ගෝටාගේ ප‍්‍රතිපත්තිය ඇමරිකානු ගැතියි.. අපි විරුද්දයි..- වාසු

June 20, 2018 at 2:10 pm | lanka C news
ගෝටාගේ ප‍්‍රතිපත්තිය ඇමරිකානු ගැතියි.. අපි විරුද්දයි..- වාසු

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙල නොවන බවත් එසේ හැදින්වීමට තමන් විරුද්ද බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ෂැංග‍්‍රිලා හෝටලයේදී ඉදිරිපත් කල වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙලක් යයි අනුමත නොකරන බවත් පවසන මන්ත‍්‍රීවරයා ඒකාබද්ද විපක්‍ෂයට ස්ථිර වැඩපිලිවෙලක් නොමැති නිසා වියත්මග වැනි දේ් සමාජගත වන බවද සදහන් කරයි.

වියත්මග සමුළුවේ ඉදිරිපත් කල වැඩපිලිවෙල ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක් මත සකස් වූවක් බවත් ඒකාබද්ද විපක්‍ෂයට අවශ්‍ය වන්නේ නොබැදි වැඩපිලිවෙලක් බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

20,258 Viewers

24 Comments to “ගෝටාගේ ප‍්‍රතිපත්තිය ඇමරිකානු ගැතියි.. අපි විරුද්දයි..- වාසු”

  1. Vila says:

    Don’t talk bull shit. There is nothing called ” non Alliance ” economic strategy in the world. Get up from your wildest dreams

    • ගුණේ අයියා says:

      මු කියනවා ගෝටාගේ ප‍්‍රතිපත්තිය ඇමරිකානු ගැතියි කියලා
      උන් කියනවා ගෝටා CHINESE SALES REP ලු
      ඔහොම යං යං

      • අබරන් සියා says:

        අපිත් ඔබට කැමති නැහැ වාසු ..ඔබ දෙමළ ජාතිවාදීයෙක් ..උතුරට හැදුනුම්පත් දෙමළෙන් නිකුත්කිරීමට මුල්වී කටයුතු කලේ ඔබයි ..ඔබේ මස්සිනා ජාතිවාදී ඊළම්වාදී විග්නේශ්වරන්ට විරුද්ධව ඔබ එක වචනයක් වත් ප්‍රකාශ කලාද ? නැහැ නේද ? ඔබවැනි කපටින් අවස්ථාවාදීන් අපේ රටේ දේශපාලනයෙන් පන්නා දැමිය යුතුයි

  2. චම්පා says:

    මම විරුද්ධයි කියා කියන්න පුළුවන්. නමුත් “අපි” වශයෙන් යොදන්න, කවුද වාසුට අපි වෙනුවෙන් කතාකරන්න ඉඩ දුන්නෙ?

    • නිදහස් says:

      නාමල් රාජපක්ෂ වෙන්නත් පුළුවන් ශිරන්ති රාජපක්ෂ වෙන්නත් පුළුවන්, මහින්ද රාජපක්ෂ වෙන්නත් පුළුවන්. චම්පා ඔයා දන්නෙ නැති උනාට රාජපක්ෂවරු කියන්නෙ බලයට තියෙන කෑදර කමට තමන්ගෙ සහෝදරයො උනත් මරන්න පුළුවන් අය. මහින්ද රාජපක්ෂව දේශපාලිනිකව විනාශ කරපු ගොඨාභයට සහ බැසිල්ට ලංකාවෙ ඇතුලෙ ඕනම ජහජරා වැඩක් කරල ඇමරිකාවට යන්න වැඩි කාලයක් යන්නෙ නෑ.

  3. බන්ඩා says:

    ඒකාබද්දයේ වාසු වම කර ගහ ගත්ත ජාතිකත්වයක් නැති වාසු ගෙ (යල් පැනපු අවලංගු) අදහස් මත රඳා පවතින එකට කවුරැවත් බාදා කරන්නෙ නැහැ. ගෝටා ගෝටගෙ අදහස් ඉදිරිපත් කලා. මොකක්ද ඒකෙ වැරැද්ද? මහින්ද චින්තනය වගේ ඒකාබද්දයේ අති බහුතරයට පිළිගත හැකි එක පොදු මතයක් පසුව ඉදිරිපත් කල හැකිය්.

  4. rambanda says:

    This is a complete wind up story. First Gotabhaya never said anything supporting American economics. Just ignore this fake news folks

  5. Rohitha says:

    muhuda hath gauuwak thiyeddi amuda gahaganne naethiwa innawa, inna widiyata, waasu. owa kiyala ekabaddaye samagiya naethi karanne epa.

  6. sirimal says:

    Hi Vasu, you are the single most destructive liability for a future MR/GR regime. Without MR, you are not more than Wickrmabahu. Please join him, your son in law Vigneswaran, Ranil, Maithree, JVP.

    For god sake, get out of MR CAMP, go back to your sea side hotel restuartant at Goviyapana at Ahangama, as you are a capitalist.

    Please get out of MR CAMP.

    • Jagath says:

      Bull..Gota was in the comfort of United States when Vasu and Mahinda were leading the progressive and nationalistic political forces against JRJ and Prmadasa’s capitalistic governments..so Vasu has earned his place in politics unlike parachuting people from America

  7. Gayantha says:

    Vasu muththai ethakota vigneshwaranta puthata oyage duwa dunne mona prathipaththiyata anuwada.. ? Sinhala kama paawa deemak nemeda. Eka nisa baila gahanne naithuwa inna hondai

  8. Ab says:

    Just go to hell man. People like u have no bone so please keep your mouth shut.

  9. rathne says:

    This man also ready to finish his politics from 2020 if this news is true. Please shut your mouth, otherwise you will punish by clever votes.

  10. Manoj says:

    “ඒකාබද්දයේ වාසු වම කර ගහ ගත්ත ජාතිකත්වයක් නැති වාසු ගෙ”

    Ehenam thopith UNP theory apply karapan. Wal BALLOOOO !!!

  11. LION voice says:

    Vasu parayah sunakaya is a sakkili ltte as his daughter is married to a demala ltt leader in the North…..pala umba tamil nadu…NOW.

  12. sri says:

    apita tamunge kata wedak ne. apita ona gota. nikan boruwata american kata epa haloo. gota gena kata karanna kalin gihin tamange massinata kiyanawa koti hama galawala lankika wenna kiyala

  13. click says:

    Now the “Pohottuwa” is counting its days

  14. Raawanaa says:

    Pohottuwata bendila, nobendi piliwetha gena kathaawa… haneda kiyanne.. nahina,dehina kaaleta ellenna welpotakwath epaaye..

  15. රජින්ද says:

    මේ අවගේ ත්‍රීවීල් පක්ෂ ලංකර ගන්නකොට අපි කිව්වා එව්වොන්ගේ ලොකු ටෝක් වලට නැවෙන්න වෙයි කියලත්… කොහෙද හැමදේම ඉක්මනින් ලඟාකර ගන්න නිසා මෙයාව, බැසිල්ව, මීගමුවේ ලන්සාව, ගම්පහ සරණාලාව ලංකර ගත්තනේ.එහෙම ගොරකයෝ ටිකක් ලංකරගෙන පාතාලේ, කුඩු, අපරාධ ගැන කියවලා වැඩක් නැහැ.. මොකද දැනටමත් පොහොට්ටු පක්‍ෂය කෙලෙසිලා ඉවරයි. මම පුද්ගලිකව කැමති ගෝඨා අලුත් පක්‍ෂයක් හදලා උගත්, බුද්ධිමත්, වියත් ප්‍රජාවක් සමග මැතිවරණෙට එනවානම් මේ වගේ ෆෙඩරල් බාග හලල.

  16. Chamath says:

    Vasu is absolutely correct. Gota’s economic policy is based on imperialistic and neo liberal ideas and principles. Also he is a dual citizen with life long obligations to U.S selective service which is a military branch of the U.S. Military irrespective of the fact he renounces his U.S Citizenship. There are two things he cannot get away even after renounciation of his U.S citizenship one is his tax obligations and the other is military obligations. So go figure all those who are worshipping Gota. Just cause he was a military leader does not mean he is a political leader.

  17. Sudu says:

    Vigneshwaran massinage contract ekakata wage wasu natanne.gota awoth demassinalata duwanna wenne.ekai baya wela tiyenne.

    • Janathawa says:

      people wonder whether he has gone back to his ideals in the past ,when he went in procession of Tamil diaspora in U. K, talked on favour of separatists etc. The nation had given him pardon thinking that he had understood his mistakes and also understood the wishes of the majority of the nation. But people again have a reasonable doubt that whether he would be going back to his old track , may be taking Dollars from the enemies to rift the J. O . and patriotic people.Facts and points which other persons too bring against Gota, is negligible so long the nation endorse him as the candidate.

    • On looker says:

      Do not talk nonsense.Did he or the previous government oblige to the America’s demand to stop war at crucial stage?He will follow a national policy for the welfare of the Sri Lankan people , keeping a balance between world powers.The nation needs a person who look after the national interests rather than one who dance to the tunes of imperialists , colonial masters ,who bring moves for their countries’ benefit.Are you going back to your past again?

  18. analyst says:

    NEVER BELIEVE WHAT A POLITICIAN SAYS ABOUT HIS OPPONENTS
    VAASUDEVA IS A LIAR
    IGNORE THIS OLD FOOL

Main News