ගෝටාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදී බැසිල් පත් කිරීමේ සැලසුමක්..?

July 30, 2018 at 9:20 am | lanka C news
ගෝටාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදී බැසිල් පත් කිරීමේ සැලසුමක්..?

2020 ජනාධිපති අපේක්‍ෂක ධුරය ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොදී බැසිල් රාජපක්‍ෂ මහතා පත් කිරීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන්නේ යයි මවුබිම වෙනුවෙන් රණවුරුවෝ සංවිධානයේ කැදවුම්කරු හිටපු පළාත් සභා මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

තමන් තව දුරටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලනය නොකරන බවත් ඉන් ඉවත් වන බවත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත.

ජනාධිපති අපේක්‍ෂක ධුරය සම්බන්දයෙන් මේ වන විට පැහැදිලිවම පක්‍ෂය තුල කදවුරු දෙකක් ඇති බවත් කුමාර වෙල්ගම විපක්‍ෂ නායක කරන්නැයි යෝජනා එන්නේ ඒ අනුව බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මා ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කළේ ඇයි?======- මෙිජර් අජිත් ප්‍රසන්න 0773373418 හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රී – ගාල්ල

Gepostet von Ajith Prasanna am Freitag, 27. Juli 2018

24,881 Viewers

22 Comments to “ගෝටාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදී බැසිල් පත් කිරීමේ සැලසුමක්..?”

  1. sara says:

    එතකොට මේ අජිත් ප්‍රසන්න කියන කෙනා දැන් දේශපාලනය කරනවද????

    • cim says:

      සරත් ෆොන්සේකාට කරපු අපහාස තමයි මේ හැමෝටම පල දීලා තියෙන්නේ.උඹලා දැන් රාජපක්ෂ පවුලෙන්ම ගුටි කකා ඉන්නවා.
      වහල්කමින් ස්වාධීන වෙන්න. පවුකාර අපහාස අතහරින්න.

    • හබුරැගල වික්ටර් ගුණසේන says:

      මෙි අජිත් ප්‍රසන්න කියන එකා දැගලුවා වැඩියි. දැන් මුගේ පස්ස බිම ඇණිලා තියෙන්නෙ.
      මූ මාධ්‍ය සංදර්ශන තියල පොරක් වෙන්න බැලුවා.
      බත්තරමුල්ලෙදි බැසිල්ගෙ සෙටි එකක් මූට කාමරයකට දාල තැළුවට පස්සෙ මුගේ ගණන් බැස්සා.
      ඇගල්ලේ තරමට ඉදිමෙන්න කියන්නෙ ඔකට තමයි.
      අන්තිමට මූට ගෝඨාභයත් නැහැ. බැසිලුත් නැහැ. මහින්දත් නැහැ.

  2. Channa says:

    ඇ බන් උඹ වගේ මෝඩ ගොන් මුසලයෙක්ට මුහුණු පොතේ යාළුවොත් ඉන්නවද? උඹ තමයි ලොකුම කුමන්ත්‍රණ කාරයා. උඹ ගොටාවත් කාලා මහින්දවත් කෑවා.

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Moo Gotabaya a Kade yanawa.

  4. බන්ඩා says:

    ජනතාව අතර පිළි ගැනීමක් නැති අජිත් ප්‍රසන්න ප‌ො රක් ව‌ෙන්න දඟලන බවය් අපට නම් ප‌ෙන‌ෙන්න‌ෙ. ජනාධිපති කමට නියම සුදුස්සා ත‌ෝරන ඒක මහින්දට බාර දීල ප්‍රසන්නලා කට වහ ගත්ත‌ොත් කාටක් හ‌ො ඳය්

    • Fernando says:

      Why only Mahinda. What a dictatorship?
      Bayiyantama hondhaaaaayi

      • බන්ඩා says:

        තම නායකයා ල‌ෙ‌සත් ජනාධිපති අප‌ේක්ෂකයා කවුද යන්න තීරනය ක‌ොරන බලවතා ල‌ෙසත් ප‌ොහ‌ොටිටුව‌ෙ අය මහින්දව එකමතිකව පත් ක‌ොර ගත්ත‌ේ පශ්ණ පැන න‌ොනගින්නය්. අකමැති අය ඉන්නව නම් එ අයට සිරිස‌ේන ග‌ෙ ක‌ෝ චිචියට ග‌ොඩ විය හැකිය්.

  5. Razor says:

    who trusts facebook? all rubbish.

  6. chris says:

    ගෝටත් නෙමේ බැසිලත් නෙමේ ,අපිට ඕනේ මහින්දගේ පුතා නාමල්.

  7. Point Blank says:

    අයියලා හතරදෙනාගේ අයියලා සෙට් එක “කවුද බෝයි” කරන්නෙ කොයි අයියවද කියලා හිතා ගන්න බැරැව පිස්සු කෙලිනවා.
    ඇමරිකන් කව් බෝයි අයියව “කවුද බෝයි” කරනවට වාමාංෂික පක්ෂ වල “අංකල්ලා සෙට්’ එක විරැද්දයි.ජුංඩයියට නැවත ජනාධිපති රේස් එකට ඉදිරිපත් වෙන්න නීිතියෙන් අවසර නැති නිසා කතානායක වෙලා හිටි මොටයියව “කවුද බෝයි” කරමු කියලයි වමේ අංකල්ලා සෙට් එක කියන්නේ.
    දැන් ආපහු රබ්බඩයියා තරගයේ ඉදිරියට ඇවිල්ලා..
    ඒත් රට්ටු කියන්නේ හිරේ ඉන්න ඔනේ “අයියල සෙටි එක”ට රට දුන්නොත් කොහොම තියේවිද කියලයි.

  8. HUNA says:

    Moka Janapathi unath , Agamethi MaRa wenna o-ne.

  9. LION voice says:

    WE the majority MAHAjanathawa want ONLY Gotabaya as our President 2020…..
    Mahinda Rajapaksha PLEASE listen to the only wish of the SInhala majority MAHAJANATHAWA and the Maha Sangha of Mother Lanka!!

  10. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ajith prasannata hora Kanna Gotabayama oneda?

  11. dharshana says:

    Gota Nawoth Ekekutawath Dennenaaaaaaa.

  12. Hari says:

    Basil tah AMERICAN NEDA GOIYO okoma aka walle pol

  13. Gabon says:

    Gotler Attacheeeeeeeeeee

  14. Citizen says:

    Will only vote for Gota. If they put anyone else will give the vote to some other party. Everyone want gota if they r not listening to us then v dont need to vote for them

  15. David Milli-banda says:

    There is time for Presidential nominations.

    Wait untill 09th January 2019. After Sira announces the the date of Presidential post lets talk about it.
    Not necessary for guess work.

Main News