ගීතාට දුන් තීන්දුවෙන් ගාලු සන්ධාන ලයිස්තුවම අහෝසියි.. එජාපය නඩු දමන්න සාකච්චා..

November 13, 2017 at 12:09 am | lanka C news
ගීතාට දුන් තීන්දුවෙන් ගාලු සන්ධාන ලයිස්තුවම අහෝසියි.. එජාපය නඩු දමන්න සාකච්චා..

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අධිකරණය විසින් අහෝසි කල නිසා පසුගිය මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයට ඉදිරිපත් කරන ලද සන්ධාන නාම යෝජනා ලයිස්තුවම මුළුමනින්ම අහෝසි වන වන නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම ලයිස්තුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහොත් ස්ථිරවම අදාල ලයිස්තුව අහෝසි වනු ඇතැයිද ඔහු කියා සිටී.

එජාප ක‍්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

11,213 Viewers

3 Comments to “ගීතාට දුන් තීන්දුවෙන් ගාලු සන්ධාන ලයිස්තුවම අහෝසියි.. එජාපය නඩු දමන්න සාකච්චා..”

  1. Saradiel says:

    අජිත් කියන්නේ මහෝෂධයෙක් වගේ කතා කරන කෙවට්ටයෙක් අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂ අජිත් පී පෙරේරාගේ රෙදි ගලවයි.

  2. gamarala says:

    මෙරට අධිකරණවල ක්‍රියාකාරීත්වය ඉතා දුර්වල මට්ටමක පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පවසයි.

  3. Karu says:

    බලමු කොච්චර ඉක්මනට නඩුව ඉවර වෙයිද කියල.

Leave a Comment

Main News