ගෙදර හිටිය රෝස කැකුල සමග ඇමති ජෝන් අමරතුංගගේ විඩියෝව ලීක් වේ.. බුකිය කැළඹෙයි..[Video]

September 9, 2018 at 9:39 pm | lanka C news
ගෙදර හිටිය රෝස කැකුල සමග ඇමති ජෝන් අමරතුංගගේ විඩියෝව ලීක් වේ.. බුකිය කැළඹෙයි..[Video]

මැලේසියාවේ සංචාරයක යෙදෙන අතරතුරදී සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා සාදයකදී වේගරිද්ම ගීතයකට නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

ඇමතිවරයා ඇතුළු පිරිස මෙසේ නර්තනයේ යෙදෙන්නේ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා’ ගීතයටයි.

54,246 Viewers

9 Comments to “ගෙදර හිටිය රෝස කැකුල සමග ඇමති ජෝන් අමරතුංගගේ විඩියෝව ලීක් වේ.. බුකිය කැළඹෙයි..[Video]”

  1. JUDE says:

    අපරාදේ මහජන බදු මුදල් …මෙන්න බලා පල්ලා යහපාලන ඩෙගා නැටුම් …රටේ ආර්ථිකය විනාශ නොවී තිබෙයිද මුන්ට බාල් නටන්න යොදන මුදල් වලට
    මහජනතාව දුක් විදිනවා

    • Dushantha says:

      හා හා එහෙම කියන්ඩ එපා ඒ කාලෙ වගේ නෙමෙයි එයා ඒ සරල උත්සවයක සරලව නටන්නෙ.

  2. Janak says:

    මෙකට මොකටද බුකිය කැලබෙන්නෙ.

    • Aceman says:

      අනේද කියන්නේ. මමත් ජෝන්ටයි යහපාලකයන්ටයි කැමති නැහැ, ඒත්, වයසක පොරක් පොඩි ඩ්‍රින්ක් එකක් දාල නැටුවයි කියල ඔච්චර ‘කැලඹෙන්න’ ඕනෙයි?
      C නිව්ස් එකට මෙ දවස් වල නිව්ස් අඩු වෙලා වගේ.

  3. maraya says:

    මැලේසියාවට ගියේ ජෝන් පෙත්ත ගහලද ?මේ නටන ගෑනුන්ටත් පෙත්ත දීලද ?

  4. සීගිරි says:

    නාකිවිසේ!
    ගෙටත් උසේ!

  5. siran says:

    mewage deka weredda mokadda? 60+ wage weda satahanaka pawa wedihiti aya mese winoda wanawa…winoda wema tarunayanta pamanak liya dela nee.

  6. swarna says:

    මේ නටන කෙල්ලෝ බුරියෙන් යට ඇඳන් ඉන්නේ අපේ වෙස් නැටුමේ කොස්ටියුම් එක​. ඒකියන්නෙ මෙහෙන් අරන් ගිය නැටුම්කණ් ඩායමක්. උන් උඩට ඇඳන් ඉනේ පටි දාපු හැට්ට .පියයුරු සුදුපාට කරල​.
    මහජන මුදල් වැය කර මේ අරන් ගිහින් තියෙන්නේ මොක්කුන් ද? මේ වට සල්ලි යන්නේ කා ගේ සාකුවටද ?
    මේ වගේ කුණුහරුපවලට මිලියන්කීයක් ගියාද ? මේ කෙල්ලෙක්ට ඕන නම් 10-15,000 ක් ගෙවන්න ඇති. ගෙවපු ලක්‍ෂ ගාන කොහේ ගියාද ?

Main News