි උතුරේ දෙමළ කොටින්ගේ නැගෙනහිර අන්තවාදී හම්බයන්ගේ අවශ්‍ය තාවයන් නම් අකුරට ඉටුකරනවා …..වැරැද්ද මේ දෙස බලා සිටින රටේ ජනතාවගේ ….රටේ ජනතාවට ගමරාලව පන්නා දැමීමට තාමත් උත්සාහ නොකිරීම …..මෙහෙම ගියොත් සිංහලයට දෙවුන්දර තුඩුවෙන් මුහුදට තමයි පනින්න සිදුවන්නේ ….

  3. Jay says:

    Some sort of a temporary relief.

  4. sarath says:

    Congratulations !!!!
    Geethata Jaya wewa !!!!

  5. Wijebahu says:

    Sadhu, Sadhu, Sadhu. This way all useless JO buggers should be expelled.

  6. mangala says:

    දැන් ඉතින් ආයෙත් කලු සුද්දන්ට මහින්දව අල්ලෙ නටවන්න පුළුවන්…..

  7. asaranaya says:

    කටු උරනා බල්ලන්ගෙ රෙදි ලිහෙනා,,
    නීතිය නමයි බ්‍රාපතියත් ගජ හපනා,
    වැඳපිය ‘ගීත’ නෝනට තොපි බිම දිගෙනා,
    එන චන්දෙදි තොපි සැමගෙ . හම ගහනා

  8. justin says:

    geethta tibbe supreme court yanne nathuwa inna. hariyta mole use kala nam anduwa peralanna meka point 1 karaganna tibba. geeth a parithyagaya kalanam…TNA ake untai fony taiii.. anith set 1 ta kelawenawa. aka use . mama danne na minimu ganak auyn unoth ayth….. ayth chnadekata yanna potak padaganna ape netthi visradayangen illala sitinwa…….vimal, gota obala meeta wadiya mokak hari kala uthuiiii… ama kalakanni anuduwa gedera yawanna…..G .L oba thuma hodin soya baliya uthuii karunak….pl do it somethin

  9. Nandasoma says:

    කටු උරනා බල්ලන්ගෙ රෙදි ලිහෙනා,,
    නීතිය නමයි බ්‍රාපතියත් ගජ හපනා,
    වැඳපිය ‘ගීත’ නෝනට තොපි බිම දිගෙනා,
    එන චන්දෙදි තොපි සැමගෙ . හම ගහනා

Main News