ගොල්ෆේස් සෙනග ඇද්දේ උමාඔයෙන් හොරාකෑ සල්ලවලින්.. මැදමුලන වලවුව වටකල යුතුයි..

July 9, 2017 at 9:20 am | lanka C news
ගොල්ෆේස් සෙනග ඇද්දේ උමාඔයෙන් හොරාකෑ සල්ලවලින්.. මැදමුලන වලවුව වටකල යුතුයි..

උමාඔය ව්‍යාපෘතියට විරුද්දව විරෝධතා දක්වන ජනතාව කල යුත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ මැදමුලන වලවුව වටකිරීම බව ඇමති චම්පික රණවක පවසයි.

රජරට ජනතාවට ලැබිය යුතු ජලය හොරා කා මැදමුලනට හැරවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කල බවත් මුලින් ඩොලර් මිලියන 155ක් වූ අදාල ව්‍යාපෘතිය ඩොලර් මිලියන 500 ඉක්මවන ලද්දේද ඔහු බවත් ඇමතිවරයා සදහන් කරයි.

ගොල්ෆේස් පිටියට සෙනග ගෙන ආවේ උමා ඔයේ සොරකම් කල මුදලින්දැයි සොයා බැලිය යුත බවද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

8,176 Viewers

24 Comments to “ගොල්ෆේස් සෙනග ඇද්දේ උමාඔයෙන් හොරාකෑ සල්ලවලින්.. මැදමුලන වලවුව වටකල යුතුයි..”

  1. Ranil says:

    When I see this Pachaya’s face I feel like to vomit. If he has any self respect he should at least keep his smelly mouth shut.

    • සූටින් says:

      අනේද කියන්නේ පචයෝ උබලා තමයි දවසටත් මිනිස්සු…හැම ආණ්ඩුවකටම හේත්තු වෙලා තොන්ඩමන් වගේ ඉහගෙන කාපිය.
      සිංහල තොන්ඩමන් යනු පචයා ය. පසුගිය ආණ්ඩුවේ ඇමතිකටු සූප්පු කරල ආයෙත් ඇවිත් කටු ලෙවකනවා. ඊළග සැරේ කාගේ ඇගේද බොල එල්ලෙන්නේ…..ඈ…..

    • බෙලිඅත්තේ පොඩිමල්ලි says:

      අනේ බූරුවෝ, මැදමුලන තියෙන්නේ උමා ඔයේ වතුර හරවන මොනරාගල පැත්තේ නොවෙයි හම්බන්තොට පැත්තේ බව මෙගා පොලිස් ඇමතිවන ‍තෝ දන්නේ නැද්ද?

    • kumara says:

      Harinam Sinhala Muslim Tamil okkoma ekatuwela me kata kairataka sarpayage atapaya kadala pattakata danna ona. meka tama kumantrana karala okkoma kattiya kotawanne. meeka baye inne dan mokada Mahinda Gota baleta enna tiyana nisa. tho ara ahinsaka kola accident karapu eka tama palawani danduwa labenne. lastiwela hitapiya kuuru ganan karanna. tho vitarak nemi Aturealiye Ratanata kiyapiya. mokoda Sohita Hamuduruwo apayata waddane. ewagema ara visky nonata daduwam labenne doba dahamen. kiyapiya wahi welawata eliye patte inna epa kiyala.

    • Dubba says:

      වට කරන්න ඕනේ කාගේ ගෙවල්ද කියල මිනිස්සු අවබෝධයෙන් ඉන්න ඕනේ ඊළඟ චන්දෙට කලින්. මුන් ඒකට කලබල වෙන්න ඕනේ නැහැ.

  2. daham says:

    ane thuchcha, neecha, paahara avalamo. tho thoge ammath ekka nidaaganna parayek. thota kiyanna wachana naha. tho wadikal oya amana kathaa kiyanne neha. thota deviyo danduwam karanawa. tho vidawala marenne.

  3. lakshan says:

    me drohiyata badhumkare gana mathakayak nahawagei PACHA kiyala namadhala thiyenne katakahanawatei

  4. Chapa says:

    Hon. Patali,
    you are right and we are,forever, with you.

    • Don says:

      Mr chaps, just check with your mum who is your father first..hope pacha ya and you both not sure about your dad…

    • daham says:

      champukayata hena gahana kota eka thotath anivaryayenma wadinawa. balaagena hitu.

  5. Pravenidasa says:

    These fools are really going crazy!
    🙂

  6. parliament jokes says:

    Umba ethkota koheda hitiye. Ayi cabinet ekedi ethakota viruddha une naththe. Muta gana hambawela nathi hindada koheda dan weeraya wage kaa gahanawa.

  7. Raj Shalik says:

    2020 di dennam thota puka -api hambayoo waren

  8. padasira says:

    කල්මුනේ, අක්‌කරපත්තුව, සමන්තුරේ, පොතුවිල්, එරාවුර් සහ කලවංචිකුඩි පොලිස්‌ ස්‌ථානවල සිටි පොලිස්‌ භටයන්ට එදා ප්‍රේමදාස රජයේ නියෝග මත කොටින්ට යටත්වීමට සිදුවිය.

    මේ යටත්වූ පොලිස්‌ භටයන්ට සිදුවූයේ කුමක්‌දැයි රජය නිරීක්‍ෂණය කළේ නැත.

  9. ලංකා ලොජික් says:

    මෙතුමලාට ගැලපෙනම සංවර්ධන වියාපෘතිය බතල සිටුවීම.
    කටින් බතල සිටුවීම වියාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවුවා නම් UNP යහපාලනය යටතේ රට බතල වලින් ස්වයන්පොෂිත වෙලා.

  10. Hesh says:

    අනෙ බන් පැනමා හොරා. උබ ඊලග ආණ්ඩුවෙන් අනිවාර්යෙන් හිරේ දාන්න ඕනෙ කම්බ හොරෙක්නේ.

  11. Amaraweera says:

    I think all of them are off their Grey matter

  12. Dickie Bird says:

    Kiyana katha…………. Politically bankrup. Api thanakola nowei buth kanne.

  13. Nimal R says:

    Umba puluvan num gihin vatakaranna balahanko, umbata sarama nathiva duvanna Hambanthota minissu guti deyi

  14. Mahasona says:

    Hei, Fking idiot. Why don’t you shout about ‘Great Bank Robbery’. Now they are using that money to start a TV channel, News Paper, Radio Channel.

  15. දැන් චම්පක බුවෝ ආපුදාපටන් කියපු උඹගේ මහා බොරු හස්තය දැනටවත් හමාරවී නැතිද තම සිතා සිටින්නේ ලංකා වේ මිනිස්සු සියට සීයක්ම බුරුවෝ කියලද​???

  16. Lolla says:

    තොන්ඩා ගෙය් මු ගෙය් වෙනසක් නැ……..

  17. ඌරැ මීයා says:

    පචයා පච කෙලිනවා හැර වෙන කුමක් කරන්නද?

  18. M de silva says:

    I thought you are a educated person. Don’t talk shit Pacha Ran awake. Very appropriate name you have got .I think his parents would have known that he is going to be a big liar in time to come.

Main News