ගීතා ගෙදර.. පියසේනට කල්ල මරේ.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ඒකාබද්දයට එකක් අඩුවෙයි..

November 10, 2017 at 12:40 pm | lanka C news
ගීතා ගෙදර.. පියසේනට කල්ල මරේ.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ඒකාබද්දයට එකක් අඩුවෙයි..

පියසේන ගමගේ මහතා අද දිනයේ නව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ගීතා කුමාරසිංහ මහත්මිය දැරු මන්ත‍්‍රී ධුරය ද්විත්ව පුරවැසිභාවයක් හේතුවෙන් අධිකරණය විසින් අහෝසි කිරීම නිසා පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධුරය වෙනුවෙන් පියසේන ගමගේ මහතා මෙසේ දිවුරුම් දෙනු ලැබීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ මීලග මනාප ලාභියා වූයේ පියසේන ගමගේ මහතාය.

ගීතා කුමාරසිංහ මහත්මිය ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කල අතර පියසේන ගමගේ මහතා ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන බව සදහන් කර ඇත.

5,486 Viewers

6 Comments to “ගීතා ගෙදර.. පියසේනට කල්ල මරේ.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ඒකාබද්දයට එකක් අඩුවෙයි..”

  1. Dev says:

    thawath rata pawa dena horek

    • Kasun says:

      Kawuda ban rata paawa nodenne. Eka deshapalakayek kiyapan. Wimal sir indan okkoma namata desha premi. Ekama wenasa ranil ta wada hondata mahindaya kole wahala gahanna dannawa. Wena website ekakadi set wunoth api digata katha karamu. Meka wimal lokkata bayayi

  2. Trumph says:

    Awlak ne me ithin MR ge kaale hitiya jeshta amathi kenek ne. SLFP eke. bala kanuwak thamaa.
    Horek kiyannath ba. mokada horakam allala nada daala dinalth nane.

  3. asaranaya says:

    හීන් බබා සීයෙ නොහොත් කම්-කරු -වෝ අර වෙන්නප්පුවේ නිරෝශන් පෙරේරා ඇමතිතුමාගෙ Cityzenship ගැන මොකද තීරනය. ඒවාට ඇඟිලි ගහන්න කම්-කරුවා ටිකක් බය පාටයි. ඇඟිලි ගහන්න ගියොත් ඉක්මනට ස්වර්ගස්ත වෙනවා, එහේමනේද හීන් බබා සීයේ

  4. USA Prof says:

    Vel Vidane has a US Green Card.

  5. Indika Daminda says:

    @USA Prof – you are showing off your ignorance! Green Card is NOT citizenship!!

Leave a Comment

Main News