ගෝටාට විරුද්දව තැන නොතැන ආඩපාලි කියූ වෙල්ගම උඩුකුරුඤ්ඤං.. කන්ද උඩරට මල්ටිබැරල් එකවර පහර දෙයි..[Video]

October 15, 2018 at 10:39 pm | lanka C news
ගෝටාට විරුද්දව තැන නොතැන ආඩපාලි කියූ වෙල්ගම උඩුකුරුඤ්ඤං.. කන්ද උඩරට මල්ටිබැරල් එකවර පහර දෙයි..[Video]

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් සිදු කරන ප්‍රකාශයයන් වවල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු අද දිනයේ දැඩි විරෝධය පළ කළහ.

කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් ඒ සඳහා එක් වේදිකාවක් මත සිට විරෝධය පළ කරමින් අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔවුන් විසින් වෙල්ගම මන්ත්‍රීවරයා දැඩිව විවේචනය කලහ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යන්න එපා යැයි වෙල්ගම මහතාගෙන් ඉල්ලා සිටින බවත් සටන මොට කිරිම සඳහා රනිල්ගේ සටන්පාඨ අපගේ වේදිකාවේ කතා නොකරන ලෙසත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ කොහෙවත් යන නර පණුවන් රෙද්ද ගැටගහගන්න බැරි උන් අද විවිධ කතා කරගෙන යන බවත් මෙච්චරකල් ඉවසා සිටිය ද තවත් ඉවසීමට සූදානම් නැති බවත්ය.

41,341 Viewers

25 Comments to “ගෝටාට විරුද්දව තැන නොතැන ආඩපාලි කියූ වෙල්ගම උඩුකුරුඤ්ඤං.. කන්ද උඩරට මල්ටිබැරල් එකවර පහර දෙයි..[Video]”

  1. yahapalanaya says:

    ඉතින් එයාව දැම්ම අයින්කරලා දැම්මනම් හොදයි නේද ..

    • කලුතර සිංහයා says:

      වෙල්ගම ඇමතිතුමා දැන්වත් තේරුම්ගත යුතුයි මහින්ද රාජපක්ෂ නැමති පුද්ගලයා කවදාක්වත් හැදෙන්නේ නැහ, ඔහු නැවත නැවතත් කරන්නේ පෙර වැරැදිමයි. ඔහු ඉතා හොඳ නායකයකු වුවත් තම පවුල් සම්බන්ධයෙන් ඉතාම නරක ආකාරයෙන් හැසිරෙන්නේ, නැවත ඔහු බලයට පැමිණි පසු සියලු පෙර වැරදි ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයි.

      • පොහොට්ටු says:

        නාමල්ට මේපාර ජනාධිපතිවරණය ඉල්ලන බැරි නිසා මහින්දට ඕන කොහොමහරි මේ පාර පොහොට්ටුව පරද්දන්න. විපක්ෂේටවෙලා ටිකක් ඉඳලා නාමල්ම පොහොට්ටුවේ නායකයා කරන්න. පොහොට්ටුවන් වෙන් කවුරු දිනුවත් පොහොටුවේ බලය ඔහුට යනවා … එතකොට නාමල් ලා සුන්. මහින්දගේ ගෝලයෝ හැම තැනම කොටවා කොටවා යනවා පක්ෂේ කඩන්න . දනට් තුනට් කැඩිලා තියෙන්නේ. තව දින 158 කින් කණ්ඩායම් 158ක් විතර කැඩෙයි. ඊට පස්සේ මොකෙක් හරි පෙන්දෙක් දාල පරදයි.

      • Hoo !!! says:

        කලු- තර සිංහයා සහ පොහොට්ටුවා කියන ගූ ඇන්පී කුලී ලියන්නෙනි අනුංගෙ උලව් නොසොයා තොපෙ වැඩක් බලා ගනියව්. තොපේ ගූ ඇංපියට නායකත්වය දෙන්න බැංකු කඩන්නෙ නැති සුනඛයෙක් හොයා ගනියව්.

      • mawubima_perata says:

        මහින්ද මහත්තයා ඉස්සරහා තියාගෙන වැරදි දේ වැරදියි කියන්න හැකි කෙනෙකුට ඉන්නෙ වෙල්ගම විතරයි.ඒකනම් මාර පෞර්ෂයක්.මමත් ඇතුළත්ව ඔය කයිවාරු ගහන ඔක්කොම මහින්ද වහල්ලු.මේ පක්ෂය මහින්දලගෙ පක්ෂය කරන්න හොඳ නෑ.ඇයි අපි වහල්ලු වෙන්නෙ.කෙහෙලියට පුළුවන් අගමැති වෙන්න.දිළුම්ට පුළුවන්.එතැනට මේ පක්ෂය අරගෙන යන්න ඕනෙ.වෙල්ගමගේ මතය එයයි.පොහොට්ටුව පිපෙන්න ඕනෙ සිංහල චන්ද වලින් විතරක් නෙමෙයි.සුළු ජාතික චන්දත් අරගෙන ජාතික පක්ෂයක් වෙන්න ඕනේ.එතනදි වෙල්ගමගෙ මතය තමයි වැදගත් වෙන්නෙ.අපි කොච්චර කයිවාරු ගැහුවත් ගෝටා මහත්තයා එනව කීව ගමන් අනිත් අය පක්ෂ පාට භේද නොසලකා එයාට විරුද්ධව කදවුරු බැඳ ගන්නවා.ඒකට මුහුණ දිය හැකි කෙනෙක් එක්ක අපි ගමන යන්න ඕනෙ.ලොහාන්ලා ඔය සිංහයො වගේ කතා කරන්නෙ මහින්ද මහත්තය ළඟ ඉන්නකොට විතරයි.

    • නවලපිටියේ දිසානායක says:

      පද්දෙක් හරහා වැදගත් පවුලක වෙල්ගම වැනි ප්‍රබල චරිතයක් විනාශ කිරිම මහින්ද රාජපක්ෂ වගකීම භාරගත යුතුය.

      • දෙවන රාජසිංහ says:

        පහත රට මහ මුදලිට වඩා උඩරට රොඩියට නම්බුවක් තියෙනවා බොල!

        • Gunaruwan says:

          Umba ehema hitha gena hitapan. Api mokatada umbe ahinsaka sathutata bada karanne. Dannawa athine rate beragaththu nayakayo pahala wune kohenda kiyala. Nikan inna welawaka Robert Knoxge Eda hela diva potha kiyawala balapan Devana Rajasingha mona wage mlechcha danduwam dunna athmarthakami minihekda kiyala.

  2. sama says:

    Great!!

  3. Ranga says:

    Very well said. But try to capture Welgama since he is an important man

  4. Ratnamalala says:

    අන්න එහෙම තමා ඉන්න ඕන.වල්ගමය නඩුවලින් බේරෙන්නද කොහේද රනිල්ට කඩ යනව.ගෝටබය ආවොත් මෙයාට චාන්ස් නැහැ.

    • Athepattu says:

      A gotabaya awotne. Gotabaya anna chande dinanna epay. Gotabayata kawadat dinanna ba hetuwa ohuta sulu jathinge chanda labenne na hih hih…

  5. Rathgama De Silva says:

    මේ දැන් කතා අනුව ඉතා පැහැදිලියි අපෙක්ෂකය ගෝටාභය ටාභය කියල.ඕක ඉතින් දැන්මම කිවුවම ඉවරයි නේ පක්ෂය තුල අවුල් ඇති නොකර. අපේක්ෂකයා එලිනොකර ඉන්නවා නම් යම් උපාය මාර්ගයක් අනුව එහි කිසි වැරද්දක් නැහැ.එත් දැන් මේ කතා වලින් හොඳටම පැහැදිලියි ගොටාභය තමයි කියල අපේක්ෂකයා.එනිසා මේ අවස්තාවෙවත් මහත්තය විසින් දැන් එය ප්‍රකාශ කිරීමයි තියෙන්නේ.

  6. Nim says:

    KAL GEHIN HO MEKA GANA
    KATHA KARAPU AKA HODAI.
    THAWATH BALA SETIYANAM,
    AMARUWEN GODA NAGU
    POHOTTUWA RAKA GANNA
    AMARU WENAWA.
    POHOTTUWA TA HANI WANA
    PRAKASANA KIREEMA
    THAHANAM KALA UTHIEE.

  7. common man says:

    Mahindage slfp ekata lankawe thani pakshayak hatiyata 46.2% chanda padanamak thiyanawa . egollonge apekshakayekuta janathi pathi wenna 4% thawa oney . wena kisima pakshayak meygollonge langatawath enna ba. Unp 23% JVP 6% mey pakshawalin kisima wadak na.Mahinda mahathaya pathkarana onama apekshayakuta 46.2% chanda hambuwenawa. Ithuru 4% andu virodi pawena chanda, aluth chanda ,slfp chanda haraha lesiyen hadanna puluwan. Mahinda mahathaya gawa inna onama ekkenikuta hithenna puluwan mata meka hambawunanam kiyala, eke prakshaya thamai mey kiyawenne.

  8. mali says:

    Horu gotata bayayi.People who had done underworld things are afraid of gotabaya as he is a man who has certain policies for the country and its well being.

  9. mawubima_perata says:

    ගෝටා එනවට මමත් කැමතියි.වෙල්ගම දකුණෙ මිනිහා.කෙලින් වැඩ.මධ්යිම කාරක සභාවෙත්, ඒ කියන්නෙ සභාව ඇතුලෙදිත් සභාවෙන් පිටදිත් එකම ස්ථාවරයක් තිබ්බ කෙනෙක්.මධ්ය.ම කාරක සභාවෙ විතරක් නෙමෙයි මහින්ද මහත්තයා ඉස්සරහා තියාගෙන වැරදි දේ වැරදියි කියන්න හැකි කෙනෙකුට ඉන්නෙ වෙල්ගම විතරයි.ඒකනම් මාර පෞර්ෂයක්.මමත් ඇතුළත්ව ඔය කයිවාරු ගහන ඔක්කොම මහින්ද වහල්ලු.මේ පක්ෂය මහින්දලගෙ පක්ෂය කරන්න හොඳ නෑ.ඇයි අපි වහල්ලු වෙන්නෙ.කෙහෙලියට පුළුවන් අගමැති වෙන්න.දිළුම්ට පුළුවන්.එතැනට මේ පක්ෂය අරගෙන යන්න ඕනෙ.වෙල්ගමගේ මතය එයයි.පොහොට්ටුව පිපෙන්න ඕනෙ සිංහල චන්ද වලින් විතරක් නෙමෙයි.සුළු ජාතික චන්දත් අරගෙන ජාතික පක්ෂයක් වෙන්න ඕනේ.එතනදි වෙල්ගමගෙ මතය තමයි වැදගත් වෙන්නෙ.අපි කොච්චර කයිවාරු ගැහුවත් ගෝටා මහත්තයා එනව කීව ගමන් අනිත් අය පක්ෂ පාට භේද නොසලකා එයාට විරුද්ධව කදවුරු බැඳ ගන්නවා.ඒකට මුහුණ දිය හැකි කෙනෙක් එක්ක අපි ගමන යන්න ඕනෙ.ලොහාන්ලා ඔය සිංහයො වගේ කතා කරන්නෙ මහින්ද මහත්තය ළඟ ඉන්නකොට විතරයි.

  10. loku nilame says:

    keheliya, mahindananda yana dedena nuwara palathatama EPOOOOOOOOOOOOOOO
    parajika wechcha , horamerakam, walattayo nuwarata epooooooooo
    anik denna hondayi

  11. Sam Fernando says:

    This good for nothing rascal is a virus to Pohottuwa. Mahindra should take a decision to sack him from the party. Keeping him in the party is counterproductive.

  12. Rathgama MC says:

    මල්ටි බැරල් ගහපු අයට දැන් මුල අමතක වෙලා ,පහු වෙනකොට එයාලට මහින්ද මහත්තයත් අමතක වෙන්න පුළුවන්.මහින්ද සුළඟ ඇතිකරල ඒක අද තියෙන තත්වයට ගෙන්න මුලික උනේ විමල්,දිනේෂ්,ගම්මානපිල්ලේ,වාසු වගේ එජනිස යේ ශ්‍රීලනිප නොවන මන්ත්රිවරුයි.මොකද එයාලට කිසි බියක් නැතිව සංවිධානය කරන්න පුළුවන් එයාල ශ්‍රීලනිපයේ නිසා.ඒ වගේම ජනතාවගේ හදවත අවදි කලේ රිදී සීනුව විමල්ගේ කට හඬයි.හැබැයි එය ශක්තිමත් කරලා 51 කින් යුත් එකාබද්ධයක් හැදුනේ එදා 2015 පෙබරවාරි 18 නුගේගොඩ මංසන්ධියේ පළමු රැස්වීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරු ලෙස බය නොවී වෙල්ගම මුලින්ම නැග්ග නිසයි,එදා වෙල්ගම සහ TB පමණයි ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්රිලා ලෙස වේදිකාවට ගොඩ උනේ.ඔය මල්ටි බැරල් කාරයෝ ඈතින් හිටියේ බයේ.වෙල්ගම පසු ගිය වකවානුවේ කරපු කතා වල එක වැරදි වචනයක් නැහැ,වාසුත් දරන්නේ වෙල්ගමගේ මතයයි.රට හදන්න ඕන මහින්ද මහත්තය වගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් මිසක් හිට්ලර් කෙනෙක් වගේ අයෙක් නම් නොවෙයි.අපි මහින්දවාදියෝ උනේ දුෂණය නවත්වන්න නොවෙයි රට බෙරාගන්නත් සංවර්ධනය වේගවත් කරන්නත් පමණයි,මොකද?අද ප්‍රමුකතාවය එය නිසා.දුෂණය නවත්වන්න නම් අපි කවුරුත් හොරු යයි උපකල්පනය කර සුවිශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන, කිසිකෙනෙකුට හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් හදල ,රාජ්‍ය අංශයේ කටයුතු මනාව විධිමත් කරලා,මනා විනිවිදබවකින් යුතුව කෙරෙන්න කටයුතු සලස්වන්න ඕන.ඒත් මදියි සියලුම සංවර්ධන ව්‍යාපෘතිවල වැඩකටයුතු වරින් වර හදිසියේ කඩා පැනල පරික්ෂා කරන්න ඉතා ශක්තිමත් ලෙස හදිසි වැටලීම් ඒකකයක් ස්ථාපිත කරන්න ඕන.මේ වගේ තවත් සුදුසු පියවරවල් ගන්න ඕන මේ කරුණ ගැන ගැඹුරින් සාකච්චා කරලා.2015 ට පෙර තිබුන මහින්ද ආණ්ඩුවේ මහින්ද මහත්තය යටතේ තිබුන මාර්ග සංවර්ධන අධිකාරියත් ගෝටාභය මහත්තය යටතේ තිබුන නාගරික සංවර්ධන අධිකාරියත් තමයි එදා රටේ තිබුන හොර ගුහාවල් වලින් ප්‍රධාන තැන් දෙක.හැබැයි මේ හොරකම් ගැන මහින්ද මහත්තයවත් ගෝටාභය මහත්තයවත් දන්නේ නැහැ.එයාල අතින් සිඳු වුන වරද තමයි මේ හොරකම් නැතිකරන්න හරි සිස්ටම් එකක් හදල නොතිබීම රාජ්‍ය අංශය තුල.මේ සියලු හොරකම් කරන්නේ රාජ්‍ය අංශයේ තක්කඩි උසස් නිලධාරීන්ගේ මාපියා කල්ලි ජාලයක් විසිනුයි .මේ මාපියා කල්ලි ජාලය හරිම ශක්තිමත් හරිම සුක්ෂමයි. ඒ නිසා මේ හොරකම් ගැන තොරතුරු ඇමතිවරයාට යන්නෙත් නැහැ මාධ්‍යට එන්නෙත් නැහැ.මහින්ද මහත්තය පරදින්න මේ හොරකම් සහ දුෂනත් එක හේතුවක් උනා.මොකද? මේ මාපියා කල්ලි ජාලය විසින්ම ප්‍රචාරය කරනවා ඇමතිවරයා කොමිස් ගන්නවා කියල,මාධ්‍යට යන්නේ මේ වැරදි තොරතුරයි.
    කොහොම උනත් වෙල්ගම හැම තැනකම කියල තියෙන්නේ ඇත්තයි.වෙල්ගම කියන්නේ නිර්භයව පැත්ත ගියත් ඇත්ත කතා කරන කෙනෙක්.ඒ වගේම වෙල්ගම කියන්නේ පොහොට්ටුවටත් මහින්ද මහත්තයටත් යෝධ සවියක් දෙමින් බදුල්ල සහ කළුතර දිස්ත්‍රික්ක දෙහෙකට නායකත්වය දෙන කෙනෙක් ඉතා කැපවීමෙන් ආදර්ශමත් දිස්ත්‍රික් නායකයෙක් ලෙස සංවිධාන කටයුතු කරගෙන යන.මල්ටි බැරල් කාරයෝ මේ විදියට වෙල්ගමට ප්‍රහාර එල්ල කිරීම පොහොට්ටුවේ ඉදිරි ගමනටත් 2020 ජයටත් එතරම් සුභ නැහැ.එයාල පහුවෙන කොට මහින්ද මහත්තයත් අමතක කරයි.ඔය ගෝටාභය උමතුව තියෙන සමහරක් දැනටත් මුහුණු පොතේ පොස්ට් දානවා මහින්දට බැහැ රට හදන්න ගෝටාභයට විතරයි කියල රට හදන්න පුළුවන්,මහින්දයි ගොටාභයයි චන්දෙකට ආවොත් අපි චන්දය දෙන්නේ ගෝටාභයට කියල.මේවා හරිම අසික්කිත ප්‍රකාශන නොවෙයිද?අපි නම් එක දවසක් පොහොට්ටුවේ ඉන්නේ නැහැ මහින්ද මහත්තය නොවේ නම් නායකයා.මල්ටි බැරල් කාරයෝ මහින්ද මහත්තයත් ඉස්සරහ තියාගෙන කරපු ප්‍රකාශන අනුව අපේක්ෂකයා ගෝටාභය බව ඉතාම පැහැදිලියි.ඉතින් ඕක දැන්මම පක්ෂය විසින් තෝරාගෙන නිලවශයෙන් මහින්ද මහත්තය ප්‍රකාශ කරාම ප්‍රශ්නය ඉවරයිනේ.
    රත්ගම MC

    • බන්ඩා says:

      ඔබ කියන විදිහට අද තියන ඒකාබද්දයට මුල් උන “විමල්,දිනේෂ්,ගම්මානපිල්ලේ” යන අය ඊ ලඟ ජනාධිපති අප‌ේක්ෂකයා ගැන දරන්න‌ේ ව‌ෙිල්ගම දරන මතයමද? මම කැමති ග‌ෝටා ට උවත් මම නම් හිතන්න‌ේ ඒකාබද්දය‌ේ බහුතර මංත්‍රි වරැන්ග‌ෙ අනුමැතියනේ ඊලඟ ජනාධිපති අප‌ේක්ෂකයා ත‌ෝරා ගත යුතු බවය්.

  13. Open mind says:

    පක්ෂය තුළ මත ප්රකාශ කරන්න බැහැ. වෙන්න ඇති නැදැකම් බලවත් වෙයි. අනේ රටේ අනාගතය

  14. බන්ඩා says:

    ව‌ෙිල්ගම වැඩ කාරය‌ෙ‌ක් බව ක්‍රියාව‌ෙන් ඔප්පු කල ක‌ෙන‌ෙක් න‌ෙව‌ෙය්. ග‌ෝටා කියන්න‌ෙ ක්‍රියාව‌ෙන්ම තමන් වැඩකාරය‌ෙ‌ක් කියල හමුදාව කලමනා කරනය කරල විතරක් න‌ෙව‌ෙය් ක‌ොලඹ ලස්සන ක‌ොරන්නත් නායකත්වය දීල ඔප්පු කල ක‌ෙ‌න‌ෙක්. ඉතින් මහින්දානන්දල හරියටම හරි: ‘යහපාලනය’ විසින් හ‌ොරා කාලා එක තැන පල් කරන රට ග‌ොඩ ගන්න නම් ග‌ෝටා ජනපති සහ මහින්ද රට‌‌ෙ‌ි අගමැති කල යුතුය්.

  15. Hari says:

    Mokkatada dan Janadapathi election katah karanna KAGAHAWA AHOSI KARANNA KIYALA ,

  16. Rathgama MC says:

    ඊයේ කන්තලේ ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයින් සහ කන්තලේ ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගේ මහජන හමුවක් අමතා කුමාර වෙල්ගම මහතා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේ, මේ වෙල්ගම ඉන්නතුරු, 2020 අපේක්ෂකත්වයට එවන්නේ සුළු ජාතීන්ට කරදර නොකරපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බව මම තමුන්නාන්සේලාට සහතික වෙනවා යනුවෙනුයි.

    වෙල්ගම යනු පොහොට්ටුවේ ඉන්න පැරණිම ශ්‍රීලංකා කාරයා වන අතර, ගියවරත් මනාප 218614 ක් ලබා ගනිමින් දෙවෙනියාට වඩා මනාප 91574 ක් ලබා ගෙන පොහොට්ටුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතරින් වාර්තාවක් තැබුව,මැරෙනතුරු මම ඉන්නේ මහින්ද මහත්තය සමගයි කියන පොහොට්ටුවටත් මහින්ද මහත්තයටත් යෝධ සවියක් වූ ජනතාවාදී සරල නායකයෙකි.මල්ටි බැරල්ලා මෙන් නොව මහින්ද මහත්තයටත් බැසිල් මහත්තයටත් නැතුවම බැරි කෙනෙකි.2020 පොහොට්ටුව බිහිකරන වැරදි හදාගත් මහින්ද යුගය සාර්ථක කර ගැනීමට අපේක්ෂක උමතුවකින් පෙලෙන කොන්ද පන නැති වහලුන් නොව, එඩිතර නිර්භිත පැත්ත ගියත් ජනතාවට ඇත්තම කියන කුමාර වෙල්ගමලා තව තවත් බිහිවේවා!

Main News